🤔🎬 එළකිරිවාසීන් 2025 අවුරුද්දෙ බලන්න ඇඟිලි ගැන ගැන ඉන්න චිත්‍රපටි මොනවද? - "The Most Anticipated Movies of 2025" 🎥😃🎦

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    2024 ත් ගෙවිලා ඉවර වෙන්න ළග නිසා ඊළග අවුරුද්දෙ තිරගත වෙන්න නියමිතව තියෙන චිත්‍රපටි අතරින් මගේ "Most anticipated movies" ලැයිස්තුවේ තියෙන චිත්‍රපට ගැන තමයි මේ කියන්න යන්නෙ. කිරිවාසී ඔයගොල්ලන්ගෙ 2025 අවුරුද්දෙ "Most anticipated movies" ලැයිස්තුවත් මෙතන දාගෙන යමු. :yes::)



    Kv2aPFw.jpg

    1. The Battle of Baktan Cross (2025)

    Release Date: August 8, 2025
    Director: Paul Thomas Anderson
    Starring: Leonardo DiCaprio, Sean Penn, Regina Hall, Teyana Taylor, Wood Harris, Alana Haim, Chase Infiniti



    මේ චිත්‍රපටිය ගැන මං මීට කලින් දාපු ලිපිය

    🎬🎥 "ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝගේ" රංගන දායකත්වයෙන් නිමවන "පෝල් තෝමස් ඇන්ඩර්සන්ගේ" දැවැන්ත සිනමා නිර්මාණය 📽️🎦


    2kt3mpm2VJfcfGfL3w7olPvufge.jpg
    The_Battle_of_Baktan_Cross-399740006-large.jpg





    2. F1 (2025)

    Release Date: June 27, 2025
    Director: Joseph Kosinski
    Starring: Brad Pitt, Damson Idris, Javier Bardem, Kerry Condon, Tobias Menzies, Shea Whigham



    මේ චිත්‍රපටිය ගැන මං මීට කලින් දාපු ලිපිය

    🏎️🎬 හොලිවුඩයේ සුපිරි නළු "Brad Pitt", ෆෝර්මියුලා 1 ධාවන පථයට සම්ප්‍රාප්ත කරවන දැවැන්ත සිනමා නිර්මාණය - "F1' (2025) පළමු නිල පූර්ව ප්‍රචාරක පටය 🎥🏁


    MV5BNmNhMDJlNjAtNTdiZS00ZGQyLTgyNmQtYzZmNWM5YzI3NjI4XkEyXkFqcGc@._V1_.jpg
    1097952-gqvpe3vauaazelg.webp




    3. Avatar: Fire and Ash (2025)

    Release Date: December 19, 2025
    Director: James Cameron
    Starring: Sam Worthington, Zoe Saldana, Sigourney Weaver, David Thewlis, Stephen Lang, Giovanni Ribisi, Michelle Yeoh, Oona Chaplin


    MV5BYjE0OWZmYWMtZjBhMi00YzM5LTkzOTctOTZhMTIwNDcxY2U0XkEyXkFqcGc@._V1_.jpg





    4. Mission: Impossible - The Final Reckoning (2025)

    Release Date: May 23, 2025
    Director: Christopher McQuarrie
    Starring: Tom Cruise, Haley Atwell, Simon Pegg, Vanessa Kirby, Ving Rhames, Pom Klementieff, Esai Morales


    mission-impossible-the-final-reckoning-teaser-trailer-2025-movie-tom-cruise.jpg





    5. 28 Years Later (2025)

    Release Date: June 20, 2025
    Director: Danny Boyle
    Starring: Aaron Taylor-Johnson, Jodie Comer, Ralph Fiennes, Jack O’Connell



    මේ චිත්‍රපටිය ගැන මං මීට කලින් දාපු ලිපිය

    🧟🎬 "28 Days Later" සිනමාපට මාලාවේ නවමු පරිච්ඡේදයක සම්ප්‍රාප්තිය - "28 Years Later" 🎥☣️



