පරණ Elakiri vs අලුත් Elakiri - පරණ Members ල එන්න 👇 #Nostalgia

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,854
    1
    6,701
    113

    නූල දාන්න හිතුවෙ @Myth ගෙ පරණ Elakiri Video එකක් සෙට් වෙලා YT එකෙ ...
    ඉතින් මේ අවුරුදු 20 කට ආසන්න කාලය ඇතුලත Elakiri එකෙ තිබුණ , ඔයාලට Miss වෙන දේවල් මේකෙ බෙදාගන්න ...
    👇
    1.මොකද්ද මේ හැමෝම වගෙ නූල් වල කියල තිබ්බ රෙප් සිස්‍ටම් එක ... මොකද්ද වෙන්නෙ ඒකෙන් ? Please explain 👍?
    2. ඉස්සර Rank වෙනුවට තිබුණද Military Rank Name අපේ username යටින්, ඒ කිව්වෙ Marshal ලුතිනන් වගෙ ?
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    Yeah back in the day, there was an army ranking system. I was ranked as Admiral the highest rank any Elakiri member ever achieved. But then GTRZ lost it because I started dating his sister so he downgraded me all the way to private.

    And there was also a rape system. It was based on how many people you raped.

    But if you used a condom, it didn’t count as a real rape.

    Some people got raped more than others and some got raped so hard they started bleeding and turned red.
     
    LOL 😅
    You've changed the Profile pic huh, kinda feels weird cuz brain has used to the old one. 👍
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ඒකාලෙ බිට්කොයින් එක ඩොලර් එකකට වගේ තිබ්බ කාලෙ එහෙම මේකෙ මොකෙක්වත් ත්‍රෙඩ් එකක් එහෙම දාලා තිබ්බෙ නැද්ද "මචං මෙහෙම බිට්කොයින් කියලා සීන් එකක් තියනවා. බිට්කොයින් එකක් ඩොලර් එකයි. ඩොලර් 10ක විතර නිකමට අරං දාලා තියපන් ඉස්සරහට වැඩිවෙයි වගේ" කියලා? එහෙම තිබ්බනම් ඒවා බම්ප් කරලා ඒකාලෙත් කිරියෙ ඉදලා ඒ ත්‍රෙඩ් වලට බම්ප් එහෙමත් දාලා බිට්කොයින් නොගත්ත සිංහලුන්ට ඩිප්‍රෙශන් හද්දවමුද 😁
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    LOL 😅
    You've changed the Profile pic huh, kinda feels weird cuz brain has used to the old one. 👍
    Im not kidding look at the profile picture of Myth.

    222967.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේ මිට අවුරුදු 16 කට කලින් මං javascript (ajax) වලින් හදපු unlimited scroll mod එකක් එළකිරි එකට... (just sharing, not trying to show off)

    මෙත් අවුරුදු 16 කට කලින් . ..

    මේ eAsia කියන BMICH එකේ තිබ්බ ඉවෙන්ට් එක ට එළකිරි එකේ අපේ එවුන් සෙට් උන එකක්. (ඔය සින්දු කියන බුවා තමයි පිස්සුකන්න කියල හිටිය යුටියුබර් (මනිය ලගේ සෙට් එකේ)
    මේ ඉවෙන්ට් එක 2009

    ඕකට මහින්දයත් ආව. මම විතරයි ස්ටෝල් එකේ හිටියේ ඌ එද්දී, රැ ඔකේ නිදාගෙන 🥴 එදා හිතුවේ නැහැ ඌ රටට මෙච්චර හරියක් කොරයි කියල . .. ඒ කාලේ ඌ හරි හීට් :P
     
    Last edited:

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,357
    1
    5,036
    113
    Sin-tertainment Den
    Yeah back in the day, there was an army ranking system. I was ranked as Admiral the highest rank any Elakiri member ever achieved. But then GTRZ lost it because I started dating his sister so he downgraded me all the way to private.

    And there was also a rape system. It was based on how many people you raped.

    But if you used a condom, it didn’t count as a real rape.

    Some people got raped more than others and some got raped so hard they started bleeding and turned red.
    And the rape system evolved to gangbang system.
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    1.මොකද්ද මේ හැමෝම වගෙ නූල් වල කියල තිබ්බ රෙප් සිස්‍ටම් එක ... මොකද්ද වෙන්නෙ ඒකෙන් ? Please explain 👍?
    ඉස්සර ත්‍රෙඩ් එකක් සහ ඒකට දාන රිප්ලයි වල වැදගත් කම / නොවැදගත්කම මත අපිට පුළුවන්කම තිබ්බා එයාට positive rep සහ negative rep දෙන්න.. එතකොට ඒ රෙප් දෙන කෙනාගෙ rep power එක අනුව ලැබෙන positive or negative reputation add වෙනව.. උදාහරණයක් විදියට මගේ rep power එක 10ක් තිබුණොත් මම ඔයාට negative rep දුන්නොත් ඔයාගෙ rep marks වලින් 10ක් අඩු වෙනව.. හොඳ rep power එක්ක තියෙනකොට එයාගෙ profile එක යටික් කොළ පාට කොටු වැටෙනවා.. negative rep වැඩි උණොත් රතු පාට වෙනව ඒ කොටු.. ඉතින් ඒ කොටු වල පාට සහ කොටු ගණන අනුව ඌ හොඳ එකක් ද සක්කිලියෙක්ද කියල අඳුරගන්න පුළුවන්කමක් ඒ කාලෙ තිබුණ.. ඉස්සර @scurvy එහෙම රතු පාට පොරවගෙන හිටියෙ :LOL: :LOL:

