සරවනා ලංකාවේ එකෙක්ට ගහලා.......

mamaAJ

Member
Aug 23, 2024
10
13
3

PK sarawanan kiyala search kalama me video eka awa.

LinkedIn profile ekakut awa.
https://in.linkedin.com/in/saravanan-poo-ko-92a14a16
Balan giyama podi pakayek neh

මෙයා තමයි මෑන්. පේනවානේ ඉදන් ඉන්න මිනිස්සු ලගට ගිහින් වද දෙන්නේ. මේ ලංකාවේ අයට විතරයි.
 
  • Wow
Reactions: Thiefx

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    සරවනා ලංකාවේ එකෙක්ට ගහලා.......

    P.K. Saravanan, Deputy Commissioner, Chennai Airport Customs Commissionerate

    ඉන්දියාවේ චෙන්නායි Chennai International Airport හී රේගු අංශයේ නියෝජ්‍ය කොමසාරිස් ධූරයක් දරන පී. කේ. සරවනාන් නමැති පුද්ගලය කාලයක පටන් ශ්‍රී ලාංකිකයන්ට මහත් හිරිහැර කරන අයෙකු බව ප්‍රසිද්ධය. නියෝජ්‍ය කොමසාරිස් වරයෙකු රැදී නොසිටිය යුතු තැන්වලට පවා පැමිණෙමින් නීතිය ඉක්මවා යමින් මොහු පෞද්ගලික වෛරයකින් යුතුව කටයුතු කරන බව පසුගිය වාර්තා සැලකීමේදී සොයාගත හැකිය. ඉතාමත් පහත් සරපරුෂ භාෂණයෙන් සුපුරුදු ලෙස සියලුම ලාංකික මගීන්ට ඉන්දියාවට සංචාරය පවා අප්‍රිය කරවන මෙම පුද්ගලා ගැන ඉන්දියාවේ මහ ආණ්ඩුව සොයා බැලිය යුතුය.

    ඉන්දියාවෙන් ලංකාවට වැඩිපුරම රෙදිපිළි, සපත්තු සහ තවත් භාණ්ඩ වෙළෙඳපලක් චෙන්නායි හිදී සාම්ප්‍රදායිකව කාලාන්තරයක් පුරා සිදුවූ දෙයකි. මොහු විසින් මෙම ව්‍යාපාරය වළක්වාලීමට කටයුතු කර ඇත. මත්ද්‍රව්‍ය හෝ වෙනත් නීති විරෝධි භාණ්ඩ පිළිබඳ වාදයක් නොමැති නමුත්, ඉන්දියාවට වෙළඳ වටිනාකම් වැඩි වාසියක් සහිත රෙදිපිළි සහ ආයිත්තම් අවහරි කිරිමට මොහු කටයුතු කර සිටී. ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ රීති පවා නොසලකා හරින මොහු මෙහි ඇත්තේ තමිල්නාඩු ආණ්ඩුව බව ප්‍රකාශ කර සිටී.

    ජාත්‍යන්තර සංක්‍රමණ ප්‍රතිපත්තියේ කිසිම තොටුපලකින් යම් රටකට යමෙක් ඇතුළුවූයේද, එම තොටුපලින්ම ආපහු පිටත්විය යුතුය යන නියමක් කිසිසේත්ම නොමැති අතර, පී. කේ. සරවනාන් නැමති මෙම අන්තවාදී නිලධාරියා චෙන්නායි ගුවන්තොටුපලින් බැහැරට යන මගීන්ගෙන් චෙන්නායි ගුවන්තොටුපලින්ම පිටත්ව යා යුතු ආපසු ගුවන්ටිකට්පත ඉල්ලා සිටී. එසේ දීමට අපොහොසත්වූ අය ආපසු කොළඹ වෙත හරවා එවා ඇති අවස්ථා බොහෝය.

    මෙම අන්තවාදී නිලධාරියා ගැන කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව වැටහීමට කාලය වී ඇත්‍තේ පසුගිය සතියේ සරවනාන් නමැති නිලධාරියා ලාංකිකයෙකුට අතින් පයින් පහරදී හිරිහැර කළ සිදුවීම නිසාය.
    හොද වැඩේ හොදම වැඩේ
    ඉස්සර මම maldives ගිය wokrshop එකක ට sri Lanka කීවම උන් නැගිට්ට පුටු වලින් නැගිට්ටා

    උබලට ගහල මදි හොද වැඩේ හොදම වැඩේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේ රටට තියන ගෞරවය ballata ගිහිං තියෙන්නෙ රටේ ම ponnayo ගෙ වැඩ හින්දා.
    තව ඉන්දියාවට පුකේ අරින්න රෙද්ද උස්සන්න යනවට හොද වැඩේ
     
    • Like
    Reactions: Gunther