Mobitel VIP numbers for sale

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,852
    10,377
    113
    mobitel ekata call ekk dila ahala kihanko apitath

    mobitel 071 A 000000 eka uparima 150,000 wei..

    Dialog or mobitel eken ahuwoth un kohomath mulin loku ganan kiyanne, mokada un premium customers lata, eka eka points walata, athule contacts walata, negotiation skill thiyana unta discount denawa.
    enisa kiyana ganata wada godak aduwata ganna puluwan.
    ------ Post added on Dec 2, 2024 at 2:57 PM
    මම ඌට pm එකක් දාලා තමයි Number එක අහගත්තෙ , මොබිටෙල් එකෙන් ඇහුවම උන් කියනවා 071 න් පටන් අරන් අවසානෙට බින්දු 6ක් තියෙන Numbers ඔක්කොම මේ වෙනකොට customers ලාට issue කරලා ඉවර නිසා උන්ට දෙන්න බැරිලු , එහෙම බැලුවොත් ඕකට ටිකක් වටිනා කමක් තියෙනවා වගේ නේද බන්
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833

    ow.
    series wala number tikk witharak available nm e wage numbers sell karana ungeth gaana wadi. company ekenma ganna giyath gaana wadi.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,852
    10,377
    113
    ow.
    series wala number tikk witharak available nm e wage numbers sell karana ungeth gaana wadi. company ekenma ganna giyath gaana wadi.
    ඒත් ඔය number එක ඌ කියන තරම් ලොකු ගානකට දෙන්න පුලුවන්ද බන් ?
     
    • Like
    Reactions: Kavindu1221

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,802
    11,822
    113
    මම ඌට pm එකක් දාලා තමයි Number එක අහගත්තෙ , මොබිටෙල් එකෙන් ඇහුවම උන් කියනවා 071 න් පටන් අරන් අවසානෙට බින්දු 6ක් තියෙන Numbers ඔක්කොම මේ වෙනකොට customers ලාට issue කරලා ඉවර නිසා උන්ට දෙන්න බැරිලු , එහෙම බැලුවොත් ඕකට ටිකක් වටිනා කමක් තියෙනවා වගේ නේද බන්
    watinawa, eka thama 150,000 kiwwe. habai u dala thiyana laksha 8 nam watinne naha..
    7777777XY ekak wath laksha 8 wenne naha..
     
    • Like
    Reactions: hi.dushan

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඒත් ඔය number එක ඌ කියන තරම් ලොකු ගානකට දෙන්න පුලුවන්ද බන් ?
    u kiyanne laksha 8 neda?
    echchara watinne na 🥴
    laksha 2ta wage nm shape.
    godak number series wala number api directly isp kenekgen ganna eka labayi.pitin ganna giyama godak aya wadi ganan walata denna balanne.
     
    • Like
    Reactions: hi.dushan

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,424
    7,009
    113
    මට මේකනම් සෙට් නෑ. මට හොඳ නම්බර් එකක් සෙට් කරලා දෙන්න පුලුවන් කෙනෙක් මැසේජ් එකක් දාන්න. ඕනිම provider කෙනෙක් කමක් නෑ. Dialog or mobitel නම් වඩාත් හොඳයි
    Hutch sim ekak hutch site eken order kala.. Ethana nam apita ona number eka type karala ganna puluwan una.. Dan kohomada danne ne.
     
    • Love
    Reactions: CorD SaC

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    577
    508
    93
    කොහෙන්ද බන්. මටත් සෙට් කරපන්කො
    Ubata ona mona wage number ekakda kiyala poddak msg ekak daapanko. Mama danna buwek innawa, ahala balannam (lagadi nam chat kare na, but u thaama mobitel eke wada athi).
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ඔය වීඅයිපී ද බන්? එහෙනම් මගේහච් නම්බරේ ලස්ස 5කට විතර දෙතැහැකි.
    MObitel da..? Dialog Da

    VIP numbers mobitel ekenma ganna puluwan 10,000 kata
    ow 071X YYY XXX series ewa 10K
    ------ Post added on Mar 18, 2025 at 7:42 PM

    numbers ganne prestige ekata ban.. loku wahana gannawa wage thama..
    dan katawath numbers mathaka thiya ganna ona naha, phone wala save karanna puluwan..

