how to approach a girl over social media

r a n d u n u

Junior member
  • Nov 20, 2024
    87
    73
    18
    සෝශල් මීඩියා ප්ලැට්ෆෝම් එකක හරියට කිව්වොත් fb එකේ වගේ කෙල්ලො එක්ක conversations පටන් ගන්නෙ කොහොමද? just plain "hi"ද? එක පාරක් රිප්ලයි නොකලොත් ආයෙ මැසේජ් දානවද?

    කොල්ලෙක් නෑ කියන අදහස සහිත දාන පෝස්ට් වලින්, ශෙයා කරන ඒවයින් උන් කියන්න හදන්නෙ මම ඕපන්, ඇවිත් කතා කරන්න වගේ දෙයක්ද?

    experienced people, please help us brothers out
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    සෝශල් මීඩියා ප්ලැට්ෆෝම් එකක හරියට කිව්වොත් fb එකේ වගේ කෙල්ලො එක්ක conversations පටන් ගන්නෙ කොහොමද? just plain "hi"ද? එක පාරක් රිප්ලයි නොකලොත් ආයෙ මැසේජ් දානවද?

    කොල්ලෙක් නෑ කියන අදහස සහිත දාන පෝස්ට් වලින්, ශෙයා කරන ඒවයින් උන් කියන්න හදන්නෙ මම ඕපන්, ඇවිත් කතා කරන්න වගේ දෙයක්ද?

    experienced people, please help us brothers out

    wayasa kiyada ??????????????
     
    • Like
    Reactions: r a n d u n u

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,762
    6,827
    113
    uba lassnai nam, gym ehema gihin shape body ekak thiyenwa nam, car ekak ehema prifile pic eke thiyenwa nam reply karanawa. nathnam umba hi kiyapuwa screenshot gahala lankawe asahanakara pirimi kiyala un post ekak daala baninawa.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,033
    19,516
    113
    Miami
    ust plain "hi"ද? එක පාරක් රිප්ලයි නොකලොත් ආයෙ මැසේජ් දානවද?
    එක පාරක් රිප්ලයි නොකලොත් ඊලඟ දවසෙ ඉඳන් ආයෙ හායි හූයි ගාන්න එපා. ටික දවසක් ඉඳලා මොනාහරි කියපං. හදිසි කෑදර ගතිය පෙන්නන්න එපා. රිප්ලයි කලත් අනිත් අතට උඹ රිප්ලයි කරන්න එපා. පැය ගානක් අරන් රිප්ලයි කරපං
     
    r a n d u n u

    Junior member
  • Nov 20, 2024
    87
    73
    18
    mechchara kal monawada ban kare??
    ape fields wala kello nane bn.

    එක පාරක් රිප්ලයි නොකලොත් ඊලඟ දවසෙ ඉඳන් ආයෙ හායි හූයි ගාන්න එපා. ටික දවසක් ඉඳලා මොනාහරි කියපං. හදිසි කෑදර ගතිය පෙන්නන්න එපා. රිප්ලයි කලත් අනිත් අතට උඹ රිප්ලයි කරන්න එපා. පැය ගානක් අරන් රිප්ලයි කරපං
    hmm
    ------ Post added on Dec 10, 2024 at 9:55 AM
     
    • Like
    Reactions: TonyMontana83

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    uba lassnai nam, gym ehema gihin shape body ekak thiyenwa nam, car ekak ehema prifile pic eke thiyenwa nam reply karanawa. nathnam umba hi kiyapuwa screenshot gahala lankawe asahanakara pirimi kiyala un post ekak daala baninawa.
    පිටරටක ඉන්න බව පේනවනම් නොකඩවා රිප්ලයි එයි. :lol: