Direct Bank Transfer - JUSTPAY WEB - PAYMENT GATEWAY - IPG

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,405
    6,987
    113
    Direct Bank Transfer karanna puluwan payment solution 1k awith - JUSTPAY WEB

    https://www.lankapay.net/en/for-business/justpay
    image.png

    KAPRUKA eke e option eka display wenne mehema
    image.png

    @Gingy @Nadun26
    ------ Post added on Dec 16, 2024 at 12:42 PM
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,706
    13,254
    113
    Meka awith godak kal neda.. Frimi Apu dawas walama bank account eka add karala topup karanna puluwan kama tibba.. 🤔
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,038
    12,590
    113
    දැන් මාස ගානක් වෙනවා iPay Payment gateway එකේ ඕක දුන්නා මට
    ඔකේ වෙන්නේ Payment Gateway එකට Account Number එක දුන්නාම OTP එකක් එනවා එක ගැහුවාම Account එකෙන් සල්ලි කැපෙනවා.
    අපේ Account එකට එවෙලම සල්ලි එනවා Fee එක අඩුවෙන් කැපෙන්නේ
    එත් ගොඩක් Customers ලා ඕකට බයයි එක නිසා ගෙවන්නේ නැහැ ඕකට
     
    • Like
    Reactions: ob_server

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,405
    6,987
    113
    Meka awith godak kal neda.. Frimi Apu dawas walama bank account eka add karala topup karanna puluwan kama tibba.. 🤔
    meka business ekata use karana eka.. masa 3,4k wage wenawa awith... online selling web ekata me solution eka add kalama.. Customer ta kelinma bank account number, nic deela pay karanna puluwan without using any app. customerge bank eken OTP ekak enawa , eka denna tiyenne.

    uda kapruka eke product checkout ekaka SS ekak dala athi.
     
    • Like
    Reactions: JohnSnow

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,405
    6,987
    113
    දැන් මාස ගානක් වෙනවා iPay Payment gateway එකේ ඕක දුන්නා මට
    ඔකේ වෙන්නේ Payment Gateway එකට Account Number එක දුන්නාම OTP එකක් එනවා එක ගැහුවාම Account එකෙන් සල්ලි කැපෙනවා.
    අපේ Account එකට එවෙලම සල්ලි එනවා Fee එක අඩුවෙන් කැපෙන්නේ
    එත් ගොඩක් Customers ලා ඕකට බයයි එක නිසා ගෙවන්නේ නැහැ ඕකට
    ow. direct bank account ekenma adu weddi bayai thama.. and NIC ekath gannawane.

    https://www.ft.lk/financial-services/iPay-joins-LankaPay-s-JustPay-Web/42-767417
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,038
    12,590
    113
    ow. direct bank account ekenma adu weddi bayai thama.. and NIC ekath gannawane.

    https://www.ft.lk/financial-services/iPay-joins-LankaPay-s-JustPay-Web/42-767417
    මම ඇහුවා ඒ දවස් වලම iPay එකෙන් ඕක ගැන උන් කියනවා Just Pay එකෙන් දෙන Service එකක් කියලා
    ඕක අර iPay App එකට වෙන Bank Account Add කරනවා වගේ දෙයක් තමා
    එත් ගොඩක් අය බයයි ඕකෙන් කරන්න. Lanka QR නම් බය නැහැ එත් එක ගැන ගොඩක් අය දැනුවත් නැහැ තාම.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,405
    6,987
    113
    මම ඇහුවා ඒ දවස් වලම iPay එකෙන් ඕක ගැන උන් කියනවා Just Pay එකෙන් දෙන Service එකක් කියලා
    ඕක අර iPay App එකට වෙන Bank Account Add කරනවා වගේ දෙයක් තමා
    එත් ගොඩක් අය බයයි ඕකෙන් කරන්න. Lanka QR නම් බය නැහැ එත් එක ගැන ගොඩක් අය දැනුවත් නැහැ තාම.
    QR eka online payment ganna use karanna puluwanda QR eka website checkout page eke display karala..?

    payment QR eka whatsapp share kalath.. thawa device ekak onane scan karala pay karanna. (computer eken QR open karala phone eken scan karanna wage)

    Frimi eke nam QR image eka upload karala pay karannath puluwan. Anith QR apps walath athi.

    ඔකේ උන්ට සිංහල දෙමල බැරිද ?
    ඇයි සිංහලෙන් දෙමල ලෙන් video එකක් නැත්තේ ,
    ow... mewa walata thiyena baya nathi karanna nam, JUSTPAY services gena TV wala pawa freely promote wenna ona.
    ------ Post added on Dec 16, 2024 at 1:37 PM

    Oka kochchara secure weida? :unsure: Thaama ape un Just Pay app walin naa gannava.
    ow.. matath bank transfer tharam sure ne. QR payments nam on-store mama karanawa maseta 2,3k.
    ------ Post added on Dec 16, 2024 at 1:38 PM
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,038
    12,590
    113
    QR eka online payment ganna use karanna puluwanda QR eka website checkout page eke display karala..?

    payment QR eka whatsapp share kalath.. thawa device ekak onane scan karala pay karanna. (computer eken QR open karala phone eken scan karanna wage)
    iPay Payment Gateway එකේ තියෙනවා Lanka QR , ඔව් Phone එකක් තියෙන්න ඕනේ
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,176
    113
    ඔකේ උන්ට සිංහල දෙමල බැරිද ?
    ඇයි සිංහලෙන් දෙමල ලෙන් video එකක් නැත්තේ ,
    ඉන්ග්‍රීස් බෑ? එහෙනම් ඔයා එපා ඔයා අඩු කුලේ 🤭🤪
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,706
    13,254
    113
    ඔකේ උන්ට සිංහල දෙමල බැරිද ?
    ඇයි සිංහලෙන් දෙමල ලෙන් video එකක් නැත්තේ ,
    සිරාවට මෙක නිකම් සුද්දො යූස් කරනවා වගෙ.. ඉන්ග්ලිශ් කන්ටෙන්ට් දාලා තියෙන්නේ.. පිස්සු උට්ටලා