Dan nam tikak shape agentලොකු අවුලක් නෑංමචන්. බය වෙන්න එපා. මොනා කරන්න ගිහින්ද උනේ?
Ow dan tikak shape agentතුවලේ පොඩි නම් සාමාන්‍යයෙන් මොනවත් කරන්නේ නෑ. නිකම්ම හොඳ වෙනවා.
Digatama kawwaMage 14 months..pissu hadenawa agent.. heta thama idimenna gaththama scene eka wenne.. kana ehekuth nah..podi ayata beth denneth nah ne.. mokatath panadol syrup eka lasthi karan indapan..
Get well soon hichchi agent
Thanks agentමචන් පොඩි එකා ඉක්මනින් සනිප වෙන්න කියක ප්‍රර්තනා කරනවා.
පොඩි එවුන්ට ඉන්ජර්ඩ් වුනාම පපුව හොස් ගාලා යනවා. Can understand how you feel.![]()
Elama agentබය වෙන්න එපා කලුවෝ, පොඩි එකා වැටුම උඹලා පැනික් වෙන්න එපා එතකොට පොඩි එකා තව බය වෙලා අඬන්න ගන්නවා
අපි බය නැතුව calm ඉන්නවා නං පොඩි එකා රිදුනත් අඬන්නෙ එහෙම නැතිව ඉන්නවා
පොඩි පොඩි තුවාල වලට මෙන්න මේකක් ගෙනත් තියාගනින්
https://www.carelink.lk/product/betadine-antiseptic-cream-1/
අපේ ගෙදර දෙන්නෙක් ඉන්නවා නිතරම කොහෙ හරි තුවාල කරගන්නවා. පොඩි උන් එහෙම තමයි බන්. පොඩි තුවාලයක් උනත් වයිෆ් නං බය වෙනවා එතකොට පොඩි එකත් බයවෙලා එක විකාරයක් වෙනවා
මම නං Betadine එකම තමයි ගන්නෙ. ඕක සෑහෙන කාලයක් තියාගන්න පුලුවන්Elama agent
Betadine ekata wada fusid hoday da ban
Podi eka ge wayasa keeyada? Awurudu 4 adu laman ta batadine use karanna epa long term side effects Enawa..මම නං Betadine එකම තමයි ගන්නෙ. ඕක සෑහෙන කාලයක් තියාගන්න පුලුවන්
තුවාලයක් උනු ගමන් ගෑවොත් දවස් කීපෙක්නිම සනීපවෙලා යනවා
machan ekata wada fuciden hoday wage mama oya dekama use karala tiyenawa ata paya thuwala wena ewata mageමම නං Betadine එකම තමයි ගන්නෙ. ඕක සෑහෙන කාලයක් තියාගන්න පුලුවන්
තුවාලයක් උනු ගමන් ගෑවොත් දවස් කීපෙක්නිම සනීපවෙලා යනවා
ow ban pennanawa, me weddi doctors la 4k baluwa.oka dermatologist kenekt pennapan, pennala permanent scar ekak hitinawa wgenm e scar eke visibility eka puluwn tharam adu kara ganna puluwn deyak karann doctor gen ahala, CO2 laser wge karanna bari wei mn hithnne podi ekek nisa
lamayava balaganink haduwananm ubala![]()
ammo ban ahagahagenama inna ona banMage putha 1yr wage weddi steel rod ara tent wala thiyana awilla oluwe piti passe waduna hoda welawata rod eka gawila
Gihila thibbe mama eda nam hodatama baya una
fuciden mokada machan ?Podi eka ge wayasa keeyada? Awurudu 4 adu laman ta batadine use karanna epa long term side effects Enawa..
අපෙ කාලෙ අපේ අම්මලා තව පුකට පාරවල් දෙකක් දුන්නා ඇයි වැටුනේ කියාලා![]()
tama godak podiy banඅපෙ කාලෙ අපේ අම්මලා තව පුකට පාරවල් දෙකක් දුන්නා ඇයි වැටුනේ කියාලා![]()
elama agentAge above 1 awulak nehe
thnks agentappa. with kiddo sppedyrecovery
last week ape kellath issaraha dath deka kadagena haduwa
අවුලක් නෑ බැරැක්ක අස්සෙ රිංගං නෑනේ උබ වගේa gahalath ponnakama gihin naha neda ubage