Corry :(

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    Get Out Of Here GIF by Pudgy Penguins
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    @PHBhagya මොකද උනේ කියපන් මුට...
    ඒක මහා අඳුරු මූසල දවසක්...
    මහා වැහිබර කාලගුණයක් තමයි එදා පරිසරයේ තිබුණෙ.. වෙනද වගේම මම කිරිය පැත්තට ආවෙ, අලුත් ත්‍රෙඩ් වල මොනව තියෙනවද කියල බලන්න...
    එතකොටම කුස්සයි පැත්තෙන් අමුතු සද්දයක් ආව... හරියට කවුරුහරි සතෙක් දොර පහුරුගානව වගේ සද්දයක්.
    ඒ වෙලාවෙ මම ෆෝන් එකත් පැත්තකින් තියල, සද්දෙ මොකක්ද කියල බලන්න කුස්සිය පැත්තට ගියා... ඒ වෙලාවෙ ගෙදර අනිත් අයත් නින්දට වැටිල හිටියෙ... මම කුස්සියට යන කොටත් අර මූසල සද්දෙ එළියෙන් ඇහෙනව... මම බයෙන් බයෙන් දොර ලඟට කිට්ටු කරා..
    දොරේ ලොක් එක පන්නල, හිමිහිට දොර ඇරල බැලුව... එළියෙ මහා අඳුරක් එක්ක පොද වැස්සක් වැටෙනව.. දොර අරිනවත් එක්කම, සීතල හිරි පොද සුලඟක් ඇඟේ වැදීගෙන ගේ ඇතුලට ආව... ඇඟ හිරිවැටිල යන තරම් සීතලක්... See more