    මේ තියෙන්නෙ ඒ ගැන මිගාර දාපු පෝස්ට් එකක්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඉස්සර ත්‍රෙඩ් එකක් සහ ඒකට දාන රිප්ලයි වල වැදගත් කම / නොවැදගත්කම මත අපිට පුළුවන්කම තිබ්බා එයාට positive rep සහ negative rep දෙන්න.. එතකොට ඒ රෙප් දෙන කෙනාගෙ rep power එක අනුව ලැබෙන positive or negative reputation add වෙනව.. උදාහරණයක් විදියට මගේ rep power එක 10ක් තිබුණොත් මම ඔයාට negative rep දුන්නොත් ඔයාගෙ rep marks වලින් 10ක් අඩු වෙනව.. හොඳ rep power එක්ක තියෙනකොට එයාගෙ profile එක යටික් කොළ පාට කොටු වැටෙනවා.. negative rep වැඩි උණොත් රතු පාට වෙනව ඒ කොටු.. ඉතින් ඒ කොටු වල පාට සහ කොටු ගණන අනුව ඌ හොඳ එකක් ද සක්කිලියෙක්ද කියල අඳුරගන්න පුළුවන්කමක් ඒ කාලෙ තිබුණ.. ඉස්සර @scurvy එහෙම රතු පාට පොරවගෙන හිටියෙ :LOL: :LOL:
    issara oke wala daanna gaththa thadi size. gay porn photos ehema lol. munta usercp ekata login wenna bari una :lol: rep comments wala kunuharupa godai.
    wenama thread ekak thibuna ewa share karapu. ewa dakkama hina gihin pana yanawa :lol:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    මේ මිට අවුරුදු 16 කට කලින් මං javascript (ajax) වලින් හදපු එකක් එළකිරි එකට... (just sharing, not trying to show off)

    මෙත් අවුරුදු 16 කට කලින් . ..

    මේ eAsia කියන BMICH එකේ තිබ්බ ඉවෙන්ට් එක ට එළකිරි එකේ අපේ එවුන් සෙට් උන එකක්. (ඔය සින්දු කියන බුවා තමයි පිස්සුකන්න කියල හිටිය යුටියුබර් (මනිය ලගේ සෙට් එකේ)
    මේ ඉවෙන්ට් එක 2009

    ඕකට මහින්දයත් ආව. මම විතරයි ස්ටෝල් එකේ හිටියේ ඌ එද්දී, රැ ඔකේ නිදාගෙන 🥴 එදා හිතුවේ නැහැ ඌ රටට මෙච්චර හරියක් කොරයි කියල . .. ඒ කාලේ ඌ හරි හීට් :P

    mahinda Mathiya oyawa hambawenna awe ra

    kohenda oi last video eka. eke math innawa nee
    :P
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,854
    1
    6,701
    113
    මේ මිට අවුරුදු 16 කට කලින් මං javascript (ajax) වලින් හදපු එකක් එළකිරි එකට... (just sharing, not trying to show off)

    මෙත් අවුරුදු 16 කට කලින් . ..

    මේ eAsia කියන BMICH එකේ තිබ්බ ඉවෙන්ට් එක ට එළකිරි එකේ අපේ එවුන් සෙට් උන එකක්. (ඔය සින්දු කියන බුවා තමයි පිස්සුකන්න කියල හිටිය යුටියුබර් (මනිය ලගේ සෙට් එකේ)
    මේ ඉවෙන්ට් එක 2009

    ඕකට මහින්දයත් ආව. මම විතරයි ස්ටෝල් එකේ හිටියේ ඌ එද්දී, රැ ඔකේ නිදාගෙන 🥴 එදා හිතුවේ නැහැ ඌ රටට මෙච්චර හරියක් කොරයි කියල . .. ඒ කාලේ ඌ හරි හීට් :P

    Holy shit නෙ
    You guys are the OGs ❤️❤️❤️

    ඉස්සර ත්‍රෙඩ් එකක් සහ ඒකට දාන රිප්ලයි වල වැදගත් කම / නොවැදගත්කම මත අපිට පුළුවන්කම තිබ්බා එයාට positive rep සහ negative rep දෙන්න.. එතකොට ඒ රෙප් දෙන කෙනාගෙ rep power එක අනුව ලැබෙන positive or negative reputation add වෙනව.. උදාහරණයක් විදියට මගේ rep power එක 10ක් තිබුණොත් මම ඔයාට negative rep දුන්නොත් ඔයාගෙ rep marks වලින් 10ක් අඩු වෙනව.. හොඳ rep power එක්ක තියෙනකොට එයාගෙ profile එක යටික් කොළ පාට කොටු වැටෙනවා.. negative rep වැඩි උණොත් රතු පාට වෙනව ඒ කොටු.. ඉතින් ඒ කොටු වල පාට සහ කොටු ගණන අනුව ඌ හොඳ එකක් ද සක්කිලියෙක්ද කියල අඳුරගන්න පුළුවන්කමක් ඒ කාලෙ තිබුණ.. ඉස්සර @scurvy එහෙම රතු පාට පොරවගෙන හිටියෙ :LOL: :LOL:

    මේ තියෙන්නෙ ඒ ගැන මිගාර දාපු පෝස්ට් එකක්

    දැනුවත් කලාට ස්තූතියි 😳😳❤️
    ------ Post added on Dec 4, 2024 at 8:00 PM
     
    • Love
    Reactions: wissnshaftler