    28-Years-Later-Poster.jpeg
    28-years-later.jpg





    6. Die, My Love (2025)

    Release Date: TBA
    Director: Lynne Ramsay
    Starring: Jennifer Lawrence, Robert Pattinson, LaKeith Stanfield, Sissy Spacek, Nick Nolte

    MV5BMGFhZWYwOGQtN2RiZC00MjM2LTg1ZjMtN2FhMGI3NzIxMWFhXkEyXkFqcGc@._V1_.jpg
    MV5BMGE3YjAzMmItNzJlOC00YWM0LWI1MjItMmQyOTcxOTRhOTY1XkEyXkFqcGc@._V1_.jpg



    ප්‍රසිද්ධ වගේම සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරියක් වුණු "Lynne Ramsay" විසින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ. මේ අධ්‍යක්ෂවරිය නිර්මාණය කරපු තවත් හොද සිනමා නිර්මාණ 2 ක් තමයි "We Need to Talk About Kevin (2011)" සහ "You Were Never Really Here (2017)" කියන්නෙ. බලපු නැති අය ඉන්නවා නම් අනිවා බලන්න. අපි හැමදාම දකින කතාවලට වඩා වෙනස් විදිහෙ කතාවක් තියෙන හොද සිනමා නිර්මාණ 2 ක්. Highly recommended. :yes: :)

    Lynne Ramsay​

    6720.jpg


    we-need-to-talk-about-kevin-poster.jpg
    MV5BYzM0MjBhYTUtMzY1My00OGQ5LTk4OWMtNWYwNmY3ZGFjMjViXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg



    7. The Running Man (2025)

    Release Date: November 21, 2025
    Director: Edgar Wright
    Starring: Glen Powell, Katy O’Brian, Karl Glusman

    glen-powell-and-stephen-king-s-running-man-book-covers.jpg


    8. The Bride! (2025) - "The Bride of Frankenstein" adaptation

    Release Date: September 26, 2025
    Director: Maggie Gyllenhaal
    Starring: Christian Bale, Jessie Buckley, Jake Gyllenhaal, Peter Sarsgaard, Annette Bening, Penelope Cruz, John Magaro


    the-bride.jpg
    MV5BZjE1ZWUzYWItMTliNy00ODZlLThhZjEtNGY4MjliNDAyYWQ3XkEyXkFqcGc@._V1_.jpg
    christian-bale-and-jessie-buckley-on-location-in-nyc-for-v0-iare2qp2xuxc1.png

    9. Black Bag (2025)

    Release Date: March 14, 2025
    Director: Steven Soderbergh
    Starring: Cate Blanchett, Michael Fassbender, Regé-Jean Page, Marisa Abela, Naomie Harris, Tom Burke, Pierce Brosnan

    Black-bag-think-movies-1024x576.jpg





    10. Mickey 17 (2025)

    Release Date: April 18, 2025
    Director: Bong Joon-ho
    Starring: Robert Pattinson, Naomi Ackie, Toni Collette, Mark Ruffalo, Steven Yeun

    gzdijhywiaqn-lr.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113

    11. Michael (2025) - Micheal Jackson's Biopic

    Release Date: October 3, 2025
    Director: Antoine Fuqua
    Starring: Jaafar Jackson, Nia Long, Colman Domingo, Laura Harrier, Larenz Tate

    Jaafar-Jackson-michael-delay.jpg

    12. TRON: Ares (2025)

    Release Date: October 10, 2025
    Director: Joachim Rønning
    Starring: Jared Leto, Greta Lee, Cameron Monaghan, Evan Peters, Gillian Anderson, Jodie-Turner-Smith, Arturo Castro, Hasan Minhaj, Jeff Bridges

    tron__ares__2025__by_captainclarke19_dig86hy-fullview.jpg




    13. Predator: Badlands (2025)

    Release Date: November 7, 2025
    Director: Dan Trachtenberg
    Starring: Elle Fanning

    badlands-predators-og.jpg

    14. The Surfer (2024) - සිනමා සම්මාන උළෙලවල්වලදී පමණක් ප්‍රදර්ශනය කොට ඇත.

    Release Date: TBA
    Director: Lorcan Finnegan
    Starring: Nicolas Cage, Julian McMahon, Nic Cassim, Miranda Tapsell, Alexander Bertrand



    🏄🎬 THE SURFER (Psychological thriller movie, starring Nicolas Cage) - First official clip 🎥🏄


    MV5BMjU4MWRjZDktYjc2Zi00NDA0LWEwMTUtZWI0ODg4OGUwYWY0XkEyXkFqcGc@._V1_.jpg




    15. Ballerina (2025)

    Release Date: June 6, 2025
    Director: Len Wiseman
    Starring: Ana de Armas, Keanu Reeves, Ian McShane, Lance Reddick, Norman Reedus, Anjelica Huston, Gabriel Byrne, Catalina Sandino Moreno


    💥🔫 From the World of John Wick: Ballerina (2025) Official Trailer - Starring "Ana de Armas" | "John Wick" spin-off movie 🎬🎥



    ana-de-armas-as-eve-walking-through-a-night-club-in-ballerina.jpg




    16. In The Grey (2025)

    Release Date: TBA
    Director: Guy Ritchie
    Starring: Jake Gyllenhaal, Henry Cavill, Eiza Gonzalez, Rosamund Pike, Fisher Stevens

    GK1Q1b2bIAQBegq.jpg:large


    17. Presence (2025)

    Release Date: January 17
    Director: Steven Soderbergh
    Starring: Lucy Liu, Julia Fox, Chris Sullivan


    🎬🎥 PRESENCE - Official Trailer | Directed by "Steven Soderbergh" 🎬🎥


    4gdzny719e.jpg





    18. Caught Stealing (2025)

    Release Date: TBA
    Director: Darren Aronofsky
    Starring: Austin Butler, Zoë Kravitz, Regina King, Matt Smith, Liev Schreiber, Will Brill, Bad Bunny, Griffin Dunne, Vincent D'Onofrio, D'Pharaoh Woon-A-Tai, Action Bronson, George Abud

    caught-stealing-hero.jpg
    austin-butler-and-director-darren-aronofsky-on-the-set-of-caught-stealing-683x1024.jpg




    19. Honey Don't! (2025)

    Release Date: TBA
    Director: Ethan Coen
    Starring: Margaret Qualley, Aubrey Plaza, Chris Evans, Charlie Day

    honey-dont.jpg





    20. Eddington (2025)

    Release Date: TBA
    Director: Ari Aster
    Starring: Joaquin Phoenix, Pedro Pascal, Emma Stone, Austin Butler, Luke Grimes, Deirdre O'Connell, Micheal Ward, Clifton Collins Jr.


    Capture.PNG





    21. Play Dirty (2025)

    Release Date: TBA
    Director: Shane Black
    Starring: Mark Wahlberg, LaKeith Stanfield, Rosa Salazar, Dermot Mulroney, Tony Shalhoub, Keegan-Michael Key, Nat Wolff, Chukwudi Iwuji, Thomas Jane

    MV5BMTU0MTQ4OTMyMV5BMl5BanBnXkFtZTcwMTQxOTY1NA@@._V1_FMjpg_UX1000_.jpg
    L-R-Keegan-Michael-Key-Nat-Wolff-Chukwudi-Iwuji-and-Thomas-Jane.jpg





    22. Roofman (2025)

    Release Date: TBA
    Director: Derek Cianfrance
    Starring: Channing Tatum, Kirsten Dunst, Ben Mendelsohn, Peter Dinklage, Uzo Aduba, Juno Temple, Emory Cohen, LaKeith Stanfield, Melonie Diaz, Molly Price, Lily Collias, Tony Revolori, Kevin Triola

    MV5BMzE3NTFhYjAtMWEyNi00ZjkzLWEyZTMtZWE0ZmVkOWU4ZDlkXkEyXkFqcGc@._V1_.jpg




    23. The Smashing Machine (2025)

    Release Date: TBA
    Director: Benny Safdie
    Starring: Dwayne Johnson, Emily Blunt, Lyndsey Gavin, Oleksandr Usyk, Bas Rutten, Ryan Bader, Satoshi Ishii, James Moontasri

