අනුර සහෝදරයා වෙත...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,917
    113
    මිනිස්සු ශ්‍රමදානය ලෙසටම කළා, දැන් 159 දෙනා එකතු වෙලා මුලින්ම දූෂිත රාජ්‍ය සේවෙ ක්ලීන් කරල දෙන්න ඕන ශ්‍රමදානයක් හරි දාලා රටේ මිනිස්සු වෙනුවෙන්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    මන් අනුරට චන්දෙ දුන්නෙ ආර්තිකෙ ගැන හිතල නෙමෙ දේශපාලන සන්ස්කෘතියෙ හරි වෙනසක් කරයි කියල ඒක වෙන්නෙත් නෑ ඔයි.පාර්ලිමෙන්තුව ඇතුලෙ ඕන බොරුවක් කියන්න පුලුවන් තවම, පාර්ලිමේන්තු වර්ප්ප්‍රසාද එහෙම්මයි. අඩුම මේ පොඩි පොඩි දේවල් හරි කරල දාන්න ඕන .ඒ ටිකවත් වෙන පාටක් නෑ. :baffled: :baffled: :baffled:
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla

    Karanneth na. Karanna danumak na ara hitapu horunta tharm wath
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,885
    9,649
    113
    ඒ කාලේ නම් ඔය දැන් වෙන වැරදි වලට අාණ්ඩුට තමා බණින්නේ දැන් රාජ්‍යය සේවයට උනාට..🤭
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,460
    3,022
    113
    හෙන disappointed. System හදයි කියලා හිතුනේ nitpicking කරනවා වෙනුවට… තාම අලුත් පනතක් ගැනවත් discussion එකක්වත් නෑනේ
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    හෙන disappointed. System හදයි කියලා හිතුනේ nitpicking කරනවා වෙනුවට… තාම අලුත් පනතක් ගැනවත් discussion එකක්වත් නෑනේ
    umbata mole honfda andda ban panath kese weathath . kiyapu ewan monada kare
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මිනිස්සු ශ්‍රමදානය ලෙසටම කළා, දැන් 159 දෙනා එකතු වෙලා මුලින්ම දූෂිත රාජ්‍ය සේවෙ ක්ලීන් කරල දෙන්න ඕන ශ්‍රමදානයක් හරි දාලා රටේ මිනිස්සු වෙනුවෙන්

    අා කමක් නෑ අපි මාලිමාවට..

    hbTAo2b.jpeg