podi eka watuna agents

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලොකු අවුලක් නෑංමචන්. බය වෙන්න එපා. මොනා කරන්න ගිහින්ද උනේ?
    Dan nam tikak shape agent
    Scar tamay case
    තුවලේ පොඩි නම් සාමාන්‍යයෙන් මොනවත් කරන්නේ නෑ. නිකම්ම හොඳ වෙනවා.
    Ow dan tikak shape agent
    Mage 14 months..pissu hadenawa agent.. heta thama idimenna gaththama scene eka wenne.. kana ehekuth nah..podi ayata beth denneth nah ne.. mokatath panadol syrup eka lasthi karan indapan..

    Get well soon hichchi agent
    Digatama kawwa
    Kama kawata passe Saline walin clean karanna kiwwa
    Iye pennuwa aye e doctor aye wena docotor kenekta damma

    Thnks agent
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,012
    10,823
    113
    මචන් පොඩි එකා ඉක්මනින් සනිප වෙන්න කියක ප්‍රර්තනා කරනවා.
    පොඩි එවුන්ට ඉන්ජර්ඩ් වුනාම පපුව හොස් ගාලා යනවා. Can understand how you feel. ❤️
     
    • Love
    Reactions: hichchiputha

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    බය වෙන්න එපා කලුවෝ, පොඩි එකා වැටුම උඹලා පැනික් වෙන්න එපා එතකොට පොඩි එකා තව බය වෙලා අඬන්න ගන්නවා
    අපි බය නැතුව calm ඉන්නවා නං පොඩි එකා රිදුනත් අඬන්නෙ එහෙම නැතිව ඉන්නවා

    පොඩි පොඩි තුවාල වලට මෙන්න මේකක් ගෙනත් තියාගනින්
    https://www.carelink.lk/product/betadine-antiseptic-cream-1/

    අපේ ගෙදර දෙන්නෙක් ඉන්නවා නිතරම කොහෙ හරි තුවාල කරගන්නවා. පොඩි උන් එහෙම තමයි බන්. පොඩි තුවාලයක් උනත් වයිෆ් නං බය වෙනවා එතකොට පොඩි එකත් බයවෙලා එක විකාරයක් වෙනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බය වෙන්න එපා කලුවෝ, පොඩි එකා වැටුම උඹලා පැනික් වෙන්න එපා එතකොට පොඩි එකා තව බය වෙලා අඬන්න ගන්නවා
    අපි බය නැතුව calm ඉන්නවා නං පොඩි එකා රිදුනත් අඬන්නෙ එහෙම නැතිව ඉන්නවා

    පොඩි පොඩි තුවාල වලට මෙන්න මේකක් ගෙනත් තියාගනින්
    https://www.carelink.lk/product/betadine-antiseptic-cream-1/

    අපේ ගෙදර දෙන්නෙක් ඉන්නවා නිතරම කොහෙ හරි තුවාල කරගන්නවා. පොඩි උන් එහෙම තමයි බන්. පොඩි තුවාලයක් උනත් වයිෆ් නං බය වෙනවා එතකොට පොඩි එකත් බයවෙලා එක විකාරයක් වෙනවා
    Elama agent
    Betadine ekata wada fusid hoday da ban
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,103
    10,785
    113
    හඳට කිට්ටුව
    පොඩි එකා කොල්ලෙක් නම් එච්චර වොරි වෙන්න එපා බන්,
    පොඩි එකා කෙල්ලෙක් නම් කරන්න පුලුවන් හැම මගුලම කරපන් කැලල මැකෙන්න...

    පොඩි එවුන් තුවාල කර ගත්තම ඔහොම තමා බන්, මගේ කොල්ලා පොඩි කාලේ මගේ පිට උඩ සෙල්ලම් කර කර ඉදලා වැටිලා වම් ඇහැට චුට්ටක් එහායින් නහය හරියේ මැහුම් 4ක් ගහන්න උනා, මම හොස්පිටල් එකේ එවුන් එක්ක මරා ගත්තේ නැති එක විතරයි..

    අදටත් මතක් වෙද්දි වේදනාවයි බන්, මොනා කරන්නද ඉතිං පොඩි කාලේ ඔය වගේම තුවාල කරගෙන තියෙනවනේ..
     
    • Like
    Reactions: Yin And Yang

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    69 ලක්ෂෙ සාපෙ පොඩි එකා පිටින් ගිහින්
    උඹේ වැරදි තමයි මේවා " ගෝඨා ස "
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    Elama agent
    Betadine ekata wada fusid hoday da ban
    මම නං Betadine එකම තමයි ගන්නෙ. ඕක සෑහෙන කාලයක් තියාගන්න පුලුවන්
    තුවාලයක් උනු ගමන් ගෑවොත් දවස් කීපෙක්නිම සනීපවෙලා යනවා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,590
    113
    Colombo
    oka dermatologist kenekt pennapan, pennala permanent scar ekak hitinawa wgenm e scar eke visibility eka puluwn tharam adu kara ganna puluwn deyak karann doctor gen ahala, CO2 laser wge karanna bari wei mn hithnne podi ekek nisa

    lamayava balaganink haduwananm ubala 😤
     
    • Like
    Reactions: Yin And Yang

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    Mage putha 1yr wage weddi steel rod ara tent wala thiyana awilla oluwe piti passe waduna hoda welawata rod eka gawila
    Gihila thibbe mama eda nam hodatama baya una
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    මම නං Betadine එකම තමයි ගන්නෙ. ඕක සෑහෙන කාලයක් තියාගන්න පුලුවන්
    තුවාලයක් උනු ගමන් ගෑවොත් දවස් කීපෙක්නිම සනීපවෙලා යනවා
    Podi eka ge wayasa keeyada? Awurudu 4 adu laman ta batadine use karanna epa long term side effects Enawa..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම නං Betadine එකම තමයි ගන්නෙ. ඕක සෑහෙන කාලයක් තියාගන්න පුලුවන්
    තුවාලයක් උනු ගමන් ගෑවොත් දවස් කීපෙක්නිම සනීපවෙලා යනවා
    machan ekata wada fuciden hoday wage mama oya dekama use karala tiyenawa ata paya thuwala wena ewata mage
    oka dermatologist kenekt pennapan, pennala permanent scar ekak hitinawa wgenm e scar eke visibility eka puluwn tharam adu kara ganna puluwn deyak karann doctor gen ahala, CO2 laser wge karanna bari wei mn hithnne podi ekek nisa

    lamayava balaganink haduwananm ubala 😤
    ow ban pennanawa, me weddi doctors la 4k baluwa.
    Mage putha 1yr wage weddi steel rod ara tent wala thiyana awilla oluwe piti passe waduna hoda welawata rod eka gawila
    Gihila thibbe mama eda nam hodatama baya una
    ammo ban ahagahagenama inna ona ban
    Podi eka ge wayasa keeyada? Awurudu 4 adu laman ta batadine use karanna epa long term side effects Enawa..
    fuciden mokada machan ?
     
    • Like
    Reactions: Fiona Dabare

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    • Sad
    Reactions: Don GasCan