BNB Cup and handle 250% + in near future

lakziro

Well-known member
  • Mar 19, 2018
    390
    580
    93
    1733972522078.png

    අඩො බී එන් බී බලපන් සුපිරි පොට් එකක තියෙන්නෙ 250% යන්න පුලුවන් ඉස්සරහට හැබෙයි මන් නම් ගන් නැ.මන් ගන්නේ අඩුම 10X වත් පොටෙන්ශියල් එකක් තියෙන ඒවා.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,103
    3,091
    113
    View attachment 243422

    අඩො බී එන් බී බලපන් සුපිරි පොට් එකක තියෙන්නෙ 250% යන්න පුලුවන් ඉස්සරහට හැබෙයි මන් නම් ගන් නැ.මන් ගන්නේ අඩුම 10X වත් පොටෙන්ශියල් එකක් තියෙන ඒවා.
    10x upward 2-3x downward risk thiyena Honda coins tikak daapanko sutta sutta aran daala apilata goda yanna
     
    • Like
    Reactions: Little Hulk

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Crypto gana igenagaththe kohomada lasa aiye?

    මම නම් spot විතරයි කරන්නෙ.
    ටොප් 50 coins තමා ගන්නෙ. පාඩු වෙලා නෑ මෙච්චර කාලෙකට.

    ඔයාට වැඩිපුර ඉගෙන ගන්න ඔන නම් කැන්ඩල්ස් වල ඉදන් චාර්ට් පැට්න්ස් එහෙම ඉගෙන ගන්න. අනික ටෙක්නිකල් ඇනල්සයිස් එකෙ විදියටම හැම දේම වෙන්නෙත් නෑ හොදේ.
     
    • Love
    Reactions: sahan50

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    lina coin eka up waida ban

    නැති වෙයි වගේ බන්. ඔක බයිනෑන්ස් එකෙන් ඩීලිස්ට් කරන කතාවක් නම් ගියා.

    BNB 10ක් තියෙනවා.

    මං මේ විකුණල දාන්න හදන්නෙ ඉක්මනට

    1000 පන්නයි ඔක නම් හදීස්සි නැත්නම් අල්ලන් ඉන්න තව ටිකක් අපරාදේ

    buduammo!!! Stake karanna tiyenne 6.91% APR Staking rewards eke.

    ඊයේ ගත්තෙ බන් ඩම්ප් එකෙ දී දැන් වික්කත් ප්‍රොෆිට් 100$ට වඩා.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    1000 පන්නයි ඔක නම් හදීස්සි නැත්නම් අල්ලන් ඉන්න තව ටිකක් අපරාදේ

    යයිද නැත්තං හික් ගෑවෙයිද.

    මට හිතෙන්නෙම BTC ඩවුන් වෙන්න ළඟයි කියලමයි. 100k පැන්නට පස්සෙ බයෙන් ඉන්නෙ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    යයිද නැත්තං හික් ගෑවෙයිද.

    මට හිතෙන්නෙම BTC ඩවුන් වෙන්න ළඟයි කියලමයි. 100k පැන්නට පස්සෙ බයෙන් ඉන්නෙ

    82,000ට -85,000ට වගේ එන්න ඔන BTC Correction එකක්. ඊයේ එකේ දී ආවේ නෑ නේ බන්. ඒක ආවොත් නම් හික් ගෑවෙනවා.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,938
    6,316
    113
    kandy
    මම නම් spot විතරයි කරන්නෙ.
    ටොප් 50 coins තමා ගන්නෙ. පාඩු වෙලා නෑ මෙච්චර කාලෙකට.
    Spot kiwwe?
    ඔයාට වැඩිපුර ඉගෙන ගන්න ඔන නම් කැන්ඩල්ස් වල ඉදන් චාර්ට් පැට්න්ස් එහෙම ඉගෙන ගන්න. අනික ටෙක්නිකල් ඇනල්සයිස් එකෙ විදියටම හැම දේම වෙන්නෙත් නෑ හොදේ.
    Elakiri
     
    • Like
    Reactions: lasankandy