Tinnitus හැදිලා හොද වුනා. බුදු අම්මෝ

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මට කාලෙක ඉඳන් තියෙනවා. රෑට නිදාගන්නකොට තමයි තේරෙන්නේ.
    earphones ගහන ඉඳල infection එකක් හැදුන. බෙහෙත් ඉවරයි. දවස් දෙකක් තිස්සේ කන ring වෙනව.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මට කාලෙක ඉඳන් තියෙනවා. රෑට නිදාගන්නකොට තමයි තේරෙන්නේ.
    earphones ගහන ඉඳල infection එකක් හැදුන. බෙහෙත් ඉවරයි. දවස් දෙකක් තිස්සේ කන ring වෙනව.
    රෑට තමයි ඇහෙන්නෙ. කන කොට්ටෙට තියන්න එපා. උබ නිදාගන්නෙ කොහොමද ඉතින්
     
    • Like
    Reactions: NRTG

    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    185
    43
    ඕවා කරලා හරි උඹට අර තියෙන උඹේම අම්මව දැක්කාම පයිය නගින ලෙඩේ හොඳ කරගන්න බලපන්කො incest පොන්නයෝ 🤭 🤭

    දන්නේ නැති උන්ට මේ ඉන්නෙ අසංක මානසික ලෙඩා. මුගෙ අන්තිම ID එක තමා @Wadakaru
    අම්ම ගැන වැලකතා කියන මානසික ලෙඩාව බෑන් කරන්න @spamcheck
     
    • Haha
    Reactions: tharakaf

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඒක තමයි බන්. මම හිතුවේ පිට ගැස්ම කිව්වම.🤷‍♂️ අනේ මන්දා. අවුරුදු 10ට පාරක් vaccine එකකුත් දෙනවා නේද ඕකට?


    අහ් හුකනවා ඔය උඹ කියන එක වෙන ලෙඩක්. මම හිතුවේ tetanus කියලා. 😄
    ------ Post added on Dec 15, 2024 at 10:47 AM

    මාත් හිතුවෙ ඕක කියලා
     
    • Haha
    Reactions: NRTG and Candid-B

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    රෑට තමයි ඇහෙන්නෙ. කන කොට්ටෙට තියන්න එපා. උබ නිදාගන්නෙ කොහොමද ඉතින්
    left side කෝට්ටෙ තිබ්බම එන්නේ . දකුණු පැත්තේ නෑ. infection එක නිසා කන් දෙකම රින්ග් වෙනවා දැන් . 🤣🤣
     
    • Like
    Reactions: NRTG

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Tinnitus ටෙම්පරි හැදුනා. නිදා ගන්න බැහැ. කන ඇතුලෙන් ඩයල් ටෝන් එක ඇහෙනවා. බෙහෙතක් හොයාගෙන නැති ලෙඩක්. ටෙම්පරි වුනොත් අවුලක් නැහැ. පර්මනන්ට් වුනොත් ජීවිතයම ඉවරයි ඉතින්.



    Facts :

    # Tinnitus හොද කරන්න ක්‍රමයක් නැහැ. අඩුම තාම හේතුවවත් හරියට හොයාගෙන නෑ.

    # පැය 24 ම ඒක තිබ්බට ඇහෙන්න රෑට. ඒ වටේ සද්ද බද්ද අඩු හින්දා. එක පැත්තක කන කොට්ටෙට වැහුනම හෙන සද්දෙට ඇහෙනවා.

    #Tinnitus තියෙන උන් සියදිවි නසා ගන්න පෙලඹෙනවා වැඩියි.

    #හැදිලා සති දෙකක් තුල හොද නොවුනොත් වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕනා.

    #සද්දෙට සින්දු ඇහුවම, හෙඩ් සෙට් දවසෙම ගහන් හිටියම. දුම් පානය කරාම, රුධිර ගත සීනි මට්ටම Tinnitus හැදෙන්න බලපානවා.

    #පට්ටම දරුණුයි, HIV හැදුනනන් හොදයි කියලා හිතෙයි.

    උබලා.

    සිගරට් බොනවා නම්, නිදි මරනවා නම්, හෙඩ් සෙට් ගහගෙන හයියෙන් සිංදු අහනවා නම්, පරිප්පුව කන්න තියෙන අවස්ථාව වැඩියි.

    හැබැයි කොල්ලෝ පුදුම පාපයක් හැදුනම පට්ට දුකක්. සිය දිවි හානි කරගන්න එක අහන්න දෙයක් නෙමෙයි.

    අනිත් කාරණය තමයි ලෝක ජනගහනයෙන් 15% - 20% අතර මේ ලෙඩෙන් දුක් විඳිනවා.

    ඒක නිසා පරිස්සමින්.....

    Pissuda ban mama beela pool ekakata panala permanent tinnitus heduna, muladi heenama awul passe doctor kiwwa hithen thamai Honda Kara Ganna puluwan kiyala..den thibunata gaanakwath nehe..hebei full silent place waladin ehenawa ethakota ignore karala innawa
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට පොඩි කාලෙ ඉඳන්ම ඕක වෙනවා.විනාඩියක් විතර තිබිලා නැති වෙලා යනවා.එක කනකින් විතරයි ඇහෙන්නේ.
     
    • Like
    • Wow
    Reactions: NRTG and kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මට පොඩි කාලෙ ඉඳන්ම ඕක වෙනවා.විනාඩියක් විතර තිබිලා නැති වෙලා යනවා.එක කනකින් විතරයි ඇහෙන්නේ.
    රෑට නිදාගනිද්දි නැද්ද
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,954
    40,799
    113
    උබ හොඳ කරගත්තෙ කොහොමද කාටද පෙන්නුවෙ විස්තර දාපන්. ලෙඩේ තියෙන කෙනෙකුට උදව්වක් වෙයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    Mata vertigo thiyenava ban...

    Eka paarama anden negitinne nehe..

    Udaka indala bima balanna baha
    කන් දෙක වෙන වෙනම වහල speaker එකක් ඉස්සරහ අහල බලන්න දෙකම එක වගේ ඇහෙනවද කියල.


    මෙයා තමයි ඕකට හොඳම doctor

    මේක දැක්කම මටත් කන කූන් ගානවා වගේ ....

    මේ සද්දේ කන ඇතුලෙන් ඇහෙන්නේ එක දිගට

     
    • Like
    Reactions: NRTG and shameera89