මචන් class tute එකක්

alliswell1

Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    මචන් කරන්න යන class එකට tute හදන්න ඕනේ
    Past papers වල ප්‍රශ්න දාලා
    ඒකට හොද software එකක් මොකකක්ද
    ඉක්මනට කරගන්න

    මට එච්චර හොදට office package එක බෑ
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචන් ුළුකරන්න යන class එකට tute හදන්න ඕනේ
    Past papers වල ප්‍රශ්න දාලා
    ඒකට හොද software එකක් මොකකක්ද
    ඉක්මනට කරගන්න

    මට එච්චර හොදට office package එක බෑ
    මම නම් coreldraw තමයි
    ඔයාට පුළුුවන් එකකින් කරන්න
     

    alliswell1

    Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    Screenshot ටිකක් add කරගන්න ඕනේ
    Word එකෙන් කොහොමද screenshot add කරපු නැති විදියට පෙන්න හදන්නේ
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,628
    3,499
    113
    මචන් කරන්න යන class එකට tute හදන්න ඕනේ
    Past papers වල ප්‍රශ්න දාලා
    ඒකට හොද software එකක් මොකකක්ද
    ඉක්මනට කරගන්න

    මට එච්චර හොදට office package එක බෑ
    Type setting කරන තැනකට දීලා කරගනින් බං- Software - MS word | Corel Draw