Lasagna Canada wa

Giant

Well-known member
  • Jan 24, 2016
    7,310
    8,852
    113
    uba job ekak mehen set karagena da giye...
    මුලින් පැනපන්‍
    English තියේනම් Oya ona rataka gemak gaha ganna puluwan
    Mn gihin 22 days walin job set kara gatta. September salary th gatta (Full neme hebei)

    Mage seen ekedi MN kisima deyak danne na
    Visa apply kirille idan boarding pass Dana kalma mata awa case MN ehuwe Mugen
    Mata matakai last question eka boarding pass eka Gena. Hikz. Mu Honda eka. E hema magulatama reply kala in detail.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,232
    113
    මාලඹේ
    Hammata
    Mage nam normal winter glove.
    Wenne mekane mcn. Mokak hari seen ekakata glove eka galonawa. Ita passe aye dagena eliye iddi taru wisi wenna seethala allanawa. Dan ubalage keeyada yanne. Mehe -2 wage normal.

    MN tama phone ekak gatte na. Lankawena awa nokia ekama duwanne. Eke Mona magulak wat na. Gal gediyak wage. Glove walata malata response na. Applak ganna one. Last month lapak set wela gatta.
    -1 ban eth kaerima sithalak ban
    Elite ta giyaama Winter Glove galawana wena kota thama epaama wenna😁

    uba job ekak mehen set karagena da giye...
    Owu Ban Set karagena giye
    ------ Post added on Dec 19, 2024 at 4:15 AM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Daenwath kade yana eka adukaragnin.
    Congrats. Kala bila athal eke hitapn.

    Canada kiwwama muwa mathak une

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    උබ මම අපි කැනඩා පැනිය යුත්තේ ඇයි 🙈😂

    අපෝ අඩු කුලේ ඔක්කොම දැන් කැනඩා. ඒක තමා සුද්දන්ට මල පැනල තියෙන්නෙ මෙහ් දවස් වල.

    කොලිෆිකේෂන් නැති උන් ස්ටුඩන්ට් දාලා ලේසියෙන්ම යන්නෙ කැනඩා, යූකේ, ෆින්ලන්ඩ්. 🤦🏼‍♂️
    ------ Post added on Dec 19, 2024 at 5:06 AM
     
    • Like
    Reactions: aggregate

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    Ubalta Punaruda yugayak hadala deela onna api maru una😂😂

    Tikak kal ban awwth hari Toronto uptown yanna set une iye e giya welaawe Photo tikak gattha bohoma amuruwn seethala nisa ekat hariyta upload wela naha kiyanako ithin😬

    ඵළ ඵළ ගේමක් ගහපන්..good luck😍👍

    මුලින් පැනපන්‍
    English තියේනම් Oya ona rataka gemak gaha ganna puluwan
    Mn gihin 22 days walin job set kara gatta. September salary th gatta (Full neme hebei)

    Mage seen ekedi MN kisima deyak danne na
    Visa apply kirille idan boarding pass Dana kalma mata awa case MN ehuwe Mugen
    Mata matakai last question eka boarding pass eka Gena. Hikz. Mu Honda eka. E hema magulatama reply kala in detail.

    ඔව් මූ ඔය මේකේ අනිත් දේශපාලනය බදන් රට ඉන්න නාකි ජෙප්පෝ වගේ කුහක හැත්තක් නෙමෙයි.මාත් දැකල තියෙනව දන්න දෙයක් අනික් උන්ටත් ත්‍රෙඩ් වල කියනවා ඕන ඵකෙක් අැහුවොත්..දැන් බලපං ඉරිසියාකාර කුහක මිටි ජෙප්පෝ මේකෙත් මූට කියල තියෙන ඒවා..වෙෙරය හිතේ තියන් මැරෙනකන්ම වෙව්ල වෙව්ල ඉන්නේ ඕකුන්🤦‍♂️
     
    Last edited:

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    මුලින් පැනපන්‍
    English තියේනම් Oya ona rataka gemak gaha ganna puluwan
    Mn gihin 22 days walin job set kara gatta. September salary th gatta (Full neme hebei)

    Mage seen ekedi MN kisima deyak danne na
    Visa apply kirille idan boarding pass Dana kalma mata awa case MN ehuwe Mugen
    Mata matakai last question eka boarding pass eka Gena. Hikz. Mu Honda eka. E hema magulatama reply kala in detail.
    Are you on PR or visit visa?

    -1 ban eth kaerima sithalak ban
    Elite ta giyaama Winter Glove galawana wena kota thama epaama wenna😁

    Owu Ban Set karagena giye
    ------ Post added on Dec 19, 2024 at 4:15 AM
    -1 is nothing this weekend it's gonna get -25. GTA doesn't get any proper snow for like 2 years now.Even NY got more snow last time.LOL
    ------ Post added on Dec 19, 2024 at 5:50 AM

    උබ මම අපි කැනඩා පැනිය යුත්තේ ඇයි 🙈😂

    කොලිෆිකේෂන් නැති උන් ස්ටුඩන්ට් දාලා ලේසියෙන්ම යන්නෙ කැනඩා, යූකේ, ෆින්ලන්ඩ්. 🤦🏼‍♂️
    ------ Post added on Dec 19, 2024 at 5:06 AM
    Agreed.That's why Mark miller is trying to implement some new rules. But it's too late damage is done. Even trump is joking Canada going to be US next state.LOL
    ------ Post added on Dec 19, 2024 at 5:53 AM
     
    • Like
    • Wow
    Reactions: shenat and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,232
    113
    මාලඹේ
    උබ මම අපි කැනඩා පැනිය යුත්තේ ඇයි 🙈😂

