ආචාර්ය චිත්‍රසේන මහතා 1972 ඕස්ට්‍රේලියාවේ බැංකුවක ගහපු ගේම.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ගේම කිව්වට ලාංකි නර්තනයේ අයිකන් එක වන චිත්‍රසේන මහතාගේ නර්තන කණ්ඩායම නටපු නැටුමක්. මේ පින්තුර මම කාලයක් හෙව්වා මේකේ දාන්න. අද තමයි හම්බු, මේ පින්තුර චිත්‍රසේන මහතාගේ නැටුම් කණ්ඩායම ඔස්ට්‍ර්ලියාවේ පර්ත් නගරසබවේ Rural and Industries බැංකුව ඉදිරිපිට පැවැත් වූ අනර්ග නර්තන උළෙලක්. පාරේ යන සුද්දෝ පිස්සුවෙන් වගේ බලන් ඉන්නේ.

    ඒ කාල ලෝක වටේ චිත්‍රසේන මහතා මහතා මේ වගේ අපේ නැටුම් අරන් ගියා.

    ටව පින්තුර ටියේ. ඒවා පසේ දැන්නම්. දම් බදු. මේ ටිකත් ලියන්න පයක් විතර ගියා..

    @1sam
    The-Chitrasena-Ceylon-Dance-Ensemble-performs-outside-the-R-I-Bank-Barrack-Street-Perth-February-197.jpg

    The-Chitrasena-Ceylon-Dance-Ensemble-performs-outside-the-R-I-Bank-Barrack-Street-Perth-2-February-1.jpg

    The-Chitrasena-Ceylon-Dance-Ensemble-performs-outside-the-R-I-Bank-Barrack-Street-Perth-4-February-1.jpg

    The-Chitrasena-Ceylon-Dance-Ensemble-performs-outside-the-R-I-Bank-Barrack-Street-Perth-5-February-1.jpg

    The-Chitrasena-Ceylon-Dance-Ensemble-performs-outside-the-R-I-Bank-Barrack-Street-Perth-3-February-1.jpg
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    බලපන් අපේ සීයලා මෙහෙ film එකක් බලන එක හෙන වැඩක් වගේ හිතාගෙන හිටපු කාලේ... චිත්‍රසෙන සර් ලෝකේ වටේ ගිහින්.......
    ගියේ කොහොමද කියලා කියන්න Youtube තිබ්බෙත් නෑ....

    උඹලත් මේ ලබ්බෙන් එළියට ගිහිල්ලා දවසක් හරි ඉඳලා බලපන්, සෑහෙන්න වෙනස්.....
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    ගේම කිව්වට ලාංකි නර්තනයේ අයිකන් එක වන චිත්‍රසේන මහතාගේ නර්තන කණ්ඩායම නටපු නැටුමක්. මේ පින්තුර මම කාලයක් හෙව්වා මේකේ දාන්න. අද තමයි හම්බු, මේ පින්තුර චිත්‍රසේන මහතාගේ නැටුම් කණ්ඩායම ඔස්ට්‍ර්ලියාවේ පර්ත් නගරසබවේ Rural and Industries බැංකුව ඉදිරිපිට පැවැත් වූ අනර්ග නර්තන උළෙලක්. පාරේ යන සුද්දෝ පිස්සුවෙන් වගේ බලන් ඉන්නේ.

    ඒ කාල ලෝක වටේ චිත්‍රසේන මහතා මහතා මේ වගේ අපේ නැටුම් අරන් ගියා.

    ටව පින්තුර ටියේ. ඒවා පසේ දැන්නම්. දම් බදු. මේ ටිකත් ලියන්න පයක් විතර ගියා..

    @1sam
    The-Chitrasena-Ceylon-Dance-Ensemble-performs-outside-the-R-I-Bank-Barrack-Street-Perth-February-197.jpg

    The-Chitrasena-Ceylon-Dance-Ensemble-performs-outside-the-R-I-Bank-Barrack-Street-Perth-2-February-1.jpg

    The-Chitrasena-Ceylon-Dance-Ensemble-performs-outside-the-R-I-Bank-Barrack-Street-Perth-4-February-1.jpg

    The-Chitrasena-Ceylon-Dance-Ensemble-performs-outside-the-R-I-Bank-Barrack-Street-Perth-5-February-1.jpg

    The-Chitrasena-Ceylon-Dance-Ensemble-performs-outside-the-R-I-Bank-Barrack-Street-Perth-3-February-1.jpg
    චිත්‍ර සේන සර්ව හිරේ දැම්මේ නැතුව මොකද කරේ. මෙහෙම පාරවල් අවහිර වෙන විදිහට නැටුවට අයුතු ජන රාශිය කියලා නඩු දාන්න එපැයි මෙවට
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    respect chithrasena master and vajira madam ...තාජි මතක් වෙනකොට තමයි ඉන්න බැරි සින්ඝලු
     
    • Like
    Reactions: NRTG

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,087
    4,651
    113
    having lived in australia i know that they dont look amused. they just being polite and accepting diversity
     
    • Like
    Reactions: NRTG