ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

reddit

Well-known member
  • Aug 18, 2016
    9,016
    8,281
    113
    Chilaw
    පල්ලියෙ ඔහොම වෙන්නැද්ද බන්
    පල්ලි වල වෙන්නෙ, පල්ලි වලට අරක් ගත්ත ගෑනු එන එන ෆාදර් කාරයව අල්ලගන්න එක තමයි 😂 එවට වෙනම team හැදිලා ඉන්නවා. අලුතින් ආවම මුලින්ම හේත්තුව දාන සෙට් එක ඉතින් පල්ලියේ අයිති කාරයො තමයි ඊලග අවුරුදු 2-3
     
    • Wow
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,016
    8,281
    113
    Chilaw
    උඹ නදුන්ගෙ ජොබ් එක පටන් ගත්තද මිට්ටෝ
    වෙලාවලකට හිතෙනවා මු ඉස්සර බුකියේ දුන්න ආතල් දන්න එකෙක් මුගේ නමින් මෙකේ ඉන්නවද කියලත් :sneaky: 😂
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,844
    9,539
    113
    Arkham City
    ඉස්සරහ ආරාමෙට සතියකට විතර කලින් ගෑනියෙක් ආවා මෑණියන්ට ආවතේව කරලා නැවතිලා ඉන්න. මට ආපු දවසේ ඉඳන් තේරුනා මොකක් හරී මරාලයක් තමා කියල. හෙන බඩු පෙනුමක් තිබ්බේ. අවුරුදු 45ක විතර සුදු ගෑනියෙක්. ආපු දවසේ ඉඳන් මේ පැත්ත බලන් ඉන්නවා, මං දිහා බලන් ඉන්නවා කන්න වගේ. ෆෝන් එකෙන් කතා කරනවා වගේ බලන් ඉන්නවා ඉස්සරහට ඇවිල්ලා. මම ගණන් ගන්නේ නැතුව ඒ පැත්ත බලන්නේවත් නැතුව හිටියා.

    මම අද උදේ 6.15ට ඇහැරලා ඉස්සරහ දොර ඇරියම කොළ ගුලියක් තිබ්බ ගල් කැටෙක ඔතලා. ඒකෙ ලියල තිබ්බ "මොකද ඔච්චර ආඩම්බර" කියල. මට තේරුනා මේ ගෑනි තමා මේ කොලේ විසික් කරලා තියෙන්නේ කියල. ජනෙල් දොරවල් ඇරලා දාලා ආයේ ඇලට් එකක් දාලා 9ට විතර එද්දී තව කොලයක් තිබ්බා "GM ආඩම්බරකාරයා" කියලා.

    මේ ගෑනි මට ඉන්න නැති කරන්න හදන්නේ මෙහෙ, කොළ දෙක තියාගෙන ඉන්නේ සාක්ෂි වලට. මෑණියන්ට කියන්නත් බෑ අර ගෑනි ඉන්න අස්සේ. හිතේ සැනසීම නැති වුනා මේ මගුලක් නිසා.

    බලපන් ඉතින් කැරිම අපලයක් ගෙවන්නේ මේ කාලේ නම්. :(
    Hesanta ena parsna
     
    • Sad
    Reactions: Heshan Daminda

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    පල්ලි වල වෙන්නෙ, පල්ලි වලට අරක් ගත්ත ගෑනු එන එන ෆාදර් කාරයව අල්ලගන්න එක තමයි 😂 එවට වෙනම team හැදිලා ඉන්නවා. අලුතින් ආවම මුලින්ම හේත්තුව දාන සෙට් එක ඉතින් පල්ලියේ අයිති කාරයො තමයි ඊලග අවුරුදු 2-3
    මොකක්ද ඒකෙන් තියෙන වාසිය??? ඒ සෙට් වලට...
     
    • Sad
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,016
    8,281
    113
    Chilaw
    මොකක්ද ඒකෙන් තියෙන වාසිය??? ඒ සෙට් වලට...
    ඒක තමයි මහත්තයෝ උන්ට තියෙන එකම විනෝදේ. වෙන වෙනම gang ඉන්නේ ඕවල.
    අමතරව ඉතින් පඩුරු වලට හම්බෙන කෑම බීම ටිකට එහෙමත් shape එකේ වැඩේ දෙනවා.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඒක තමයි මහත්තයෝ උන්ට තියෙන එකම විනෝදේ. වෙන වෙනම gang ඉන්නේ ඕවල.
    අමතරව ඉතින් පඩුරු වලට හම්බෙන කෑම බීම ටිකට එහෙමත් shape එකේ වැඩේ දෙනවා.
    පල්ලි වලත් සල්ලි කැරකෙනවද මිනිස්සු පරිත්‍යග කරන ඒවා??
     
    • Wow
    Reactions: Heshan Daminda

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,151
    12,687
    113
    🤍
    උබයි , අනුරාද , අර අනුරාදපුරෙ ඩයල් එකයි නෑදෑයොද බන්
     
    • Haha
    Reactions: Yudewwa