Black Friday 2023 Official Thread! 📣

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,384
    10,287
    113
    Winterfell
    Domain / Hosting වගේ හොද ඔෆර් සෙට් උනොත් ශෙයා කරගමු :love2: මට හම්බෙන ඒවා මේ ට්‍රේඩ් එකේ අප්ඩේට් කරන්නම්...

    75JPrZ5.png


    RackNerd නම් ගොඩක් කල් ඉදන් පාවිච්චි කරනවා කිසිම අවුලක් නැහැ. (KVM)
    https://www.racknerd.com/BlackFriday/

    WaOhtqz.png

    මෙයාලගේ Shared Hosting එහෙමත් තියෙනවා ඒවත් ගොඩක් අඩුවට ගන්න පුළුවන්. අවුරුද්දටම LKR 4,163 :yes::love:
    • 40 GB SSD Disk Space
    • 3 TB Monthly Transfer
    • Unlimited Databases
    • Host 3 Domains
    Account එකක් නැති පින්වතෙක් ඉන්නවනම් මේකෙන් හදන්න... https://bit.ly/RacknerdNewAccount

    NHYJQAC.png

    මේකෙන් 2.88$ වලට .com ඩොමේන් ගන්න පුළුවන්. කවදා වෙනකන් තියේද දන්නේ නැහැ.. :cool::love:
    https://www.spaceship.com/ (මේක අලුත් උනත් Namecheap Sub එකක් කියලා කියන්නේ)

    COMPROS
    වවාගෙන කන්න ආස අය Mass Account හදලා ගන්න.. (හැබැයි මිට වඩා අඩුවට Namecheap Black Friday Offer එකෙන් හම්බෙයිද දන්නේ නැහැ... Never know :P)
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    17,648
    1
    30,723
    113
    ප*යාගල
    sorry.com
    RackNerd නම් ගොඩක් කල් ඉදන් පාවිච්චි කරනවා කිසිම අවුලක් නැහැ
    Me http lge basic hosting plan eks nm dn recommend krnna ba. Nitharma wage server down ynwa

    වවාගෙන කන්න ආස අය Mass Account හදලා ගන්න
    එකම කාඩ් එකෙන් Account 2 කට විතරයි ගන්න පුළුවන් . මම ගත්තා හැබැයි දෙවනි එකට Warning එකක් ආව. ආපු ඊමේල් එකට සොරි කියල reply කරාම ආයෙ දුන්නා 🤣
    ------ Post added on Nov 19, 2023 at 11:45 AM
     
    • Love
    Reactions: CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,384
    10,287
    113
    Winterfell

    meken Mokakda wenne :D

    Me http lge basic hosting plan eks nm dn recommend krnna ba. Nitharma wage server down ynwa


    එකම කාඩ් එකෙන් Account 2 කට විතරයි ගන්න පුළුවන් . මම ගත්තා හැබැයි දෙවනි එකට Warning එකක් ආව. ආපු ඊමේල් එකට සොරි කියල reply කරාම ආයෙ දුන්නා 🤣
    ------ Post added on Nov 19, 2023 at 11:45 AM
    Try Wise :P:love:
    ------ Post added on Nov 19, 2023 at 12:06 PM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    17,302
    1
    55,792
    113
    Kaduwela
    meken Mokakda wenne :D
    Cloud ~ Cloud transfer karanna, backup karanna, sync karanna, remote upload karanna puluwan.
    Torrent upload karanna puluwan clouds walata. ewata thamai oya bandwidth quota ekak free denne.
    Google Drive to One Drive, One Drive to Mega, Mega to Mediafire, Mediafire to Box etc oni deyak ikmanata transfer karaganna puluwan.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    17,302
    1
    55,792
    113
    Kaduwela
    නියමයි
    මාත් VPS එකක් හොයන ගමන් ඉන්නේ.
    Hostinger ganna epa machan. ubata oni requirements tika kiyapanko.
    me common BF deals.

    u2D1fR2.png

    Code:
    https://virmach.com/black-friday-cyber-monday/
    https://www.racknerd.com/BlackFriday/

    Ado mage eke 2TB tynwa mn danneth ne.. nikamata account ekak hadala claim karanna yanakota eka dekke
    mageth 2TB thibba man use karapu nathi. me offer eka wena account ekaakta gaththa.🫡
    ------ Post added on Nov 19, 2023 at 1:02 PM
     
    • Love
    Reactions: -333-