ගේම කිව්වට ලාංකි නර්තනයේ අයිකන් එක වන චිත්‍රසේන මහතාගේ නර්තන කණ්ඩායම නටපු නැටුමක්. මේ පින්තුර මම කාලයක් හෙව්වා මේකේ දාන්න. අද තමයි හම්බු, මේ පින්තුර චිත්‍රසේන මහතාගේ නැටුම් කණ්ඩායම ඔස්ට්‍ර්ලියාවේ පර්ත් නගරසබවේ Rural and Industries බැංකුව ඉදිරිපිට පැවැත් වූ අනර්ග නර්තන උළෙලක්. පාරේ යන සුද්දෝ පිස්සුවෙන් වගේ බලන් ඉන්නේ.
ඒ කාල ලෝක වටේ චිත්‍රසේන මහතා මහතා මේ වගේ අපේ නැටුම් අරන් ගියා.
ටව පින්තුර ටියේ. ඒවා පසේ දැන්නම්. දම් බදු. මේ ටිකත් ලියන්න පයක් විතර ගියා..
@1sam
ඒ කාල ලෝක වටේ චිත්‍රසේන මහතා මහතා මේ වගේ අපේ නැටුම් අරන් ගියා.
ටව පින්තුර ටියේ. ඒවා පසේ දැන්නම්. දම් බදු. මේ ටිකත් ලියන්න පයක් විතර ගියා..
@1sam
Last edited: