ශ්‍රී පාදය මලුවට නැගීමට අපහසු අය ඔසවාගෙන යන කණ්ඩායම් ඉන්නවා නේද? ඒ සදහා අය කිරිම් පිලිබද දන්නා කෙනෙකු තොරතුරු ලබාදෙන්න .
ඉස්සර රුපියල් 20,000 ගත්තා..ශ්රී පාදය මලුවට නැගීමට අපහසු අය ඔසවාගෙන යන කණ්ඩායම් ඉන්නවා නේද? ඒ සදහා අය කිරිම් පිලිබද දන්නා කෙනෙකු තොරතුරු ලබාදෙන්න .
Adam's Peak kiyala kiyapan.ශ්රී පාදය මලුවට නැගීමට අපහසු අය ඔසවාගෙන යන කණ්ඩායම් ඉන්නවා නේද? ඒ සදහා අය කිරිම් පිලිබද දන්නා කෙනෙකු තොරතුරු ලබාදෙන්න .
ඉස්සර රුපියල් 20,000 ගත්තා..
පුටුවක් මැදින් තියලා හතර දෙනෙක් වටේට කරේ තියන් යනවා..
ඔක්කොම අය 8 ක් යනවා..
අරන් යන්න 4 එන්න 4
ගමනේ කොහේවත් අතරමග නැවතිලි නෑ..
ගියා වැන්දා ආපහු ආවා..
උන් එක්ක යන විදිහට පුටුවේ ඉන්න එකා කොහොම සිහියෙන් ඉන්නවද මන්දා 🫤
දෙමළ කොල්ලෝ සෙට් එකක් කරන්නේ ඕක..යන්න පුළුවන් එකෙක්ට උඩට ගිහින් යන්න බැරි එකාට වීඩියෝ කෝල් එකක් අරන් පෙන්නනවා ඊට වඩා ලාභයි..![]()
එහෙනම් ඉතින් ගමටම එකෙක් ගියාම ඇති, හංදියෙ ලොකු ස්ක්‍රීන් එකක් දාලා ගිය එකාට කෝල් ගන්නවා ගමම එකතු වුනාට පස්සෙ...යන්න පුළුවන් එකෙක්ට උඩට ගිහින් යන්න බැරි එකාට වීඩියෝ කෝල් එකක් අරන් පෙන්නනවා ඊට වඩා ලාභයි..![]()
කෑම කන වීඩියෝ බැලුවට බඩ පිරෙනවද අඩබෙරකාරයෝ?යන්න පුළුවන් එකෙක්ට උඩට ගිහින් යන්න බැරි එකාට වීඩියෝ කෝල් එකක් අරන් පෙන්නනවා ඊට වඩා ලාභයි..![]()
පින් කැටෙ ගාන අඩු වෙද්දි උඩ ඉන්න ගනයා එයි සිවුර උස්සන් පහලටඑහෙනම් ඉතින් ගමටම එකෙක් ගියාම ඇති, හංදියෙ ලොකු ස්ක්‍රීන් එකක් දාලා ගිය එකාට කෝල් ගන්නවා ගමම එකතු වුනාට පස්සෙ...
හැමදේම ලාබ පාඩු බලන්න එපා. මේ හැමදෙයක්ම අත්දැකීම්...
මෙට්ටයක් දාගෙන නිදාගෙන යන්න බැරිදපුටුවක් මැදින් තියලා හතර දෙනෙක් වටේට කරේ තියන් යනවා..
මෙට්ටේ ඩබල් දාලා යන්ඩ බැරි වෙයිද?මෙට්ටයක් දාගෙන නිදාගෙන යන්න බැරිද
කරේ තියාගෙන මමත් ගිහිල්ලා තියනවා පට්ට ගැම්මක් එන්නෙ.. මාළුපාන් ගෙඩිය බෙල්ලෙ ස්පර්ශ වෙද්දි විඩාව නිවෙනවා සුටුස් ගාලා..මං සුදු දෝණිව කරේ තියන් ගියේ. හුම්
එච්චර ගන්නවද බංඉස්සර රුපියල් 20,000 ගත්තා..
පුටුවක් මැදින් තියලා හතර දෙනෙක් වටේට කරේ තියන් යනවා..
ඔක්කොම අය 8 ක් යනවා..
අරන් යන්න 4 එන්න 4
ගමනේ කොහේවත් අතරමග නැවතිලි නෑ..
ගියා වැන්දා ආපහු ආවා..
උන් එක්ක යන විදිහට පුටුවේ ඉන්න එකා කොහොම සිහියෙන් ඉන්නවද මන්දා 🫤
භක්තිය තියෙන එකාට 20,000 ගානක් නෙමෙයි, ලක්ෂයක් කිව්වත් යයි. හරියට අපි බෝතලේ 3600ට ගිහිල්ලා තාමත් බොනවනේ. 5000ත ගියත් බොනවනේ. භක්තිය තමා.එච්චර ගන්නවද බං
මං හිතුවෙ FB එකේ හෑලි වල හැටියට උන් ඕක නිකං කරනව කියල
අදික බීමත්කම, තමාගේ වයසට වඩා වැඩි කාන්තාවන් ඇසුර, අදික දුම් පානය, අදික ස්වයං වින්දනය, කෘතීම රසකාරක අඩංගු ආහාර අනුබවය පිරිහීමේ ලක්ෂණ කියලා පුරාන ඉර්සිවරු උන්නාන්සේලා කියලා තියෙන්නේ කට කහනවට නෙමේභක්තිය තියෙන එකාට 20,000 ගානක් නෙමෙයි, ලක්ෂයක් කිව්වත් යයි. හරියට අපි බෝතලේ 3600ට ගිහිල්ලා තාමත් බොනවනේ. 5000ත ගියත් බොනවනේ. භක්තිය තමා.
Issara news ekak giya neda oka danna kathawak? Habai strike ekak awith navaththuwa da kohedaකේබල් කාර් සිස්ටම් එකක් දාන්න බැරිද බන්.