Lasagna Canada wa

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    dan umbatath mehema kiyanta puluwan: "puluwan nan oya dupathen eliyeta gihilla eeta wada lokayak thiyenewa kiyela therei" or "hari haman rateketawath yaganna beri gobba haththe"

    hehehe
     
    • Haha
    Reactions: supun_sg and 2osama

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,310
    8,852
    113
    උබ මම අපි කැනඩා පැනිය යුත්තේ ඇයි 🙈😂



    කොලිෆිකේෂන් නැති උන් ස්ටුඩන්ට් දාලා ලේසියෙන්ම යන්නෙ කැනඩා, යූකේ, ෆින්ලන්ඩ්. 🤦🏼‍♂️
    ------ Post added on Dec 19, 2024 at 5:06 AM
    Issarahata Finland adu wei
    Imf eke terms walata un tax wedi karala, Dan job ehemat behetakata na. Lamainta nam hondai lu. Anika Finland kiyanne tanikara lankawak dan
     
    • Like
    Reactions: 2osama

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,353
    17,275
    113
    Auckland
    Pinterest eken neda photo download kare mitto?

    Ubata Milroy pons malu boat ekak set karala Canada land karanna?

    Hindi language skills hada ganin Canada settle wenna puluwan wei
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,227
    113
    මාලඹේ
    dan umbatath mehema kiyanta puluwan: "puluwan nan oya dupathen eliyeta gihilla eeta wada lokayak thiyenewa kiyela therei" or "hari haman rateketawath yaganna beri gobba haththe"

    hehehe
    කෑනඩාවේ සිතල නම් දරා ගන්න බහෑ බන් එහෙම බෑලුවොත් ලන්කාව හොදයි
    කොච්චර දියුනු උනත් වෑඩක් නෑහෑ නේ ඉන්න අපහසු නම්
     
    • Haha
    Reactions: dayt0na

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,085
    71,536
    113
    මුලින් පැනපන්‍
    English තියේනම් Oya ona rataka gemak gaha ganna puluwan
    Mn gihin 22 days walin job set kara gatta. September salary th gatta (Full neme hebei)

    Mage seen ekedi MN kisima deyak danne na
    Visa apply kirille idan boarding pass Dana kalma mata awa case MN ehuwe Mugen
    Mata matakai last question eka boarding pass eka Gena. Hikz. Mu Honda eka. E hema magulatama reply kala in detail.
    එලකිරීයේ කුනුහරප කියන් මරාගත්තට කීප දෙනෙක් ඇරෙන්න අනිත් උන් ඔක්කොම සුපිරි සෙට් එකක්. ඕනම දේකට උදව් කරනවා personally අරන් හැමිනෙන්නෙ හෙන පොඩිම සෙට් එකක් සහ උන්ගෙම fake ටිකක්
     
    • Love
    Reactions: 2osama

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,751
    24,031
    113
    tracing Geo-location.. ... ...
    අඩෝ මේක අද දැක්කේ.. එල එල.. 😎😎
    කොයි කාලේද ගියේ? පුකරුදය එනකන් ඉන්නේ නැතුව ගිය එක නම් හොඳයි..
    ජයවේවා එහෙනම් ගේමක් ගහපන්.. ✌️
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    ගැම්මක් බන්.

    බොරුවට අරහෙ මෙහෙ ඉන්නවා ගාපු HND එකක් කරලා ලංකාවට වෙලා බෝක්කු හදන වේස පොන්නයා ඉරිසියාවේ පැලෙනවා ඇති😹.