තමා තයිවානෙට ස්තුති කිරීමෙන් චීනය උරණවී තමන්ට නොබැන්නේ යැයි හැරිණි ඊයේ පාර්ලිමේන්තුවේ සභා ගැබ දෙදරවමින් කියා සිටියාය.
චීනෙට ප්‍රශ්නයක් නැත්නම් තමන් තයිවානෙට නෙමේ මහින්දට ස්තුති කලත් ප්‍රශ්නයක් ද යනුවෙන් ඇසිය
හය හතර නොදත් නොදරුවෙක් තමන්ට සෙල්ලම් බඩුවක් ගෙනත් දුන් තාත්තාව අමතක කොට එහා ගෙදර බාප්‍පට ස්තුති කිරීමෙන් දරුවට තැලීමට ඒ තාත්තා බුරුවෙකු නොවෙන්නේ ය.
පොහොසත් රටක් ලස්සන ජිවිතයක්!