සරවනා ලංකාවේ එකෙක්ට ගහලා.......

mamaAJ

Member
Aug 23, 2024
10
13
3
සරවනා ලංකාවේ එකෙක්ට ගහලා.......

P.K. Saravanan, Deputy Commissioner, Chennai Airport Customs Commissionerate

ඉන්දියාවේ චෙන්නායි Chennai International Airport හී රේගු අංශයේ නියෝජ්‍ය කොමසාරිස් ධූරයක් දරන පී. කේ. සරවනාන් නමැති පුද්ගලය කාලයක පටන් ශ්‍රී ලාංකිකයන්ට මහත් හිරිහැර කරන අයෙකු බව ප්‍රසිද්ධය. නියෝජ්‍ය කොමසාරිස් වරයෙකු රැදී නොසිටිය යුතු තැන්වලට පවා පැමිණෙමින් නීතිය ඉක්මවා යමින් මොහු පෞද්ගලික වෛරයකින් යුතුව කටයුතු කරන බව පසුගිය වාර්තා සැලකීමේදී සොයාගත හැකිය. ඉතාමත් පහත් සරපරුෂ භාෂණයෙන් සුපුරුදු ලෙස සියලුම ලාංකික මගීන්ට ඉන්දියාවට සංචාරය පවා අප්‍රිය කරවන මෙම පුද්ගලා ගැන ඉන්දියාවේ මහ ආණ්ඩුව සොයා බැලිය යුතුය.

ඉන්දියාවෙන් ලංකාවට වැඩිපුරම රෙදිපිළි, සපත්තු සහ තවත් භාණ්ඩ වෙළෙඳපලක් චෙන්නායි හිදී සාම්ප්‍රදායිකව කාලාන්තරයක් පුරා සිදුවූ දෙයකි. මොහු විසින් මෙම ව්‍යාපාරය වළක්වාලීමට කටයුතු කර ඇත. මත්ද්‍රව්‍ය හෝ වෙනත් නීති විරෝධි භාණ්ඩ පිළිබඳ වාදයක් නොමැති නමුත්, ඉන්දියාවට වෙළඳ වටිනාකම් වැඩි වාසියක් සහිත රෙදිපිළි සහ ආයිත්තම් අවහරි කිරිමට මොහු කටයුතු කර සිටී. ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ රීති පවා නොසලකා හරින මොහු මෙහි ඇත්තේ තමිල්නාඩු ආණ්ඩුව බව ප්‍රකාශ කර සිටී.

ජාත්‍යන්තර සංක්‍රමණ ප්‍රතිපත්තියේ කිසිම තොටුපලකින් යම් රටකට යමෙක් ඇතුළුවූයේද, එම තොටුපලින්ම ආපහු පිටත්විය යුතුය යන නියමක් කිසිසේත්ම නොමැති අතර, පී. කේ. සරවනාන් නැමති මෙම අන්තවාදී නිලධාරියා චෙන්නායි ගුවන්තොටුපලින් බැහැරට යන මගීන්ගෙන් චෙන්නායි ගුවන්තොටුපලින්ම පිටත්ව යා යුතු ආපසු ගුවන්ටිකට්පත ඉල්ලා සිටී. එසේ දීමට අපොහොසත්වූ අය ආපසු කොළඹ වෙත හරවා එවා ඇති අවස්ථා බොහෝය.

මෙම අන්තවාදී නිලධාරියා ගැන කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව වැටහීමට කාලය වී ඇත්‍තේ පසුගිය සතියේ සරවනාන් නමැති නිලධාරියා ලාංකිකයෙකුට අතින් පයින් පහරදී හිරිහැර කළ සිදුවීම නිසාය.
 

