අඩො බී එන් බී බලපන් සුපිරි පොට් එකක තියෙන්නෙ 250% යන්න පුලුවන් ඉස්සරහට හැබෙයි මන් නම් ගන් නැ.මන් ගන්නේ අඩුම 10X වත් පොටෙන්ශියල් එකක් තියෙන ඒවා.
10x upward 2-3x downward risk thiyena Honda coins tikak daapanko sutta sutta aran daala apilata goda yannaView attachment 243422
අඩො බී එන් බී බලපන් සුපිරි පොට් එකක තියෙන්නෙ 250% යන්න පුලුවන් ඉස්සරහට හැබෙයි මන් නම් ගන් නැ.මන් ගන්නේ අඩුම 10X වත් පොටෙන්ශියල් එකක් තියෙන ඒවා.
Na muta 10x wath oni kiyanawaneLoss කරගන්න තමා
ethakota mata kelawenawa. mn 1yr wat tiyeganna balagena ganne coin ekak.Na muta 10x wath oni kiyanawane
Na muta 10x wath oni kiyanawane
Crypto gana igenagaththe kohomada lasa aiye?Sol gatta iye 20000$ ka
Crypto gana igenagaththe kohomada lasa aiye?
luna coin eka up waida banSol gatta iye 20000$ ka
Sol gatta iye 20000$ ka
buduammo!!! Stake karanna tiyenne 6.91% APR Staking rewards eke.Sol gatta iye 20000$ ka
lina coin eka up waida ban
BNB 10ක් තියෙනවා.
මං මේ විකුණල දාන්න හදන්නෙ ඉක්මනට
buduammo!!! Stake karanna tiyenne 6.91% APR Staking rewards eke.
1000 පන්නයි ඔක නම් හදීස්සි නැත්නම් අල්ලන් ඉන්න තව ටිකක් අපරාදේ
යයිද නැත්තං හික් ගෑවෙයිද.
මට හිතෙන්නෙම BTC ඩවුන් වෙන්න ළඟයි කියලමයි. 100k පැන්නට පස්සෙ බයෙන් ඉන්නෙ
Spot kiwwe?මම නම් spot විතරයි කරන්නෙ.
ටොප් 50 coins තමා ගන්නෙ. පාඩු වෙලා නෑ මෙච්චර කාලෙකට.
Elakiriඔයාට වැඩිපුර ඉගෙන ගන්න ඔන නම් කැන්ඩල්ස් වල ඉදන් චාර්ට් පැට්න්ස් එහෙම ඉගෙන ගන්න. අනික ටෙක්නිකල් ඇනල්සයිස් එකෙ විදියටම හැම දේම වෙන්නෙත් නෑ හොදේ.