    කොලිෆිකේෂන් නැති උන් ස්ටුඩන්ට් දාලා ලේසියෙන්ම යන්නෙ කැනඩා, යූකේ, ෆින්ලන්ඩ්. 🤦🏼‍♂️
    ------ Post added on Dec 19, 2024 at 5:06 AM
    Uba nam ithin modaya kiyala meke evun danava me😂😂😂 loku wata uba kiyana moda katha nam gaman ganne nahe😅
    qualifications nethi evun Canada Student yannea beha pons
    qualifications thiyana evunta wath beruwa inne
     
    • Sad
    Reactions: shenat

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,814
    1
    49,925
    113
    ප*යාගල
    sorry.com
    මුලින් පැනපන්‍
    English තියේනම් Oya ona rataka gemak gaha ganna puluwan
    Mn gihin 22 days walin job set kara gatta. September salary th gatta (Full neme hebei)

    Mage seen ekedi MN kisima deyak danne na
    Visa apply kirille idan boarding pass Dana kalma mata awa case MN ehuwe Mugen
    Mata matakai last question eka boarding pass eka Gena. Hikz. Mu Honda eka. E hema magulatama reply kala in detail.
    Math yanna one bn.salli thamai seen eka.2025 iwara weddi kohohomri gemak gahanawa salli tikak ithuru karan 😘😘
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    Uba nam ithin modaya kiyala meke evun danava me😂😂😂 loku wata uba kiyana moda katha nam gaman ganne nahe😅
    qualifications nethi evun Canada Student yannea beha pons
    qualifications thiyana evunta wath beruwa inne
    Just FYI most of diploma mill students are scammers.As i heard they are even faking tests like ielets and seems to be it's true.Just go to a tim Hortons and see. It's hard for the qualified because of those fake LMIAs and stuff. I saw some news that there will be no more CEE marks for LMIAs from next year.Trudeu fucked canada and hope conservatives will fix this mess.
     
    • Like
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,232
    113
    මාලඹේ
    Just FYI most of diploma mill students are scammers.As i heard they are even faking tests like ielets and seems to be it's true.Just go to a tim Hortons and see. It's hard for the qualified because of those fake LMIAs and stuff. I saw some news that there will be no more CEE marks for LMIAs from next year.Trudeu fucked canada and hope conservatives will fix this mess.
    Indian Evun nam IELTS Fake gannava aethi eth lankawe nam ehema karanna beha machan IELTS Cert Eka Online Verify karanna puluwan
    IELTS Fake kiyana Eka IRCC eke fault ekak nevey ban
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,559
    98,522
    113
    අඩෝ පුනරුදය එපාදා උබට වරෙන්කො රට හැදුනට පස්සේ ගන් නෑ එයාපොට් එකෙන් මෙහාට. ඒ නිසා හොදට වැඩ ටික කරගෙන ඔහෙම හිටපන් ♥️♥️
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    Indian Evun nam IELTS Fake gannava aethi eth lankawe nam ehema karanna beha machan IELTS Cert Eka Online Verify karanna puluwan
    IELTS Fake kiyana Eka IRCC eke fault ekak nevey ekata
    I know they can verify it online.But they somehow fake the exam so verification is legit.IRCC doesn't put enough effort into verification that's the issue. What sri lankans fake mostly is past job experiences,Home ties, Funds needed for study period for student visa.I think IRCC needs to do more in person interviews.Trust is a double edge sword and these scammers are abusing it period.Hopefully Visit visa to refugee/Asylum will end soon.There's no war is SL.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    උඹ ගිය එක ගැන කනගාටුයි, කමක් නෑ.යහපතක් වෙනවා කියල හිතනවනන්. අපිට මුස්ලිම් ප්‍රශ්නේ ඉවර කරගන්න දිගටම උදවු කරපන්.:love:
     
    • Haha
    Reactions: icewiz and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,179
    53,186
    113
    Colombo
    පොරටෝක් දීල සීය රට ගියා. :lol:

    J.G.B (ජෙප්පන්ට ගූ බය) :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    උබ මම අපි කැනඩා පැනිය යුත්තේ ඇයි 🙈😂

    කොලිෆිකේෂන් නැති උන් ස්ටුඩන්ට් දාලා ලේසියෙන්ම යන්නෙ කැනඩා, යූකේ, ෆින්ලන්ඩ්. 🤦🏼‍♂️
    ------ Post added on Dec 19, 2024 at 5:06 AM
    මූ හැබැයි පීආර් ලු. ඒ කියන්නෙ හාමු ඉන්න කාලෙ ඉඳන්ම ට්‍රයි කරලා. අපිට රට බේරගන්න හැටි උපදෙස් දීලා මුන් රට පනිනවා.
     
    • Haha
    Reactions: shenat

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    හම්මේ ඇති යන්තන් , හැබැයි ඉරෝෂන් ගියා වගේ කිරියෙන් යන්නම යන්න එපා හොදේ :yes: අපිට ඔයාව ඕන ආතල් එකක් ගන්න :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    මූ හැබැයි පීආර් ලු. ඒ කියන්නෙ හාමු ඉන්න කාලෙ ඉඳන්ම ට්‍රයි කරලා. අපිට රට බේරගන්න හැටි උපදෙස් දීලා මුන් රට පනිනවා.

    එහෙම තමයි ඔය බයියො කියනකොට කියන්නෙ. 🙈
    ස්ටුඩන්ට් ගිහින් හීතලේ ඇට දෙක ගල් වෙලා ඉද්දි ලැට් එකක් හෝදනව ඇති. රට යනව කිව්වොත් උන්ගෙ මයින්ඩ් එකට එන්නෙත් ලැට් හෝදන එක විතරනෙ. 😹
     
    • Haha
    Reactions: vibhashana

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Ghost town වගෙ.
    මිනිස්සු නැද්ද වාහෙ ඔහෙ