Black Friday Deals 2024

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    Nord eka oita aduwata yanawa neda? Proton hodayida ban. pawichchi aranawada uba

    අරගෙන සතියයි.
    මුන්ගෙ සමහර සර්වර් physical නෙමෙයි. වර්චුවල් රවුටින් කරලා තියෙන්නේ. ඒක නිසාද මන්දා cloudflare වලින් ඩිටෙක්ට් කරනවා VPN කියලා.

    35$ year
    Nord keeyada?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    budget balanawanam Boya eka try karala balapan. ali eke 8000 ta wage ganna puluwan athi dan.

    මේක ගන්න කියල බැලුවේ.

    images
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    අරගෙන සතියයි.
    මුන්ගෙ සමහර සර්වර් physical නෙමෙයි. වර්චුවල් රවුටින් කරලා තියෙන්නේ. ඒක නිසාද මන්දා cloudflare වලින් ඩිටෙක්ට් කරනවා VPN කියලා.

    35$ year
    Nord keeyada?
    Netflix awlak nathuwa country change karala stream karanna puluwanda?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,545
    1
    99,730
    113
    33
    Kalutara
    We've let you down, sorry :(
    Item(s) from your order has been cancelled

    Dear Heshan Daminda,​

    We regret to inform you that the item(s) from Order XXXXXXXXXXXXXX as listed in Order Details below has been cancelled due to System Error.

    We know it is frustrating and we are doing our best to rectify this. Rest assured, you have not been charged for this order and a refund will be issued according to your original payment method. We appreciate your business and apologise for the inconvenience this has caused.


    අඩෝ මෙහෙම එකක් අව ද ?

    බලපන්කො 999ට ගත්ත උන් ඉන්නවනේ,. අපේ ඕඩර්ස් විතරක් කැන්සල් වුනේ ඇයි?


    hdZijZz.png


    ඒ මදිවට මුන් දැන් 5000 ගානක් කරලා බ්ලැක් ෆ්රයිඩේ එකට දීපු ගානටම දෙන්න ඕන නිසා..


    bYOtrlP.png

    ------ Post added on Nov 24, 2024 at 6:45 PM
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,475
    2,025
    113
    Black Friday අඳුරු වෙලාම ගිහින්නෙ නැද්ද හෙඳ Deals