ට්‍රැක් ලන්තේ ආතල් චක්‍රය......

dilann

Well-known member
  • Jul 6, 2018
    68,019
    167,859
    113
    එකමත් එක රටක

    o4175iD.jpg
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    ආ ඒ කියන්නෙ අනුර ආපු හින්දා වෙච්ච එකක් නෙවෙයිනෙ? හැමපාරම වෙන එකක් මේ ටොයියෝ බයියෝ ලොකු කරගෙන නටන සීන් එකක් නේ? නැති හාල් ටික එලියට ආවා. අනුර ගානට දෙපැත්ත බැලන්ස් කරා.. කියපු කිසි දෙයක් වැරදියට කරලා නෑ. ප්‍රශ්නෙ ලස්සනටම විසදන්න ඕනි වී මන්ඩලේ පුරවලා.. ගෝටා කරෙත් නෑ ඒක රනිල් කොහොමත් කරන්නෙ නෑ ඒක. ඒලග කන්නෙ බලමු.
    හාල් සීන් එක ඉවරයි බං. ජනාදිපති චොර වෙන්න ගියේ නෑ පාරිබෝගික අදිකාරියෙන් ගියා.
    පලයන් ගිහින් උපාදියක් අල්ලන් නටපන් දිලාන්
     
    • Like
    Reactions: Nidarshana_k

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,859
    113
    එකමත් එක රටක
    ආ ඒ කියන්නෙ අනුර ආපු හින්දා වෙච්ච එකක් නෙවෙයිනෙ? හැමපාරම වෙන එකක් මේ ටොයියෝ බයියෝ ලොකු කරගෙන නටන සීන් එකක් නේ? නැති හාල් ටික එලියට ආවා. අනුර ගානට දෙපැත්ත බැලන්ස් කරා.. කියපු කිසි දෙයක් වැරදියට කරලා නෑ. ප්‍රශ්නෙ ලස්සනටම විසදන්න ඕනි වී මන්ඩලේ පුරවලා.. ගෝටා කරෙත් නෑ ඒක රනිල් කොහොමත් කරන්නෙ නෑ ඒක. ඒලග කන්නෙ බලමු.
    හාල් සීන් එක ඉවරයි බං. ජනාදිපති චොර වෙන්න ගියේ නෑ පාරිබෝගික අදිකාරියෙන් ගියා.
    පලයන් ගිහින් උපාදියක් අල්ලන් නටපන් දිලාන්
    මොන අනුර ද ?
    මේ ගෝටා ගැන දැම්මේ .
    උබට මේව දැක්කම අනුරව මතක් උනා ද ?? :rofl:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ආ ඒ කියන්නෙ අනුර ආපු හින්දා වෙච්ච එකක් නෙවෙයිනෙ? හැමපාරම වෙන එකක් මේ ටොයියෝ බයියෝ ලොකු කරගෙන නටන සීන් එකක් නේ? නැති හාල් ටික එලියට ආවා. අනුර ගානට දෙපැත්ත බැලන්ස් කරා.. කියපු කිසි දෙයක් වැරදියට කරලා නෑ. ප්‍රශ්නෙ ලස්සනටම විසදන්න ඕනි වී මන්ඩලේ පුරවලා.. ගෝටා කරෙත් නෑ ඒක රනිල් කොහොමත් කරන්නෙ නෑ ඒක. ඒලග කන්නෙ බලමු.
    හාල් සීන් එක ඉවරයි බං. ජනාදිපති චොර වෙන්න ගියේ නෑ පාරිබෝගික අදිකාරියෙන් ගියා.
    පලයන් ගිහින් උපාදියක් අල්ලන් නටපන් දිලාන්
    Haal seen eka iwara nane bn
     
    • Haha
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    Haal seen eka iwara nane bn
    මේ 192.168.o.21 සමාන්තර ලෝකෙක ඉන්න කෙනෙක් වෙන්න ඇති. ඒකේ හාල් ප්‍රශ්නෙ පටන් ගනිද්දිම එක පෑන් පාරෙන් විසඳන්න ඇති ජනාධිපතිතුමා
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ සමාන්තර ලෝකෙක ඉන්න කෙනෙක් වෙන්න ඇති. ඒකේ හාල් ප්‍රශ්නෙ පටන් ගනිද්දිම එක පෑන් පාරෙන් විසඳන්න ඇති ජනාධිපතිතුමා
    Mata hitenne Uba inne wena planet ekaka. Anyway ada heta aye media ekak ei. Eken update weyanko