සාමනේර හිමිවරු 33ක් ඇතුළු 37ක් කපා කොටා දැමූ අරන්තලාව භික්ෂු සංහාරය - The massacre of monks in Aranthalawa

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    MRVM72812.jpg

    mu thama maruwe.
    thawa police set ekakuth maruwa ohoma
     
    • Like
    • Sad
    Reactions: Registext and NRTG

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    පරීක්ශනයක් කිව්වෙ? එතකොට ගෝනගල ජන සංහාරයට එහෙම පරීක්ශනයක් කලාද? 🤔

    නෑ. ඒක තමා කියන්නෙ ඒ වගේ සිවිල් වැසියෝ ඝාතනය කිරීම් තොගයක් තියෙනවා. ඒවටත් සාදාරනය යුක්තිය ඉශ්ඨ වෙන්න ඕනි. මිනිස්සු මරලා තියෙන්නෙ බල්ලො බලල්ලු ගානට

    මීට වඩා මිනිස්සු ඒ කාලෙ මැරුණ. මේකෙ විශේෂත්වය මොකක්ද?
    ඒ වගේ සිවිල් වැසියෝ ඝාතනය කිරීම් තොගයක් තියෙනවා. ඔයා මීට කලින් මේ එක හැංඟිලා තියෙන ඝාතනයක් ගැනවත් කතාකරාද? මේක විශේෂ කරනව නෙවෙයි මම ලඟදි මුලින්ම දැක්කෙ මේ සිද්දිය. අනික් ඒවටත් සාදාරනය යුක්තිය ඉශ්ඨ වෙන්න ඕනි කියල කියන්නෙ. මිනිස්සු මරලා තියෙන්නෙ බල්ලො බලල්ලු ගානට.
    ------ Post added on Dec 8, 2024 at 11:39 AM

    ඕක විතරක් නෙවෙයි මුන් ඉස්සර ගම් වලට පැනලා අහිංසක මිනිස්සු සමුල ඝාතනය කෙරුවලු :baffled:
    ඒ ගෝනාගල සමූහ ඝාතනය
    https://si.m.wikipedia.org/wiki/ගෝනගල_සමූලඝාතනය
    ------ Post added on Dec 8, 2024 at 11:41 AM

    https://x.com/hugh_mcdermott

    Wesige putha

    View attachment 242894

    White tigers



    Apita bari da me wage unge names thiyena public list ekak hadanna is it illegal .. mun support karanne Terrorist organization ekakata nisa !!!
    ඔව් කරන්න පුළුවන් නම් වටිනවා. ගොඩක් අය දන්නෙ නෑ වෙලා තියෙන දේවල් උං හිතාගෙන ඉන්නෙ මුං සුදෝවන්තයො කියල.
    ------ Post added on Dec 8, 2024 at 11:45 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG