Tinnitus හැදිලා හොද වුනා. බුදු අම්මෝ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Tinnitus ටෙම්පරි හැදුනා. නිදා ගන්න බැහැ. කන ඇතුලෙන් ඩයල් ටෝන් එක ඇහෙනවා. බෙහෙතක් හොයාගෙන නැති ලෙඩක්. ටෙම්පරි වුනොත් අවුලක් නැහැ. පර්මනන්ට් වුනොත් ජීවිතයම ඉවරයි ඉතින්.



    Facts :

    # Tinnitus හොද කරන්න ක්‍රමයක් නැහැ. අඩුම තාම හේතුවවත් හරියට හොයාගෙන නෑ.

    # පැය 24 ම ඒක තිබ්බට ඇහෙන්න රෑට. ඒ වටේ සද්ද බද්ද අඩු හින්දා. එක පැත්තක කන කොට්ටෙට වැහුනම හෙන සද්දෙට ඇහෙනවා.

    #Tinnitus තියෙන උන් සියදිවි නසා ගන්න පෙලඹෙනවා වැඩියි.

    #හැදිලා සති දෙකක් තුල හොද නොවුනොත් වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕනා.

    #සද්දෙට සින්දු ඇහුවම, හෙඩ් සෙට් දවසෙම ගහන් හිටියම. දුම් පානය කරාම, රුධිර ගත සීනි මට්ටම Tinnitus හැදෙන්න බලපානවා.

    #පට්ටම දරුණුයි, HIV හැදුනනන් හොදයි කියලා හිතෙයි.

    උබලා.

    සිගරට් බොනවා නම්, නිදි මරනවා නම්, හෙඩ් සෙට් ගහගෙන හයියෙන් සිංදු අහනවා නම්, පරිප්පුව කන්න තියෙන අවස්ථාව වැඩියි.

    හැබැයි කොල්ලෝ පුදුම පාපයක් හැදුනම පට්ට දුකක්. සිය දිවි හානි කරගන්න එක අහන්න දෙයක් නෙමෙයි.

    අනිත් කාරණය තමයි ලෝක ජනගහනයෙන් 15% - 20% අතර මේ ලෙඩෙන් දුක් විඳිනවා.

    ඒක නිසා පරිස්සමින්.....
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113
    සෙම අවුස්සුනම තමයි ඕක එන්නේ ගොඩක් වෙලාවට (කනේ සේම). ඕක හැදෙන අයට vertigo (කරකැවිල්ල) එන්නත් පුළුවන්.
     

    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    185
    43
    ඔහොම අයට වෙනම මාන සමග සම්බන්ධතා හදාගන්න පුලුවන්, තව telepathy උනත්.
    පුහුනුවක් විතරයි අවශ්‍ය වෙන්නෙ .
    නාද යෝග කියල හින්දු භාවනා ක්‍රමයක් තියෙනව හොයල බලපන්.
    81jBf3IBHpL._AC_UF1000,1000_QL80_.jpg
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔහොම අයට වෙනම මාන සමග සම්බන්ධතා හදාගන්න පුලුවන්, තව telepathy උනත්.
    පුහුනුවක් විතරයි අවශ්‍ය වෙන්නෙ .
    නාද යෝග කියල හින්දු භාවනා ක්‍රමයක් තියෙනව හොයල බලපන්.
    81jBf3IBHpL._AC_UF1000,1000_QL80_.jpg
    පහෙන් එකෙක්ට හැදෙන ලෙඩක් බං.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,205
    113
    ඔහොම අයට වෙනම මාන සමග සම්බන්ධතා හදාගන්න පුලුවන්, තව telepathy උනත්.
    පුහුනුවක් විතරයි අවශ්‍ය වෙන්නෙ .
    නාද යෝග කියල හින්දු භාවනා ක්‍රමයක් තියෙනව හොයල බලපන්.
    81jBf3IBHpL._AC_UF1000,1000_QL80_.jpg
    ඕවා කරලා හරි උඹට අර තියෙන උඹේම අම්මව දැක්කාම පයිය නගින ලෙඩේ හොඳ කරගන්න බලපන්කො incest පොන්නයෝ 🤭 🤭

    දන්නේ නැති උන්ට මේ ඉන්නෙ අසංක මානසික ලෙඩා. මුගෙ අන්තිම ID එක තමා @Wadakaru
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Mekata krnna puluvn mokakda ?
    Ubata thiyenawada?
    Ehenam general hospital Yana eka thamai hodama. Private nam yanna epa iwarayak wenne na

    මම හිතුවේ පිටගැස්ම කියලා. මම අහල තියෙන්නෙ මලකඩ කාපු ඇන එහෙම කකුලේ අනුනම හැදෙන්නේ කියලා. 🤷‍♂️
    ඔහොම කන ඇතුලෙන් සද්ද එනවද ?
    ------ Post added on Dec 15, 2024 at 10:34 AM
     
    • Like
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,021
    1
    61,141
    113
    Mother Earth
    Ubata thiyenawada?
    Ehenam general hospital Yana eka thamai hodama. Private nam yanna epa iwarayak wenne na


    ඔහොම කන ඇතුලෙන් සද්ද එනවද ?
    ------ Post added on Dec 15, 2024 at 10:34 AM
    ඒක තමයි බන්. මම හිතුවේ පිට ගැස්ම කිව්වම.🤷‍♂️ අනේ මන්දා. අවුරුදු 10ට පාරක් vaccine එකකුත් දෙනවා නේද ඕකට?


    අහ් හුකනවා ඔය උඹ කියන එක වෙන ලෙඩක්. මම හිතුවේ tetanus කියලා. 😄
    ------ Post added on Dec 15, 2024 at 10:47 AM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113
    පිටගැස්ම? 😱
    පිටගැස්ම = Tetanus
    මේක Tinnitus

    මම හිතුවේ පිටගැස්ම කියලා. මම අහල තියෙන්නෙ මලකඩ කාපු ඇන එහෙම කකුලේ අනුනම හැදෙන්නේ කියලා. 🤷‍♂️
    පිටගැස්ම = Tetanus
    මේක Tinnitus
    Mekata krnna puluvn mokakda ?
    සේම ඇවිස්සෙන වැඩ නොකර ඉන්න එක තමයි. නිදි මැරුවහම එහෙම තමයි ඕවා පටන් ගන්නේ


    ඕක හැදුනහම/vertigo ආවහම ඕක ආපු කනේ ඇසීම අඩු වෙනවා. සමහර frequencies ඇහෙන්නේ නැතුව යනවා එක නිකන් FM quality එක නැතුව SW/MW අහනවා වගේ. වෙනස බලන්න හොඳ කන වහල අහල බලන්න ඕනේ computer speakers වගේ එකකින්.
    හරියටම බලන්න පුළුවන් hearing test එකකින්.
     
    Last edited: