මොකෝ උබලගේ දිහා ශො එකක් තියෙද?පොර එලියට ආවද බන් ?
පොර කාලෙකින් දැක්කෙ නෑ.නඩු සීන් වලට කලින් ප්‍රසිද්ද චරිතයක් නෙමොකෝ උබලගේ දිහා ශො එකක් තියෙද?
ඈප හම්බුනා නේපොර කාලෙකින් දැක්කෙ නෑ.නඩු සීන් වලට කලින් ප්‍රසිද්ද චරිතයක් නෙ
ඉරාජ් කියන්නේ මට නම් පොරක්
වැඩක් කරපු පොරක්
උඹල මොකද හිතන්නේ
ponnayo form karann epa
u japan giya bn.. tixx kooda , master D set ekama. concert ekakata. taama awith na. video ehemath daala tbba aluthen.පොරට මොකද උනේ බන් ? දැන් පේන්න නෑ නේද ??
තවම ඇතුලෙද පොර ??![]()