නිදානෙ තව යටින් තියෙන්නෙ - ඇත්තද බොරුද

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,656
    11,408
    113
    හඳට කිට්ටුව
    කතාවට කියනවා නිධානේ ගන්ඩ නම් නිධන් වදුලේ තියෙන විදිහටම වැඩේ කරේ නැත්තන් නිධානේ යට යනවා කියලා...

    සමහර විට පොඩි හරි නිධානයක් තියෙන්න ඇති, ඕක ගත්ත විදිය දැක්කම ඕන ගොනෙක්ට තේරෙනවා බන් ඒ නිධානයක් ගන්ඩ කියන තරම් හතරවරම් ගහන්ඩ ඕන නෑ කියලා, සමහරවිට ඒ හින්දා නිධානයක් තිබ්බේ නෑ කියන කතාව යවනවා වෙන්නත් පුලුවන්නේ බන්...
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    දැන් බලපං නිකන් කළු ගලක් නිසා කී දෙනෙක් හිරේ ගියාද😬
    ඉස්සරහටත් හිරේ යනව
    ඔතන බහිරවයට පූජාව දුන්නෙ නැති හින්ද ඌ නිදානෙ වෙන තැනකට ඇද්ද කියල සිංහලයො විශ්වාස කරන්නෙ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,710
    5,912
    113
    කතාවට කියනවා නිධානේ ගන්ඩ නම් නිධන් වදුලේ තියෙන විදිහටම වැඩේ කරේ නැත්තන් නිධානේ යට යනවා කියලා...

    සමහර විට පොඩි හරි නිධානයක් තියෙන්න ඇති, ඕක ගත්ත විදිය දැක්කම ඕන ගොනෙක්ට තේරෙනවා බන් ඒ නිධානයක් ගන්ඩ කියන තරම් හතරවරම් ගහන්ඩ ඕන නෑ කියලා, සමහරවිට ඒ හින්දා නිධානයක් තිබ්බේ නෑ කියන කතාව යවනවා වෙන්නත් පුලුවන්නේ බන්...

    ඔව්, ඕකෙ ඇතුලෙ තව යටින් අනිවා තියෙනව තඩි සයිස් නිදානයක්. කතාව වහල දාන්න කරපු වැඩක් ඕක (බේගල්)
     
    • Haha
    Reactions: Naughtykolla48

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    vz2bivpkcoh11.jpg
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    කැලණි/කලු ගඟේ ගිලුණ රාජසිංහ රජ්ජුරුවන්ගෙ මැණික් ඔරුව ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නිදන් ගැන හරියට ම දැන ගන්න පුළුවන් මහින්ද මහත්තයා හරි බැසිල් මහත්තයා contact කරගත්තා නම්.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඔය නිදානේ ගන්න නම් ශිශෙල්ස් වල හොර ගිනුම් වල සල්ලි හන්ගලා තියෙන අවු 70කට වැඩි නාකියෙක් වයි. තව අවු 40 ට අඩු හොර බිට්කොඉන් තොගයක හොර සල්ලි හන්ගන් ඉන්න මිනිහෙකුයි බිලි දෙන්න වෙනවා.
     
    • Haha
    Reactions: Honda.putha

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,710
    5,912
    113
    කැලණි/කලු ගඟේ ගිලුණ රාජසිංහ රජ්ජුරුවන්ගෙ මැණික් ඔරුව ?

    ඒව නම් අනිවා තියෙන්න ඇති බන්, පොඩි බෝට්ටු වගේ ඒවලත් මැනික් ඔබ්බවල තියෙන්න ඇති. ගගේ ගිලිලත් ඇති, ඒත් දැන් ගග තියෙන තැන නෙමෙයි ඉස්සර තිබ්බෙ, ඒව හැරවෙනවනෙ කාලයක් යනකොට.

    ඉස්සර ගග තිබ්බ තැන වෙන්න පුලුවන් ගග අවට ඉන්න අයගෙ ඉඩම් තියෙන්නෙ දැන්. උබලත් ඉඩම් උඩ ගෙවල් හදාගෙන වත්තෙ යට මැනික් ඔරු එහෙම තියෙනවද දන්නෙත් නෑ.

    මැනික් පුටු එහෙම තියෙනවනෙ දැනටත්. හාරල බලපන්.
     
    • Haha
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,656
    11,408
    113
    හඳට කිට්ටුව
    ඒව නම් අනිවා තියෙන්න ඇති බන්, පොඩි බෝට්ටු වගේ ඒවලත් මැනික් ඔබ්බවල තියෙන්න ඇති. ගගේ ගිලිලත් ඇති, ඒත් දැන් ගග තියෙන තැන නෙමෙයි ඉස්සර තිබ්බෙ, ඒව හැරවෙනවනෙ කාලයක් යනකොට.

    ඉස්සර ගග තිබ්බ තැන වෙන්න පුලුවන් ගග අවට ඉන්න අයගෙ ඉඩම් තියෙන්නෙ දැන්. උබලත් ඉඩම් උඩ ගෙවල් හදාගෙන වත්තෙ යට මැනික් ඔරු එහෙම තියෙනවද දන්නෙත් නෑ.

    මැනික් පුටු එහෙම තියෙනවනෙ දැනටත්. හාරල බලපන්.
    ow machan, uba kiyana kathawa 100% aththa..
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    aparade ara gal innen haranna giyapu unta kapanna denna tibbe. amuthuwen hire danna deyak na danduwama etanama hambenawa
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,710
    5,912
    113
    aparade ara gal innen haranna giyapu unta kapanna denna tibbe. amuthuwen hire danna deyak na danduwama etanama hambenawa

    😂 ඒක නම් ඇත්ත හැබැයි, උතෙ අත පය ගෙවිල තියෙයි උදැල්ලෙන්ම හාරල
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    නිධාන කියන බොරු විශ්වාශ කරන්න බොට පිස්සුද ? ඕකේ ඇති මගුල් නිධානයක් නෑ. මෙටල් ඩිටෙක්ටර් වලින් ඩිටෙක් කළේ මොකක්ද කියලා හෙළි කරපු නැති එක නම් අවුල්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,710
    5,912
    113
    නිධාන කියන බොරු විශ්වාශ කරන්න බොට පිස්සුද ? ඕකේ ඇති මගුල් නිධානයක් නෑ. මෙටල් ඩිටෙක්ටර් වලින් ඩිටෙක් කළේ මොකක්ද කියලා හෙළි කරපු නැති එක නම් අවුල්

    ඉතින් මේ මම කියන දේවල් ත්‍රෙඩ් එකේම දාල තියෙනව විශ්වාස කරන්න එපා බොරු කියල. උබට විශ්වාස ඇතිවෙන දෙයක් මගෙ අතින් කියවුනාද? 😅 ඕකෙ යටින් තමයි බන් නිදානෙ තියෙන්නෙ (බේගල්)