Mobitel VIP numbers for sale

netnet

Well-known member
  • Oct 6, 2016
    9,412
    8,171
    113
    Business ekakata arena wadakma naha anika business ekak unat mokak unat dan kisima kenek number search karala dial karanne.
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    gh04s3X.png

    SyVFfXk.png

    7C8Blka.png
    me pattern eke ewa mage lagath thibba.
    owa mobitel eken sell karanne special numbers kiyala.
    vip unath fee ekak ganne na mobitel eken 😂 😂 😂
    Screenshot_2-12-2024_103613_match.mobitel.lk.jpeg
    Screenshot_2-12-2024_103723_match.mobitel.lk.jpeg
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,396
    53,482
    113
    Colombo
    Mobitel කේස් බන් .කෝල් ගද්දි පිස්සු කෙලිනවා.හොයල බලල ගන්න ගන්නවා නම්.
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    මට මේකනම් සෙට් නෑ. මට හොඳ නම්බර් එකක් සෙට් කරලා දෙන්න පුලුවන් කෙනෙක් මැසේජ් එකක් දාන්න. ඕනිම provider කෙනෙක් කමක් නෑ. Dialog or mobitel නම් වඩාත් හොඳයි
    https://match.mobitel.lk/OnlineNumberMatcher/

    මේකෙන් Try කරල ගන්න . මම ගත්තේ එහෙම . 5000 ගාන . ගන්න කලින් අහල ගන්න මොන වගේ එකකටද තිබුනේ කියල.නැත්නම් එන call වලට ancer කරලා එපා වෙනවා .
     
    • Love
    Reactions: CorD SaC

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,737
    4,089
    113
    වටිනවා. පුළුවන් නම් නයක් දාල හරි අරන් දාපල්ල පාඩු නෑ (විකුණන එකාට)
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,903
    3,397
    113
    මට මේකනම් සෙට් නෑ. මට හොඳ නම්බර් එකක් සෙට් කරලා දෙන්න පුලුවන් කෙනෙක් මැසේජ් එකක් දාන්න. ඕනිම provider කෙනෙක් කමක් නෑ. Dialog or mobitel නම් වඩාත් හොඳයි
    lagama tiyena mobitel ekakta gihin ganin. gold number ekak denna kiyapan. rs 5000 i :D
     
    • Love
    Reactions: CorD SaC