ගෝටා ආවෙත් nov වගේ නේ ?Path wela ena hema ekaatama mulinma wetenne Haal case eka wage![]()

මොන අනුර ද ?ආ ඒ කියන්නෙ අනුර ආපු හින්දා වෙච්ච එකක් නෙවෙයිනෙ? හැමපාරම වෙන එකක් මේ ටොයියෝ බයියෝ ලොකු කරගෙන නටන සීන් එකක් නේ? නැති හාල් ටික එලියට ආවා. අනුර ගානට දෙපැත්ත බැලන්ස් කරා.. කියපු කිසි දෙයක් වැරදියට කරලා නෑ. ප්රශ්නෙ ලස්සනටම විසදන්න ඕනි වී මන්ඩලේ පුරවලා.. ගෝටා කරෙත් නෑ ඒක රනිල් කොහොමත් කරන්නෙ නෑ ඒක. ඒලග කන්නෙ බලමු.
හාල් සීන් එක ඉවරයි බං. ජනාදිපති චොර වෙන්න ගියේ නෑ පාරිබෝගික අදිකාරියෙන් ගියා.
පලයන් ගිහින් උපාදියක් අල්ලන් නටපන් දිලාන්

Haal seen eka iwara nane bnආ ඒ කියන්නෙ අනුර ආපු හින්දා වෙච්ච එකක් නෙවෙයිනෙ? හැමපාරම වෙන එකක් මේ ටොයියෝ බයියෝ ලොකු කරගෙන නටන සීන් එකක් නේ? නැති හාල් ටික එලියට ආවා. අනුර ගානට දෙපැත්ත බැලන්ස් කරා.. කියපු කිසි දෙයක් වැරදියට කරලා නෑ. ප්රශ්නෙ ලස්සනටම විසදන්න ඕනි වී මන්ඩලේ පුරවලා.. ගෝටා කරෙත් නෑ ඒක රනිල් කොහොමත් කරන්නෙ නෑ ඒක. ඒලග කන්නෙ බලමු.
හාල් සීන් එක ඉවරයි බං. ජනාදිපති චොර වෙන්න ගියේ නෑ පාරිබෝගික අදිකාරියෙන් ගියා.
පලයන් ගිහින් උපාදියක් අල්ලන් නටපන් දිලාන්

Haal seen eka iwara nane bn
Mata hitenne Uba inne wena planet ekaka. Anyway ada heta aye media ekak ei. Eken update weyankoමේ සමාන්තර ලෝකෙක ඉන්න කෙනෙක් වෙන්න ඇති. ඒකේ හාල් ප්රශ්නෙ පටන් ගනිද්දිම එක පෑන් පාරෙන් විසඳන්න ඇති ජනාධිපතිතුමා
පොඩි වැරදීමක්, reply එක update කරාMata hitenne Uba inne wena planet ekaka. Anyway ada heta aye media ekak ei. Eken update weyanko
Tracker penna pissu Uttataපොඩි වැරදීමක්, reply එක update කරා