Lasagna Canada wa

2osama

Well-known member
  • Oct 25, 2010
    81,040
    72,177
    113
    මාලඹේ
    😍😍අඩෝ පට්ට සීතල අැති නේද මේ දවස්වවල..🥶🥶
    Ontario inne ban thama Winter Eka patan gattha Neha eliyata Yana kota ath dekama sithalata gal wenava . Glouse daagena eliyata yanne Eka nisa Phone eken Photo Gahanna beha ban
    Atha eliyata gathoth sithalata atha gal wenava 😬😬
     
    • Wow
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,256
    45,178
    113
    Ontario inne ban thama Winter Eka patan gattha Neha eliyata Yana kota ath dekama sithalata gal wenava . Glouse daagena eliyata yanne Eka nisa Phone eken Photo Gahanna beha ban
    Atha eliyata gathoth sithalata atha gal wenava 😬😬

    ඕකට පුරුදු වුනහම හරියනවා..පලවෙනි පාර නිසා ටිකක් අමාරුයි..ලෝකේ සීතලම රටවල් වලින් ඵකක්නේ කැනඩාව..👍
     
    • Love
    Reactions: 2osama

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,722
    9,387
    113
    ❤️👍
    Congrats Celebrate GIF by Sesame Street
     
    • Love
    Reactions: 2osama

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,797
    1
    49,883
    113
    ප*යාගල
    sorry.com
    ගේමක් ගහපන් දැන් උබ කැන්ඩා ආපු එකේ ලන්කාවෙ කෙහෙම්මල් ගැන හොයන්නෙ නැතුව හිටියනම් හරි බන්.. මේව මේ ආත්මෙට ගොඩ ගන්න පුළුවන් කරුම නෙමෙයි.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ගේමක් ගහපන් දැන් උබ කැන්ඩා ආපු එකේ ලන්කාවෙ කෙහෙම්මල් ගැන හොයන්නෙ නැතුව හිටියනම් හරි බන්.. මේව මේ ආත්මෙට ගොඩ ගන්න පුළුවන් කරුම නෙමෙයි.
    රට ඉන්න එවුන්ගේ ප්‍රථම රාජකාරිය තමයි බන් ලංකාවේ වෙන දේවල් හොයල බලන එක :ROFLMAO:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,298
    8,845
    113
    හම්මට මගේ මිතුරේ
    උඹත් ගියාද‍
    සුභ පැතුම් bokka
    Mn eddi nodanna hemadema lesatama kiyala dunna eka
    jaya wewa!!

    Mona gloveda. Winter glove dammat egili riddenna sithala allanawa. hebei tama snowing nam na.
    End of November sathiyak wage hima set una. passe newathuna.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,797
    1
    49,883
    113
    ප*යාගල
    sorry.com
    රට ඉන්න එවුන්ගේ ප්‍රථම රාජකාරිය තමයි බන් ලංකාවේ වෙන දේවල් හොයල බලන එක :ROFLMAO:
    එපාවෙන්නෙ නැද්ද බන්.🤣 මන් ලන්කාවෙ ඉදලත් වෙන දේවල් දැනගන්නෙ කිරියෙන් විතරයි

    හම්මට මගේ මිතුරේ
    උඹත් ගියාද‍
    සුභ පැතුම් bokka
    Mn eddi nodanna hemadema lesatama kiyala dunna eka
    jaya wewa!!

    Mona gloveda. Winter glove dammat egili riddenna sithala allanawa. hebei tama snowing nam na.
    End of November sathiyak wage hima set una. passe newathuna.
    uba giye koi kaleda
    ------ Post added on Dec 19, 2024 at 3:45 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,177
    113
    මාලඹේ
    ගේමක් ගහපන් දැන් උබ කැන්ඩා ආපු එකේ ලන්කාවෙ කෙහෙම්මල් ගැන හොයන්නෙ නැතුව හිටියනම් හරි බන්.. මේව මේ ආත්මෙට ගොඩ ගන්න පුළුවන් කරුම නෙමෙයි.
    Ehemayi kiyala jeppanta rata kanna dila inna beha ban 😁
    Jeppo tika aniwaryenma pannala Gahanna one
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,298
    8,845
    113
    එපාවෙන්නෙ නැද්ද බන්.🤣 මන් ලන්කාවෙ ඉදලත් වෙන දේවල් දැනගන්නෙ කිරියෙන් විතරයි

    uba giye koi kaleda
    ------ Post added on Dec 19, 2024 at 3:45 AM
    August wala
     
    • Like
    Reactions: Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,177
    113
    මාලඹේ
    හම්මට මගේ මිතුරේ
    උඹත් ගියාද‍
    සුභ පැතුම් bokka
    Mn eddi nodanna hemadema lesatama kiyala dunna eka
    jaya wewa!!

    Mona gloveda. Winter glove dammat egili riddenna sithala allanawa. hebei tama snowing nam na.
    End of November sathiyak wage hima set una. passe newathuna.
    Ade bokka ape parana Chat mathak una neda 🥰🥰
    glove demma ma nam freeze wenna Neha ban eth Phone Eka glove daagena pawicchi karanna beha Touch weda Neha ( mage Winter glove deka Touch Sensitive ban eth aegili loku nisa Phone Eka Touch wenna naha)
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,298
    8,845
    113
    Ade bokka ape parana Chat mathak una neda 🥰🥰
    glove demma ma nam freeze wenna Neha ban eth Phone Eka glove daagena pawicchi karanna beha Touch weda Neha ( mage Winter glove deka Touch Sensitive ban eth aegili loku nisa Phone Eka Touch wenna naha)
    Hammata
    Mage nam normal winter glove.
    Wenne mekane mcn. Mokak hari seen ekakata glove eka galonawa. Ita passe aye dagena eliye iddi taru wisi wenna seethala allanawa. Dan ubalage keeyada yanne. Mehe -2 wage normal.

    MN tama phone ekak gatte na. Lankawena awa nokia ekama duwanne. Eke Mona magulak wat na. Gal gediyak wage. Glove walata malata response na. Applak ganna one. Last month lapak set wela gatta.
     
    • Love
    Reactions: 2osama

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    අපෝ අඩු කුලේ ඔක්කොම දැන් කැනඩා. ඒක තමා සුද්දන්ට මල පැනල තියෙන්නෙ මෙහ් දවස් වල.
     
    • Haha
    Reactions: shenat