🔴🔴🔴🔴🔴 Breaking News - NPP 🧭කතානායක අස් වේ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,543
    113
    Lankawe
    පල්කි ශර්මා අක්කාට නම් මේ නිව්ස් එක දැනගන්න තියන්න එපා. ජාත්‍යන්තරේටම ගෙනියයි. සිංහලුන්ට පට්ට නෝන්ඩියක් වෙන්නේ.
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,261
    27,417
    113
    පොනිල්ගෙ ගූ බයියන්ට දෙන්න ඕන හොඳ ඇමක් දීල වගේ මට පේන්නෙ. බයියො හදපු හාල් ප්‍රශ්නෙ හරියට ගොඩ දානකන් බයියන්ට කෙඳිරි ගගා කතානායකගෙ පොල්ල අතගගා ඉන්න දීල වගේ. 🙈🤭
     
    • Haha
    Reactions: Asmodeus

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,571
    26,258
    113
    Fantasy
    පට්ට.
    නියම ආදර්ශයක්
    බලපල්ලා කමෙන්ට්
    ජපානේ කෝච්චියක් පරක්කු උන නිසා ප්‍රවාහන ඇමති ඉල්ලා අස් වුන සිද්දි අහද්දි අපි නම් හිතුවෙ එ වගේ සිද්දි කප්පරකට ලංකාවේ නම් වෙන්නෙ නෑ කියලා නේද?
    රෙස්පැක්ට් කතානායක තුමෝ රෙස්පෙක්ට් 😍
    NPP 😍
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    දැන් අලුතෙන් කවුද එන්නෙ?
    උත්සව නැතුව කරන පත්කිරිල්ලක් හරිද
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,751
    15,101
    113
    Milagiriya
    පාර්ලිමේන්තුවටත් වැඩි අයුෂ නෑ
    අනේ මන්දා උබලාට සාමාන්‍ය දැනීම නැත්ද බන්, රජයේ රස්සාවක් නේද කරන්නේ 🤦🏻‍♂️ අයවැය පරාද උනොත් ඇරෙන්න අවුරුදු දෙක හමාරක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කිසි ප්‍රතිපාදනයක් නෑ 😅
    Redda. Aapu pressure ekata ayin wenna una kiyapan ban. Gota wage chater una. Horu samaga heluwen wage thama antimata
    රනිල් ඊට වඩා චාටර් උනානේ හොර බෙහෙත් ගෙනාපු එකා බේරාගෙන 🤷🏽‍♂️
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,730
    113
    parliament ekenuth ain wenne nathuwa shape wenna puluwanda kiyala balanne. wishwasabangayak danna yanakota uta resign wenna mathak wela thiyenne.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,601
    5,493
    113
    He should resign from his MP post as well, shameless bugger, apparently he was very vocal against pvt education institutions, balankota porama hora dr kenekene
     
    • Like
    Reactions: Batfleck