ශ්‍රමදානය ඉතිරි කොටස

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පාර්ලිමේන්තුවේ ඉන්න එක එකාව වෙරිෆයි කරලා ගත්තා නම් හරි :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: nul and thomian

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,746
    4,985
    113
    ඩොට්ට රං වල
    SRI-LANKA-MAY-DAY-RALLY-18_1657563648980_1657563648980_1657563659253_1657563659253.jpg


    පාර්ලිමේන්තුවේ ඉන්න එක එකාව වෙරිෆයි කරලා ගත්තා නම් හරි :lol: :lol: :lol: :lol:
    ඒක හොඳයි 🤣🤣
    ------ Post added on Dec 13, 2024 at 9:02 PM
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,746
    4,985
    113
    ඇයි බං උඹලා දන්නේ නැද්ද ?
    අපි දන්නවද නැද්ද අදාල නෑනෙ උඹලගෙ උගත් බුද්ධිමත් නායකතුමාගෙ ශ්‍රමදානෙන් හොයාගනී 🤣🤣
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,537
    17,702
    113
    අපි දන්නවද නැද්ද අදාල නෑනෙ උඹලගෙ උගත් බුද්ධිමත් නායකතුමාගෙ ශ්‍රමදානෙන් හොයාගනී 🤣🤣
    ඇයි බං තඩි හොරෙක් පුනරුදයේ කථානායක කරේ ?🤔

    ඌ උඹලත් රැවටුවා ද ? 🫥
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තමන්ගෙ පැත්තෙ උන්ගෙත් අද්‍යාපන සුදුසකම් හොයන්න ගත්තට පස්සෙ තමා කට්ටියට එලව පොල් පේන්නෙ :rofl: :rofl: :rofl: :rofl:

    උන් උගත්තු කියාන් ආවේ නැ නේ උන්ට අවුලක් නැ
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,746
    4,985
    113
    ඇයි බං තඩි හොරෙක් පුනරුදයේ කථානායක කරේ ?🤔

    ඌ උඹලත් රැවටුවා ද ? 🫥
    ඒකමතිකව සම්මත කරා කියන්නෙ ඌ හැමොවම රවට්ටලා තමා. සජියගෙ OL සහතිකේ දාමු කීවම රිදිල උඹ යන වටයක් 🤣
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,537
    17,702
    113
    ඒකමතිකව සම්මත කරා කියන්නෙ ඌ හැමොවම රවට්ටලා තමා. සජියගෙ OL සහතිකේ දාමු කීවම රිදිය උඹ යන වටයක් 🤣
    Ethakota anura danagena da hitiye mu horek bawa ?

    Nattam anura kayya gahuwata muta rawatuna da ?
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,746
    4,985
    113
    Ethakota anura danagena da hitiye mu horek bawa ?

    Nattam anura kayya gahuwata muta rawatuna da ?
    ශ්‍රම දානෙදි උඹලගෙ නායක තුමා හොයාගනී නේද 🤣🤣.