Domain / Hosting වගේ හොද ඔෆර් සෙට් උනොත් ශෙයා කරගමු
මට හම්බෙන ඒවා මේ ට්‍රේඩ් එකේ අප්ඩේට් කරන්නම්...
RackNerd නම් ගොඩක් කල් ඉදන් පාවිච්චි කරනවා කිසිම අවුලක් නැහැ. (KVM)
https://www.racknerd.com/BlackFriday/
මෙයාලගේ Shared Hosting එහෙමත් තියෙනවා ඒවත් ගොඩක් අඩුවට ගන්න පුළුවන්. අවුරුද්දටම LKR 4,163
මේකෙන් 2.88$ වලට .com ඩොමේන් ගන්න පුළුවන්. කවදා වෙනකන් තියේද දන්නේ නැහැ..

https://www.spaceship.com/ (මේක අලුත් උනත් Namecheap Sub එකක් කියලා කියන්නේ)
වවාගෙන කන්න ආස අය Mass Account හදලා ගන්න.. (හැබැයි මිට වඩා අඩුවට Namecheap Black Friday Offer එකෙන් හම්බෙයිද දන්නේ නැහැ... Never know
)

RackNerd නම් ගොඩක් කල් ඉදන් පාවිච්චි කරනවා කිසිම අවුලක් නැහැ. (KVM)
https://www.racknerd.com/BlackFriday/

මෙයාලගේ Shared Hosting එහෙමත් තියෙනවා ඒවත් ගොඩක් අඩුවට ගන්න පුළුවන්. අවුරුද්දටම LKR 4,163


- 40 GB SSD Disk Space
- 3 TB Monthly Transfer
- Unlimited Databases
- Host 3 Domains

මේකෙන් 2.88$ වලට .com ඩොමේන් ගන්න පුළුවන්. කවදා වෙනකන් තියේද දන්නේ නැහැ..


https://www.spaceship.com/ (මේක අලුත් උනත් Namecheap Sub එකක් කියලා කියන්නේ)
COMPROS