    number eka honda nam pudgalaya porak or business eka reputed kiyala minissu hithanawa.. nathuwa mathaka thiya ganna seen ekak nemei..

    can sell more than 150,000
    ------ Post added on Dec 2, 2024 at 2:04 PM

    0777 nam 100,000-200,000
    071 nam under 70,000
    072,076,074,073 etc.. nam chuti ganan wenne..
    ------ Post added on Dec 2, 2024 at 2:07 PM

    70,000+
    ------ Post added on Dec 2, 2024 at 2:12 PM

    less than 15,000
    ------ Post added on Dec 2, 2024 at 2:15 PM

    1000
    ------ Post added on Dec 2, 2024 at 2:17 PM

    07777 nam 25,000 wage anik series nam chuti ganan..
    ------ Post added on Dec 2, 2024 at 2:19 PM

    077,071 wala use nokarapu honda numbers naha..
    use nokarapuma ona nam 076,074,073 wage ewa ganna wenne, ewa wadiya watinne naha..

    Summery ekak kiwwoth
    0777 numbers thama wadiyenma watinne..
    eeta passe 077 and Mobitel 071
    Hutch, Airtel numbers, Dialog 076,074,073 Mobitel 070 etc.. extremely special number ekak nemei nam loku ganan wenne naha..

    ------ Post added on Dec 2, 2024 at 2:22 PM
    ow Mobitel 071 XXXXXXX number eka use karanne... 0777 numbers are expensive
    ------ Post added on Mar 18, 2025 at 7:46 PM

    මට මේකනම් සෙට් නෑ. මට හොඳ නම්බර් එකක් සෙට් කරලා දෙන්න පුලුවන් කෙනෙක් මැසේජ් එකක් දාන්න. ඕනිම provider කෙනෙක් කමක් නෑ. Dialog or mobitel නම් වඩාත් හොඳයි
    Mobitel ok da
    ------ Post added on Mar 18, 2025 at 7:49 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,852
    10,377
    113
    MObitel da..? Dialog Da

    ow 071X YYY XXX series ewa 10K
    ------ Post added on Mar 18, 2025 at 7:42 PM

    ow Mobitel 071 XXXXXXX number eka use karanne... 0777 numbers are expensive
    ------ Post added on Mar 18, 2025 at 7:46 PM

    Mobitel ok da
    ------ Post added on Mar 18, 2025 at 7:49 PM
    අඩෝ උඹ දැක්කේ සැහෙන කාලෙකින් , මොකෝ අතුරුදහන් වෙලා හිටියේ ?
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    අඩෝ උඹ දැක්කේ සැහෙන කාලෙකින් , මොකෝ අතුරුදහන් වෙලා හිටියේ ?
    ඔව් බන් ගොඩාක් කාලෙකින් මචෝ .... ඉස්සර වගේ එන්න හිතෙන්නේ නෑ බන් ..... මතකනේ ඉස්සර කඹේ ....!!!! සෝමපලයාගේ හදිසි වියෝවත් එක්ක ඇවිත් බලන්න හිතුන .... මම දානෙට ගියා පුළුවන් විදියට පොඩි උදව්වකුත් කරලා ආවා .... ඉතින් කොහොමද මචෝ .....
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,852
    10,377
    113
    ඔව් බන් ගොඩාක් කාලෙකින් මචෝ .... ඉස්සර වගේ එන්න හිතෙන්නේ නෑ බන් ..... මතකනේ ඉස්සර කඹේ ....!!!! සෝමපලයාගේ හදිසි වියෝවත් එක්ක ඇවිත් බලන්න හිතුන .... මම දානෙට ගියා පුළුවන් විදියට පොඩි උදව්වකුත් කරලා ආවා .... ඉතින් කොහොමද මචෝ .....
    ඔව් මචන් ඉස්සර අතල් නම් දැන් නෑ ඉතින් , එත් ඉතින් මම නම් පුරුද්දට වගේ එනවා , ඉඩක් තියෙනවා නම් කිරියේ දවසකට සැරයක් හරි ඇවිත් යන්න එන්න මචෝ
     
    • Like
    Reactions: Rummy678