ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

monson

Well-known member
  • May 7, 2007
    25,333
    27,867
    113
    මේකේ උන් හිනා උනාට ඔය ගෑනි එක්ක කිසිම සම්බන්දයක් හදා ගන්න එපා. උඹව blackmail කරලා කරේ එල්ලෙන්න එන්න පුළුවන්. තනියම ගෙයක ඉන්නේ කියල තොරතුරු දැන ගන්න ඇති ගේ ඉස්සරහනම් ඉන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,682
    2
    54,274
    113
    මේකේ උන් හිනා උනාට ඔය ගෑනි එක්ක කිසිම සම්බන්දයක් හදා ගන්න එපා. උඹව blackmail කරලා කරේ එල්ලෙන්න එන්න පුළුවන්. තනියම ගෙයක ඉන්නේ කියල තොරතුරු දැන ගන්න ඇති ගේ ඉස්සරහනම් ඉන්නේ.

    Jokes aside, this is true.

    DO NOT ENGAGE
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇන්ටාගේ පොටෝ එකක් දාපන් තප්පරෙන් කියන්නම් වෙන්න ඕනේ දේ
     
    • Sad
    Reactions: Heshan Daminda
    මෙන්න ඉන්නවා ගල් වල ඔතලා පෙම් හසුන් එවන ඇන්ටි 🤦🏻‍♂️
    Snl Bag GIF by Saturday Night Live
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,489
    124,457
    113
    දෙහිවල
    Oki enne hodakata newe wage. Pirimi Ganunta talk karala gahuwama Natural. Ganu Piriminwa Talk karagena enawa kiyanne Loku Awlak thiyanawa, Oya gani Ubata topiya denna kalin Munata hambela munatama kiyapan Paduwe idahan mama GAY kiyalawath :ROFLMAO:
    ආරාමේ ලගම ගෙයත් එක්ක ඉඩමට ගේමක් දෙන්න යන්නේ?
     
    ඔක ටොක් කරොත් අනිවා ඔකි උබෙ ගෙදර ඇවිල්ල නතර වෙන්ව හේසාන්
    මේක ඇත්ත හේසාන්. ඔයාට කෙල්ලෙක් තාම සෙට් උනේ නැත්නම් තනියම නිදහසේ ඉන්න. මේ වගේ මරාල නම් ගෙට දාගන්න එපා. ගමෙත් ඉන්න නැතිවෙයි. 🫠
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    576
    892
    93
    කාන්තාරයේ
    පිරිමි ගෑණු ටෝක් කරලා ගහන්නේ ආතල් එකට නේ. බඩු ගියාම ඉවරයි එතනින්. ගැනු පිටි පස්සෙන් එන්නේ ආතල් එක දීලා මොනවම හරි දේකට. එකී දන්නවා ඇති උඹ තනියම ගේමක් ගහගෙන යන කොල්ලෙක් සල්ලි තියනවා කියලා. උඹ බොන විදියෙන් ම හිතාගන්න පුළුවන් නේ. අපෝ අතේ පාරක් ගහල නිකන් ඉදින් අහක යන ගූ ගොඩවල් ගෙවල් අස්සේ දාගන්නේ නැතුව
     

    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    184
    43
    පල්ලියෙ ඔහොම වෙන්නැද්ද බන්
    පල්ලියෙ උන් අල්ලන්නෙ පොඩි කොල්ලො
    පුකේ ඇරල සෙල්ලම් බඩුවක් දෙනව
    නැත්තන් පල්ලිය යටතේ තියන අනාත නිවාස වල පොඩි උන්ට පුකේ අරිනව
    බහුතරය එහෙම තමයි
     

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    236
    43
    ඉස්සරහ ආරාමෙට සතියකට විතර කලින් ගෑනියෙක් ආවා මෑණියන්ට ආවතේව කරලා නැවතිලා ඉන්න. මට ආපු දවසේ ඉඳන් තේරුනා මොකක් හරී මරාලයක් තමා කියල. හෙන බඩු පෙනුමක් තිබ්බේ. අවුරුදු 45ක විතර සුදු ගෑනියෙක්. ආපු දවසේ ඉඳන් මේ පැත්ත බලන් ඉන්නවා, මං දිහා බලන් ඉන්නවා කන්න වගේ. ෆෝන් එකෙන් කතා කරනවා වගේ බලන් ඉන්නවා ඉස්සරහට ඇවිල්ලා. මම ගණන් ගන්නේ නැතුව ඒ පැත්ත බලන්නේවත් නැතුව හිටියා.

    මම අද උදේ 6.15ට ඇහැරලා ඉස්සරහ දොර ඇරියම කොළ ගුලියක් තිබ්බ ගල් කැටෙක ඔතලා. ඒකෙ ලියල තිබ්බ "මොකද ඔච්චර ආඩම්බර" කියල. මට තේරුනා මේ ගෑනි තමා මේ කොලේ විසික් කරලා තියෙන්නේ කියල. ජනෙල් දොරවල් ඇරලා දාලා ආයේ ඇලට් එකක් දාලා 9ට විතර එද්දී තව කොලයක් තිබ්බා "GM ආඩම්බරකාරයා" කියලා.

    මේ ගෑනි මට ඉන්න නැති කරන්න හදන්නේ මෙහෙ, කොළ දෙක තියාගෙන ඉන්නේ සාක්ෂි වලට. මෑණියන්ට කියන්නත් බෑ අර ගෑනි ඉන්න අස්සේ. හිතේ සැනසීම නැති වුනා මේ මගුලක් නිසා.

    බලපන් ඉතින් කැරිම අපලයක් ගෙවන්නේ මේ කාලේ නම්. :(

    මෙහෙනීන් ආරාමෙටද ටවුන් එකේ
     
    • Wow
    Reactions: Heshan Daminda