නූල දාන්න හිතුවෙ @Myth ගෙ පරණ Elakiri Video එකක් සෙට් වෙලා YT එකෙ ...
ඉතින් මේ අවුරුදු 20 කට ආසන්න කාලය ඇතුලත Elakiri එකෙ තිබුණ , ඔයාලට Miss වෙන දේවල් මේකෙ බෙදාගන්න ...
1.මොකද්ද මේ හැමෝම වගෙ නූල් වල කියල තිබ්බ රෙප් සිස්ටම් එක ... මොකද්ද වෙන්නෙ ඒකෙන් ? Please explain ඉතින් මේ අවුරුදු 20 කට ආසන්න කාලය ඇතුලත Elakiri එකෙ තිබුණ , ඔයාලට Miss වෙන දේවල් මේකෙ බෙදාගන්න ...
2. ඉස්සර Rank වෙනුවට තිබුණද Military Rank Name අපේ username යටින්, ඒ කිව්වෙ Marshal ලුතිනන් වගෙ ?



rep comments wala kunuharupa godai.