ගැලවීම

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    තනිකම, පාළු, මූසල , හුදෙකලා, අඳුරු, සැඟවුණු ලයිෆ් එකට එන ආසාවෙන් ගැලවෙන්න ට්‍රයි කරලා තියෙනවද. කොච්චර හොඳ ලයිෆ් එකක් හම්බුනත් ඒ vibe එකක් ආවම ඒ පැත්තට ඇදෙන ගතියක් නැද්ද.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara
    එහෙනම් උඹ ඉන්ට්‍රොවර්ට් නෙමෙයි. තනිකම, සැන්ගවුනු ලයිෆ් එක පාලු මූසල අඳුරු විදිහට පේන්නෙ නැ උඹ ඉන්ට්‍රොවර්ට් නම්. ඒක තරම් ආතල් එකක් ආයෙ කොහෙවත් නෑ කියල තමා හිතෙන්නෙ ඉන්ට්‍රොවර්ට් උන්ට. ආයෙ ගෙදරට එන එකෙක්ව වුනත් එලවගන්න සයිස් එකට ආස හිතෙනව තනියම ඉන්න ගත්තම.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Productive දෙයක් කරන්න තනියම හම්බෙන time එකේ
    කරනවා මචන් . ඒ ආසාව සමහර වෙලාවට උඩ එනවා .
    එහෙනම් උඹ ඉන්ට්‍රොවර්ට් නෙමෙයි. තනිකම, සැන්ගවුනු ලයිෆ් එක පාලු මූසල අඳුරු විදිහට පේන්නෙ නැ උඹ ඉන්ට්‍රොවර්ට් නම්. ඒක තරම් ආතල් එකක් ආයෙ කොහෙවත් නෑ කියල තමා හිතෙන්නෙ ඉන්ට්‍රොවර්ට් උන්ට. ආයෙ ගෙදරට එන එකෙක්ව වුනත් එලවගන්න සයිස් එකට ආස හිතෙනව තනියම ඉන්න ගත්තම.
    මම එකට ආස බව උනත් මන් එක්ක ඉන්න මිනිස්සුන්ට එක එක්ක ඉන්න බෑ . මම ආසයි කියලා මගේ අයට ඒකෙන් රිදිල්ලක් එනවනම් ඒකෙන් වැඩක් නෑ .

    මචන් low dopamine කේස් වගේ
    treatment ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,342
    113
    Mother Earth
    එහෙනම් උඹ ඉන්ට්‍රොවර්ට් නෙමෙයි. තනිකම, සැන්ගවුනු ලයිෆ් එක පාලු මූසල අඳුරු විදිහට පේන්නෙ නැ උඹ ඉන්ට්‍රොවර්ට් නම්. ඒක තරම් ආතල් එකක් ආයෙ කොහෙවත් නෑ කියල තමා හිතෙන්නෙ ඉන්ට්‍රොවර්ට් උන්ට. ආයෙ ගෙදරට එන එකෙක්ව වුනත් එලවගන්න සයිස් එකට ආස හිතෙනව තනියම ඉන්න ගත්තම.
    බෑ බන්. හොඳම දේ තමුන්ව ලේබල් කර නොගැනීම. intro වුන් ගැන අනිත් අය බලන්නෙ ආඩම්බරකාරයො, ඌ හෙන ලොකු ඔලුවෙන් ඉන්නෙ ඒ විදිහට. ඒ නිසා අනිත් අය හිතා මතා කර අරිනවා වගේ. ඒ නිසා තමුන්ගෙ ජොබ් එක, සෝෂල් ලයිෆ් එක පුළුවන් තරම් අනිත් අය එක්ක maintain කරන්න වෙනවා. "I don't give a fuck" කියල ඉන්න පුළුවන්. ඒත් එහෙම බෑ. out going personality එකක් හදා ගන්න ඕන. :-)
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    එහෙනම් උඹ ඉන්ට්‍රොවර්ට් නෙමෙයි. තනිකම, සැන්ගවුනු ලයිෆ් එක පාලු මූසල අඳුරු විදිහට පේන්නෙ නැ උඹ ඉන්ට්‍රොවර්ට් නම්. ඒක තරම් ආතල් එකක් ආයෙ කොහෙවත් නෑ කියල තමා හිතෙන්නෙ ඉන්ට්‍රොවර්ට් උන්ට. ආයෙ ගෙදරට එන එකෙක්ව වුනත් එලවගන්න සයිස් එකට ආස හිතෙනව තනියම ඉන්න ගත්තම.
    that's more like social anxiety bn
    introverts aren't that much extreme
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    mama introvert nemei..
    eth ashraya karana hema ekama busy nisa jiwithema dan introvert wela thiyenne :(
    asawak naththam awlk na ban. asawa thiyena kenekta galawenna amarui.

    etakota introvert kenekta life partner knkgen wadak nadda?
    ehema na. inna puluwan hodata. eth a wage welawak apu gaman a paththata adenawa.
    ------ Post added on Dec 15, 2024 at 4:41 PM
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    intro වුන් ගැන අනිත් අය බලන්නෙ ආඩම්බරකාරයො, ඌ හෙන ලොකු ඔලුවෙන් ඉන්නෙ ඒ විදිහට.
    දූපතේ විතරයි බම් ඔය මඟුල් මානසිකත්වය තියන ජීවීන් ඉන්නේ... 😐 දුපතෙන් පිටගිහිල්ලා බලපන් social උනා නොවුනා කියලා කිසි වෙනසක් නෑ, තව දෙයක් ඉතින් දූපතේ වගේ නාස්ති කරන්න කාලයක් හොයාගන්න හරි අමාරුයි දූපතෙන් පිට ඉද්දී, ඕනි තරම් වැඩ රාජකාරි තියනවා / වැඩ රාජකාරි මැවෙනවා 🤭 එහෙම බැලුවාම හිතෙනවා කොච්චර ආතල් සිඟිති ජිවිත ද දූපතේ සෙට් එක ගෙවන්නේ කියලා 🤗