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,168
    6,652
    113
    East Blue (Goa Kingdom)
    පැහැදිලි නැහැ කියන එක
    කොහොම හරි ඔය පොන්නය ඔහොම හරවල එවනවා ඇත්තේ tour යන උන්ව නෙමේ , tour යන උන් හරවල එව්වොත් වැරදි විදිහට case දාන්න chance එක 99% තියෙනවා

    ඔය පොන්නය හරවල එවනවා ඇත්තේ business එකට බඩු අරන් එන්න යන අය , එහෙම business එකට යන අය අයෙත් යන්න ඕන නිසා case දාන්න නොයා සද්ද නැතුව ඉන්න බව ඔය පොන්නය දන්නා නිසා ඔහොම කරනවා ඇත්තේ
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    මූ traders ලාට බෝතල් ගෙන්න දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. SriLankan එකේ onboard duty-free sales ගොඩක් අඩු වෙලා ලූ ඔය sector එකේ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    බලපන්කෝ කැරි දේමල්ලු ගියපු උඩ🤮
    2011 හේ මම චෙන්නායි ගියා Interchange එකකට සිංහල දෙමළ ද කියලා ඇහුවා මම සිංහල කිව්වා දෙමළ ගෑනි බය උනා
     
    • Haha
    Reactions: Nalindax

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,050
    113
    34
    Kalutara

    PK sarawanan kiyala search kalama me video eka awa.

    LinkedIn profile ekakut awa.
    https://in.linkedin.com/in/saravanan-poo-ko-92a14a16
    Balan giyama podi pakayek neh


    යකෝ මූ ද ගහලා තියෙන්නේ?මූට දෙන්න බැරියැයි දෙකට කැඩෙන්න. මට ඌව පේන්නේ මෙහෙ ඉන්න කෝටි අර්චුනාගෙ නැතිවුණා සහෝදරයෙක් වගේ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    මූ traders ලාට බෝතල් ගෙන්න දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. SriLankan එකේ onboard duty-free sales ගොඩක් අඩු වෙලා ලූ ඔය sector එකේ..
    tax game denna india walin tamil, muslim un horeng badu gena seen eka oya..
    okun allanna thama ona..
    boru jathiwadayak awussanawa thamang hora badu genna dunne nathi unama..
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    යකෝ මූ ද ගහලා තියෙන්නේ?මූට දෙන්න බැරියැයි දෙකට කැඩෙන්න.
    Danne naa ban. Et thread eke hetiyata nam mu wenna ona.

    Podi kaale dath walata braces daagena indan poth bala bala indapu iskoledi bully wela samajen paliganna low self esteemed ekek wage dakkama penne.

    Gahuwata passe mu andawida danne naa.
    මට ඌව පේන්නේ මෙහෙ ඉන්න කෝටි අර්චුනාගෙ නැතිවුණා සහෝදරයෙක් වගේ.
    Matath muwa dekkama matak wune archuna.
     
    • Haha
    Reactions: Heshan Daminda

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ම්ම්ම් ඉන්දියාවේ ආණ්ඩුවට කියන්න ඕන එකක් නේ...

    හරියට බලලා සිංහලෙන් එළකිරි එකේ දාපු එක බොහොම වටිනවා..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    tax game denna india walin tamil, muslim un horeng badu gena seen eka oya..
    okun allanna thama ona..
    boru jathiwadayak awussanawa thamang hora badu genna dunne nathi unama..
    ඔව් මෙහෙම සින් එකෙක් කියල මම පේස්බුක් පොස්ට් එකක් දැකල තිබ්බ.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    tax game denna india walin tamil, muslim un horeng badu gena seen eka oya..
    okun allanna thama ona..
    boru jathiwadayak awussanawa thamang hora badu genna dunne nathi unama..
    ඒ උනාට ෆලයිට් ඩිලේ උනාම මුං කෑම දෙන්නේ නෑ. මම ගිය වෙලේ පැය 5ක් පරක්කු උනා Air ඉන්දියා ප්ලේන් එක. ඒ අස්සේ එයාපෝට් එකේ ගාණත් වැඩි කරලා කෑම විකුණන්නේ.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,108
    113
    South India කියන්නේ ඉන්දියාවේ අඩු කුලේ රොඩියෝ ගානට උන් හිතන් ඉන්නේ. බොරු නම් North Indian එකෙක්ගෙන් අහපන්කෝ ගනන් ගන් නෑ පඩේකට :ROFLMAO:
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,213
    8,353
    113
    Screenshot_2024-12-10-12-42-48-1.png



    Screenshot_2024-12-10-12-42-26-1.png