පොනිල්ගෙ ගූ බයියන්ට දෙන්න ඕන හොඳ ඇමක් දීල වගේ මට පේන්නෙ. බයියො හදපු හාල් ප්‍රශ්නෙ හරියට ගොඩ දානකන් බයියන්ට කෙඳිරි ගගා කතානායකගෙ පොල්ල අතගගා ඉන්න දීල වගේ.![]()
ජපානේ කෝච්චියක් පරක්කු උන නිසා ප්‍රවාහන ඇමති ඉල්ලා අස් වුන සිද්දි අහද්දි අපි නම් හිතුවෙ එ වගේ සිද්දි කප්පරකට ලංකාවේ නම් වෙන්නෙ නෑ කියලා නේද?පට්ට.
නියම ආදර්ශයක්
බලපල්ලා කමෙන්ට්
Redda. Aapu pressure ekata ayin wenna una kiyapan ban. Gota wage chater una. Horu samaga heluwen wage thama antimataපට්ට.
නියම ආදර්ශයක්
බලපල්ලා කමෙන්ට්
අනේ මන්දා උබලාට සාමාන්‍ය දැනීම නැත්ද බන්, රජයේ රස්සාවක් නේද කරන්නේපාර්ලිමේන්තුවටත් වැඩි අයුෂ නෑ
රනිල් ඊට වඩා චාටර් උනානේ හොර බෙහෙත් ගෙනාපු එකා බේරාගෙනRedda. Aapu pressure ekata ayin wenna una kiyapan ban. Gota wage chater una. Horu samaga heluwen wage thama antimata