Questions අර්චුනා

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අර්චුනාට තියෙන්නේ ගුටි කන මූනක් නේද බන් ?
    මට ඌව පේන්න බැහැ .
    ow bn siraawatama... Guti kaalath thiyanawalu uuta doctor kenek gahuwa kiyala uuma kiyanne😂.. Muu bn flexible naa.. Anith dokala muu hinda wada warjanekuth krpu seen ekk dakka.. Podi disorder seen ekak thiynwa uge
     
    • Like
    Reactions: dilan_randika

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හරි දේට හරියි කියන්න ඕන

    රටේ නීති දෙක තුනකින්
    බාල වයස්කාර දැරියන් විවාහ කරනවා නම්
    ඒවා වැරදි වැඩ