පට්ට Land එකක් තියෙනවා මාතර light house Road ( Light Huose එකේ ටිකක් පිටි පස්සට වෙන්න එකේ. පර්චස් 102 තියෙනවා . කීයකට වගේ දෙන්න පුලුවන්ද
perch ekak 25laks hm
Ne Machanඔතන කාදනය වෙන්නෙ නැද්ද
Adu karala ganna puluwanperch ekak 25laks hm
15-10 perch wage kali kadala denne naha neNe Machan
Adu karala ganna puluwan
------ Post added on Dec 5, 2024 at 3:57 PM
View attachment 243005
------ Post added on Dec 5, 2024 at 3:58 PM
45 kui 54kui denawa kiyanawa. set karala diyan ganak dennam.15-10 perch wage kali kadala denne naha ne
mata gnna neme on anm contacts details dan . wikunala dennam
Othana patta view point ekak hadanna puluwan neda. CCD approvals thiyenawaඔතන හෝටල් හදන්න බෑනේ කොහොමත්. අවසර දෙන්නෙත් නෑ. මුහුදු සීමාවට ළඟ නිසා. ඒක නිසා විකිනෙන්නේ නෑ.
ස්ථිර ඉදිකිරීම් බැරුව ඇති. මම හිතන්නේ නෑ. ලෑලි වලින් මුකුත් කලොත් තමා.Othana patta view point ekak hadanna puluwan neda. CCD approvals thiyenawa
CCD approvals thiyenawaඔතන හෝටල් හදන්න බෑනේ කොහොමත්. අවසර දෙන්නෙත් නෑ. මුහුදු සීමාවට ළඟ නිසා. ඒක නිසා විකිනෙන්නේ නෑ.