    MV5BNmViYTU0ZmEtYTQ3My00MjNlLTk5YjMtNWYyNmJmOWNhZTU5XkEyXkFqcGc@._V1_QL75_UX500_CR0,0,500,281_.jpg
    MV5BMDk1OTI4ZDctNTM2Zi00Y2U3LTgyMWEtYmIxMWFlZjYyYjkwXkEyXkFqcGc@._V1_.jpg





    24. A Big Bold Beautiful Journey (2025)

    Release Date: TBA
    Director: Kogonada
    Starring: Margot Robbie, Colin Farrell, Lily Rabe, Jodie Turner-Smith, Phoebe Waller-Bridge, Lucy Thomas

    margot-robbie-and-colin-farrell-to-star-in-a-big-bold-v0-0NOPTGn1FPlufD-k6dEaIxGZQ8-7zYIjN2jChLkvTAo.jpg





    25. They Follow (2025) - The sequel to the 2014 horror film "It Follows"

    Release Date: TBA
    Director: David Robert Mitchell
    Starring: Maika Monroe

    image-w856.jpg
    image-asset.jpeg



    26. Hope (2025) - From the director of "The Wailing (2016)"


    Release Date: TBA
    Director: Na Hong-jin
    Starring: Hwang Jung-min, Zo In-sung, HoYeon Jung, Alicia Vikander, Michael Fassbender, Taylor Russell, Cameron Britton, Uhm Tae-goo, Lee Kyu-hyung

    Hope.jpg
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    1080p 265 ekak eddi labana awuruda wath wey ne ban 🤔
    ඔව්, Web-dl, බ්ලූ රේ එන්න නම් තව මාස 2, 3 ක්වත් යාවි. මං මේ ලිස්ට් එක දාලා තියෙන්නෙ ෆිල්ම් එක theatres වලට හරි, streaming වලට හරි රිලීස් කරන දිනේ සලකලා. :yes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    bunch of "ok" movies
    සමහර ෆිල්ම්ස් නම් sequels තමයි. ඒ වුණත් "original films" ත් ඔය අතරෙ කීපයක්ම තියෙනවා. අනික ෆිල්ම් එක බලන්නෙ නැතුව ඒකෙ හොද නරක තීරණේ කරන්නත් බෑනෙ. ඒ නිසා ඔය කතාවට නම් සම්පූර්ණෙන් එකග වෙන්න බෑ. අනික award contenders ලා වෙන්න චාන්ස් එක තියෙන 'indie' ෆිල්ම්ස් ගැන වැඩිදුර තොරතුරු එන්න ඊළග අවුරුද්දෙ මුල වෙනකම්වත් ඉන්න වෙනවා. දැනට තොරතුරු ලැබිච්ච ෆිල්ම්ස් තමයි මේ ලිස්ට් එකේ හියෙන්නෙ. තොරතුරු ලැබෙන විදිහට ඒ ෆිල්ම් ගැනත් update කරනවා මේ ත්‍රෙඩ් එකේම. මීට වඩා හොද ෆිල්ම්ස් ගැන දන්නවා නම් ලිස්ට් එකක් දාන්නකො අපිටත් දැන ගන්න. :)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    Mystery, thriller, horror මුකුත් නැද්ද? @Stimulus mind
    "The Battle of Baktan Cross" නම් action/thriller ටයිප් එකේ ෆිල්ම් එකක් වෙයි කියලයි ලැබෙන ආරංචිවලට අනුව නම් කියවෙන්නෙ. "Black bag" කියන එක Mystery/thriller ටයිප් එකේ ෆිල්ම් එකක්. තාම synopsis මුකුත් රිලීස් කරලා නෑ.

    මේක නම් horror/romance ෆිල්ම් එකක්.


    ❤️🎬 Heart Eyes - Official Red Band Teaser 👀🎥


    ඔය genres වලට අයිති අලුත් ෆිල්ම්ස් ගැන විස්තර ලැබුනම අප්ඩේට් කරන්නම්. :yes: දැනට මතක් වුණේ මේක විතරයි.