What if she's already pregnant and looking for a step daddySugar mommy karaganin.
What if she's already pregnant and looking for a step daddySugar mommy karaganin.
මේකේ උන් හිනා උනාට ඔය ගෑනි එක්ක කිසිම සම්බන්දයක් හදා ගන්න එපා. උඹව blackmail කරලා කරේ එල්ලෙන්න එන්න පුළුවන්. තනියම ගෙයක ඉන්නේ කියල තොරතුරු දැන ගන්න ඇති ගේ ඉස්සරහනම් ඉන්නේ.
මෙන්න ඉන්නවා ගල් වල ඔතලා පෙම් හසුන් එවන ඇන්ටි![]()
ආරාමේ ලගම ගෙයත් එක්ක ඉඩමට ගේමක් දෙන්න යන්නේ?Oki enne hodakata newe wage. Pirimi Ganunta talk karala gahuwama Natural. Ganu Piriminwa Talk karagena enawa kiyanne Loku Awlak thiyanawa, Oya gani Ubata topiya denna kalin Munata hambela munatama kiyapan Paduwe idahan mama GAY kiyalawath![]()
මේක ඇත්ත හේසාන්. ඔයාට කෙල්ලෙක් තාම සෙට් උනේ නැත්නම් තනියම නිදහසේ ඉන්න. මේ වගේ මරාල නම් ගෙට දාගන්න එපා. ගමෙත් ඉන්න නැතිවෙයි. 🫠ඔක ටොක් කරොත් අනිවා ඔකි උබෙ ගෙදර ඇවිල්ල නතර වෙන්ව හේසාන්
පල්ලියෙ උන් අල්ලන්නෙ පොඩි කොල්ලොපල්ලියෙ ඔහොම වෙන්නැද්ද බන්
ඉස්සරහ ආරාමෙට සතියකට විතර කලින් ගෑනියෙක් ආවා මෑණියන්ට ආවතේව කරලා නැවතිලා ඉන්න. මට ආපු දවසේ ඉඳන් තේරුනා මොකක් හරී මරාලයක් තමා කියල. හෙන බඩු පෙනුමක් තිබ්බේ. අවුරුදු 45ක විතර සුදු ගෑනියෙක්. ආපු දවසේ ඉඳන් මේ පැත්ත බලන් ඉන්නවා, මං දිහා බලන් ඉන්නවා කන්න වගේ. ෆෝන් එකෙන් කතා කරනවා වගේ බලන් ඉන්නවා ඉස්සරහට ඇවිල්ලා. මම ගණන් ගන්නේ නැතුව ඒ පැත්ත බලන්නේවත් නැතුව හිටියා.
මම අද උදේ 6.15ට ඇහැරලා ඉස්සරහ දොර ඇරියම කොළ ගුලියක් තිබ්බ ගල් කැටෙක ඔතලා. ඒකෙ ලියල තිබ්බ "මොකද ඔච්චර ආඩම්බර" කියල. මට තේරුනා මේ ගෑනි තමා මේ කොලේ විසික් කරලා තියෙන්නේ කියල. ජනෙල් දොරවල් ඇරලා දාලා ආයේ ඇලට් එකක් දාලා 9ට විතර එද්දී තව කොලයක් තිබ්බා "GM ආඩම්බරකාරයා" කියලා.
මේ ගෑනි මට ඉන්න නැති කරන්න හදන්නේ මෙහෙ, කොළ දෙක තියාගෙන ඉන්නේ සාක්ෂි වලට. මෑණියන්ට කියන්නත් බෑ අර ගෑනි ඉන්න අස්සේ. හිතේ සැනසීම නැති වුනා මේ මගුලක් නිසා.
බලපන් ඉතින් කැරිම අපලයක් ගෙවන්නේ මේ කාලේ නම්.![]()