රිළවුන්ට බයේ රිළවුන්ට ගෙවල් දී ගමත් අත ඇරලා යන මිනිස්සු ඉන්න රටක්...

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    ඔය පරිසරවේදි එවුන්ගේ ID එක හෙට උදේ වෙද්දි අතුරුදහන් වෙලා තියෙන්න බැරිද
    නිකන් අහන්නේ :rolleyes:
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,566
    6,831
    113
    වදුරව
    අඩෝ ගමේ උන්ට රිලව් 50ක් විතර අල්ලලා ලොරියක දාගෙන ඇවිත් කොලබට ගෙනල්ලා අත අරින්න වගේ අයිඩියා එකක් දුන්නොත් කොහොමද . :lol:
    ගං වල අඩු කුළේ කාළකණ්නි වද කරල ඇම්මොත් මොකද.

    කොහොමත් උන් sub humans නෙ
     
    • Haha
    Reactions: Troop and dilann

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,886
    34,219
    113
    පාතාලෙට කොන්ත්‍රාත් එක භාර දුන්නා නම් ඇවිදින් හතර අතේ තියලා දායි රිලා පගයින්ට.
     

    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    184
    43
    ඕකනෙ මං කීවෙ සත්තු වත්තෙ කෑම ප්රෂ්නෙට මුං විසදුමක් කියල