තනිකම, පාළු, මූසල , හුදෙකලා, අඳුරු, සැඟවුණු ලයිෆ් එකට එන ආසාවෙන් ගැලවෙන්න ට්‍රයි කරලා තියෙනවද. කොච්චර හොඳ ලයිෆ් එකක් හම්බුනත් ඒ vibe එකක් ආවම ඒ පැත්තට ඇදෙන ගතියක් නැද්ද.
කරනවා මචන් . ඒ ආසාව සමහර වෙලාවට උඩ එනවා .Productive දෙයක් කරන්න තනියම හම්බෙන time එකේ
මම එකට ආස බව උනත් මන් එක්ක ඉන්න මිනිස්සුන්ට එක එක්ක ඉන්න බෑ . මම ආසයි කියලා මගේ අයට ඒකෙන් රිදිල්ලක් එනවනම් ඒකෙන් වැඩක් නෑ .එහෙනම් උඹ ඉන්ට්‍රොවර්ට් නෙමෙයි. තනිකම, සැන්ගවුනු ලයිෆ් එක පාලු මූසල අඳුරු විදිහට පේන්නෙ නැ උඹ ඉන්ට්‍රොවර්ට් නම්. ඒක තරම් ආතල් එකක් ආයෙ කොහෙවත් නෑ කියල තමා හිතෙන්නෙ ඉන්ට්‍රොවර්ට් උන්ට. ආයෙ ගෙදරට එන එකෙක්ව වුනත් එලවගන්න සයිස් එකට ආස හිතෙනව තනියම ඉන්න ගත්තම.
treatment ?මචන් low dopamine කේස් වගේ

hitiyath ekai nathath ekai.etakota introvert kenekta life partner knkgen wadak nadda?
බෑ බන්. හොඳම දේ තමුන්ව ලේබල් කර නොගැනීම. intro වුන් ගැන අනිත් අය බලන්නෙ ආඩම්බරකාරයො, ඌ හෙන ලොකු ඔලුවෙන් ඉන්නෙ ඒ විදිහට. ඒ නිසා අනිත් අය හිතා මතා කර අරිනවා වගේ. ඒ නිසා තමුන්ගෙ ජොබ් එක, සෝෂල් ලයිෆ් එක පුළුවන් තරම් අනිත් අය එක්ක maintain කරන්න වෙනවා. "I don't give a fuck" කියල ඉන්න පුළුවන්. ඒත් එහෙම බෑ. out going personality එකක් හදා ගන්න ඕන.එහෙනම් උඹ ඉන්ට්‍රොවර්ට් නෙමෙයි. තනිකම, සැන්ගවුනු ලයිෆ් එක පාලු මූසල අඳුරු විදිහට පේන්නෙ නැ උඹ ඉන්ට්‍රොවර්ට් නම්. ඒක තරම් ආතල් එකක් ආයෙ කොහෙවත් නෑ කියල තමා හිතෙන්නෙ ඉන්ට්‍රොවර්ට් උන්ට. ආයෙ ගෙදරට එන එකෙක්ව වුනත් එලවගන්න සයිස් එකට ආස හිතෙනව තනියම ඉන්න ගත්තම.
that's more like social anxiety bnඑහෙනම් උඹ ඉන්ට්‍රොවර්ට් නෙමෙයි. තනිකම, සැන්ගවුනු ලයිෆ් එක පාලු මූසල අඳුරු විදිහට පේන්නෙ නැ උඹ ඉන්ට්‍රොවර්ට් නම්. ඒක තරම් ආතල් එකක් ආයෙ කොහෙවත් නෑ කියල තමා හිතෙන්නෙ ඉන්ට්‍රොවර්ට් උන්ට. ආයෙ ගෙදරට එන එකෙක්ව වුනත් එලවගන්න සයිස් එකට ආස හිතෙනව තනියම ඉන්න ගත්තම.
asawak naththam awlk na ban. asawa thiyena kenekta galawenna amarui.mama introvert nemei..
eth ashraya karana hema ekama busy nisa jiwithema dan introvert wela thiyenne![]()
ehema na. inna puluwan hodata. eth a wage welawak apu gaman a paththata adenawa.etakota introvert kenekta life partner knkgen wadak nadda?
දූපතේ විතරයි බම් ඔය මඟුල් මානසිකත්වය තියන ජීවීන් ඉන්නේ...intro වුන් ගැන අනිත් අය බලන්නෙ ආඩම්බරකාරයො, ඌ හෙන ලොකු ඔලුවෙන් ඉන්නෙ ඒ විදිහට.