🔴🔴🔴🔴🔴 Breaking News - NPP 🧭කතානායක අස් වේ

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,935
    3,292
    113
    Malabe
    Mekey credit eka yanna oney Opposition ekai janathavai daapu pressure ekata. Oota aeken vena karanna deyak ithuruvuney na (no option, but to resign). Ponnayo dan "seelaacharaya" gana kathava!
    Paanduvey sarama kadila, aayeth daagaththata vedak na, minissu heluva dakka.
    :lol:
     
    • Like
    Reactions: Chickenkottu

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,475
    25,490
    113
    tracing Geo-location.. ... ...
    රෙද්දේ රෙවිලා දවස් කීපයක් අරන් බැලුවා ගැටයක් ගහන්න පුළුවන්ද කියලා.. බැරි බව තේරුණා.. ඊළඟට ඉල්ලා අස් උනා.. ලැජ්ජා නැති එවුන් respect ලු.. තොපිට අහු උන හින්දා අස් උනා මිසක් ඕකා ඌට ආචාර්ය උපාධි නෑ කියලා දැනගත්තේ අද නෙවෙයි.. නැති එකක් මවාගෙන උඹලව ගොනාට අන්දලා තනතුරු වලට පත් වෙලා ඊළඟට එක කරන් යන්න බැරි වෙද්දි ඉල්ලා අස් උනාම respect උගේ අහවල් එකටද? ඉඳකින් වහල් ගතිය..
     
    • Love
    Reactions: kasun090354t

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,935
    3,292
    113
    Malabe
    Ponnayo dan Keheliya gana kathakaranava. Ehema ewa aayeth venna ida thiyanne na kiyalane baleta aave.
    Balan yanakota mun eetath hapan.
    :lol:
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,480
    36,736
    113
    කෑගල්ල

    Arrest and resignation​

    [edit]
    In October 2023, the National Medicines Regulatory Authority (NMRA) revealed forged documents were submitted for Customs clearance to procure a batch of vials containing human immunoglobulin which also failed to pass quality tests. It was claimed to have been produced by Livealth Biopharma Pvt Ltd. India and imported by a local medicine supplier called Isolez Biotech Pharma AG (Pvt) Ltd. However, the Indian manufacturer informed the NMRA that they did not manufacture or export the immunoglobulin batch. Around Rs. 130 million was believed to have been misappropriated. On 2 February 2024, Rambukella was arrested by criminal investigators in Colombo, alongside former Secretary to the Ministry of Health Janaka Chandragupta, and produced to Maligawatta courts. A judge ordered him to be remanded until 15 February.[9][10] Rabukwella resigned from his ministerial post on 3 February following public pressure.


    දාර ජෙප්පෝ න්ට තියෙන්නේ නඩුව අරන් ගිහින් කරන දෙයක් කරන්න. ඒ වෙනකම් කරන්න තියන සේරම කරලා. :lol: :lol:

    අරය මෙය කරපු හැටි හැමෝම කතාවෙනව කවුරුත් කියන්නේ නැ අපි කරපු හැටි කියල කියන්න එකෙක් නැති හැටි.
     
    • Haha
    Reactions: supun_sg