1974දී ඇති කරගත් සටන් විරාමය ඉස්‍රායලය විසින් අවලංගු ලෙස පිලිගනිමින් සිරියාව ආක්‍රමනය කරයි. සියලුම යුද මූලස්ථාන වලට ප්‍රහාර එල්ල කර ඇත.
දමස්කස් වලට කිලොමීටර් 15ක් පමන දුරක් වෙනතෙක් ඉදිරියට ගොස් ඇත.
කන්න ඔනෙ වෙලාවට කබරයා තලගොයා වෙනව වගේ තමා. කෑල්ලක් අල්ලගන්න පුලුවන් චාන්ස් එකෙන් මුන් ගිහින් කඩාගන්න වගේ යන්නෙ සිරියාවෙ කොටසක්.
අසාඩ් රුසියාවේ සිට - "දැන් සැපද" අසමින් සිංහලෙන් ට්විටර් පනිවඩයක් නිකුත් කරයි!
නව නායක ජොලානී සර් මීක් මීක් කියමින් ඉස්‍රායල් ප්‍රහාර දෙස ඈත සිට ජනේලෙන් බලමින් සිටී

Last edited:
HAIL USA