චිනේ මට බැන්නේ නැහැ - හැරිණි ගුගුලයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,213
    13,932
    113
    පෘථිවිය
    තමා තයිවානෙට ස්තුති කිරීමෙන් චීනය උරණවී තමන්ට නොබැන්නේ යැයි හැරිණි ඊයේ පාර්ලිමේන්තුවේ සභා ගැබ දෙදරවමින් කියා සිටියාය.

    චීනෙට ප්‍රශ්නයක් නැත්නම් තමන් තයිවානෙට නෙමේ මහින්දට ස්තුති කලත් ප්‍රශ්නයක් ද යනුවෙන් ඇසිය

    හය හතර නොදත් නොදරුවෙක් තමන්ට සෙල්ලම් බඩුවක් ගෙනත් දුන් තාත්තාව අමතක කොට එහා ගෙදර බාප්‍පට ස්තුති කිරීමෙන් දරුවට තැලීමට ඒ තාත්තා බුරුවෙකු නොවෙන්නේ ය.

    පොහොසත් රටක් ලස්සන ජිවිතයක්!

    2024-10-20T171116Z_1469091839_RC2HOAAQBQ23_RTRMADP_3_SRI-LANKA-ELECTION-1731476213.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,087
    168,002
    113
    එකමත් එක රටක
    හය හතර නොදත් නොදරුවෙක් තමන්ට සෙල්ලම් බඩුවක් ගෙනත් දුන් තාත්තාව අමතක කොට එහා ගෙදර බාප්‍පට ස්තුති කිරීමෙන් දරුවට තැලීමට ඒ තාත්තා බුරුවෙකු නොවෙන්නේ ය.
    දැන් හය හතර නොදන්නා දරුවා හරිනි ද ?

    අඩෝ @Walter White , මේ දරුවව හරහට දාල නලවපං
    කවුද ඕයි හය හතර නොදන්න එකෙක්ව රටේ අගමැති කරේ ..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    දැන් හය හතර නොදන්නා දරුවා හරිනි ද ?

    අඩෝ @Walter White , මේ දරුවව හරහට දාල නලවපං
    කවුද ඕයි හය හතර නොදන්න එකෙක්ව රටේ අගමැති කරේ ..

    අඩෝ @Walter White බාල අපරාධ කාරයා :lol: :lol:
    ගෑනු, ගෑනුමයි බන්.. මුන්ව හදන්න බෑ..😁
     
    • Haha
    Reactions: supun_sg

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,477
    1,441
    113
    තමා තයිවානෙට ස්තුති කිරීමෙන් චීනය උරණවී තමන්ට නොබැන්නේ යැයි හැරිණි ඊයේ පාර්ලිමේන්තුවේ සභා ගැබ දෙදරවමින් කියා සිටියාය.

    චීනෙට ප්‍රශ්නයක් නැත්නම් තමන් තයිවානෙට නෙමේ මහින්දට ස්තුති කලත් ප්‍රශ්නයක් ද යනුවෙන් ඇසිය

    හය හතර නොදත් නොදරුවෙක් තමන්ට සෙල්ලම් බඩුවක් ගෙනත් දුන් තාත්තාව අමතක කොට එහා ගෙදර බාප්‍පට ස්තුති කිරීමෙන් දරුවට තැලීමට ඒ තාත්තා බුරුවෙකු නොවෙන්නේ ය.

    පොහොසත් රටක් ලස්සන ජිවිතයක්!

    2024-10-20T171116Z_1469091839_RC2HOAAQBQ23_RTRMADP_3_SRI-LANKA-ELECTION-1731476213.jpg
    That is diplomacy. Diplomats won't scold.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,909
    113
    තමා තයිවානෙට ස්තුති කිරීමෙන් චීනය උරණවී තමන්ට නොබැන්නේ යැයි හැරිණි ඊයේ පාර්ලිමේන්තුවේ සභා ගැබ දෙදරවමින් කියා සිටියාය.

    චීනෙට ප්‍රශ්නයක් නැත්නම් තමන් තයිවානෙට නෙමේ මහින්දට ස්තුති කලත් ප්‍රශ්නයක් ද යනුවෙන් ඇසිය

    හය හතර නොදත් නොදරුවෙක් තමන්ට සෙල්ලම් බඩුවක් ගෙනත් දුන් තාත්තාව අමතක කොට එහා ගෙදර බාප්‍පට ස්තුති කිරීමෙන් දරුවට තැලීමට ඒ තාත්තා බුරුවෙකු නොවෙන්නේ ය.

    පොහොසත් රටක් ලස්සන ජිවිතයක්!

    2024-10-20T171116Z_1469091839_RC2HOAAQBQ23_RTRMADP_3_SRI-LANKA-ELECTION-1731476213.jpg
    දැන් හය හතර නොදන්නා දරුවා හරිනි ද ?

    අඩෝ @Walter White , මේ දරුවව හරහට දාල නලවපං
    කවුද ඕයි හය හතර නොදන්න එකෙක්ව රටේ අගමැති කරේ ..
    ලොල් කොහොමද උගත් ගෑනිගෙ පඩත්තර ගතිය. හැම එකම අරූ වැරදි, මූ වරැදි. උගත් කියලා කරේ තියන් ආවට වට්ටි අම්මා කියලා දැන් පේනවා ඇති අනිත් උන්ට. 🤭 🤭
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    // හය හතර නොදත් නොදරුවෙක් තමන්ට සෙල්ලම් බඩුවක් ගෙනත් දුන් තාත්තාව අමතක කොට එහා ගෙදර බාප්‍පට ස්තුති කිරීමෙන් දරුවට තැලීමට ඒ තාත්තා බුරුවෙකු නොවෙන්නේ ය.//
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,940
    10,351
    113
    නැට්ටේ ඉඳන් ගොම ගා ගෙන තව කියවන්නත් එනවා...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,213
    13,932
    113
    පෘථිවිය
    පැයක් පරක්කු වෙලා ගිහින්, තව වැරදියට කියවල , දැන් මාධ්‍යට බනිනවා
    පොල් ගොබ්බයො
    හැබැයි ආචාර්ය
     
    • Haha
    Reactions: Asmodeus