Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,797
    1
    49,873
    113
    ප*යාගල
    sorry.com
    නෑ නෑ. නයි මිරිස් නිකන් වේලලා හැකිලිච්ච ටොපෙක් අනිත් පැත්ත ගහලා වගේ. මහතයි. හෙන සැර ස්මෙල් එකක් එනවා කරි එකකට දැම්මත් ඒ කරි එකේ රස නෙවේ එන්නෙ ඒකෙ රස.
    අඩේ දැන් නයි මිරිස් හැමතැනම. පෙරේදා මිරිස් කුඩු ඉවර වෙලා පැකට් එකක් ගෙනවා.කලින් ගෙනාපුව වගේ නෙමෙයි පට්ට සැරයි. කරි වලට දැම්මම කරි රස නෑ. අතපය ඔක්කොම දැවිල්ලයි කෑවම

    මටත් පුංචි කෑම කඩයක් දාන්න අදහසක් තියෙනවා. නුවර පිළිමතලාවේ තියෙන බැදුම වගේ. ඒකෙ තියෙන චීස් කොත්තුව එහෙම පිස්සුවක් මාර රසයි.
    මටත් ඕනේ ඒ වගේ වෙනස්ම රෙසිපි වලට කොත්තු, රයිස්, පැස්ටා, බර්ගර්, සබ්මැරින් වගේ කෑම ටිකක් හදලා ලස්සන වයිබ් එකක් එක්ක කෑම කඩේ කරන්න.
    කොහොමද එහෙම වෙනස් විදියේ රෙසිපි හොයාගන්නේ?
    street food vidoes balala experiment karala list ekak hadagatta nn hri bro
    ------ Post added on Dec 21, 2024 at 3:24 AM
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    කොත්තුව mainstream වෙලා දැන් හරියට කොත්තුවක් කන්න තැනක් නෑ. ඔය ලොකු ලොකු පොශ් කඩවල් වල දාන කොත්තුවට කොත්තු කියල කියන්න බෑ. ඊට වඩා අවුල චීස් කොත්තු කියල හදන මල ජරාව. එලවලු මුකුත් නෑ. පොඩි happycow චීස් කෑල්ලක් එක්ක fresh milk දාලා දෙනව කිරිමැටි වගේ. රස්නෙ පිටින්ම ගිලල දාන්න ඕනා, කොත්තුව සීතල වුනොත් කටේ තියන්න අප්පිරියයි.

    ඉස්සර කොත්තු කියන්නෙ පොශ් කෑමක් නෙමෙයි නෙ. නයිට් කඩවල වගේ තමයි ගොඩක්ම හැදුවෙ. මම තාමත් ඔය පොඩි නයිට් කඩවල කොත්තු ට්‍රයි කරනවා, සමහර කඩවල තාම පරණ original කොත්තු රස තියෙනවා.
    ඉස්සර කඩවල් වල කොත්තු හදද්දි දැම්මේ අජිනමොටෝ . දැන් උන් දාන්නෙ ස්ටොක් පව්ඩර් ඒකත් හේතුවක් වෙන්න ඇති ඉස්සර රසම නැති .. අනිත් එක කොත්තුවක්නම් ඒක කොත්තු තැටියෙම වදින්න ඕන පෑන් එකේ දාන කොත්තු මටනම් සෙට් නෑ
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    මටත් පුංචි කෑම කඩයක් දාන්න අදහසක් තියෙනවා. නුවර පිළිමතලාවේ තියෙන බැදුම වගේ. ඒකෙ තියෙන චීස් කොත්තුව එහෙම පිස්සුවක් මාර රසයි.
    මටත් ඕනේ ඒ වගේ වෙනස්ම රෙසිපි වලට කොත්තු, රයිස්, පැස්ටා, බර්ගර්, සබ්මැරින් වගේ කෑම ටිකක් හදලා ලස්සන වයිබ් එකක් එක්ක කෑම කඩේ කරන්න.
    කොහොමද එහෙම වෙනස් විදියේ රෙසිපි හොයාගන්නේ?
    වෙනස් විදිහේ රෙසිපිනම් youtube එකේ තියෙනවා ගොඩක්. කොත්තු හදන්න ට්‍රික් එකක් කිව්වොත් අනිවාරෙන්. තෙල් රත් වුනාම ඒකට ඉඟුරු සුදු ළුෑණු තලලා දාන්න ගො

    කොත්තු රස වෙන්න නම් රොටි කෑලි වලට වඩා වැඩියෙන් ගොවා දාන්න ඔනි. 2005 වගෙ එහෙම කොත්තු තිබ්බා නුවර සිoහල ජාතික හොටලේ
    කොත්තුව රස වෙන්න අනිවාරෙන් හරියට මුලින් සුදුළුුණු ඉඟුරු බාගෙට තලලා පොත්ත පිටින් දාලා ,රම්පෙ කරපිංචා දාලා, ලූණු කොළයි ලීක්සුයි දෙකෙන්ම අන්තිමට දාන්න ඕනෙ. කෑලි මිරිස්,ගම්මිරිස් ටිකක් වැඩි වෙන්න ඕනෙ. මාලු මිරිස් ටිකක් දාන්න ඕනෙ. ගෝවානම් ඕනෙම නෑ. දාන හොද්ද උකුවට රසට තියෙන්න ඕන.
    ------ Post added on Dec 21, 2024 at 8:15 AM

    මටත් පුංචි කෑම කඩයක් දාන්න අදහසක් තියෙනවා. නුවර පිළිමතලාවේ තියෙන බැදුම වගේ. ඒකෙ තියෙන චීස් කොත්තුව එහෙම පිස්සුවක් මාර රසයි.
    මටත් ඕනේ ඒ වගේ වෙනස්ම රෙසිපි වලට කොත්තු, රයිස්, පැස්ටා, බර්ගර්, සබ්මැරින් වගේ කෑම ටිකක් හදලා ලස්සන වයිබ් එකක් එක්ක කෑම කඩේ කරන්න.
    කොහොමද එහෙම වෙනස් විදියේ රෙසිපි හොයාගන්නේ?
    youtube එකේ හෙව්වොත් වෙනස් රෙසිපි ගොඩක් තියෙනවා. කොත්තුව රසට හදන විදිහ කිව්වොත් කෙටියෙන්. අනිවාරෙන් හරියට මුලින් සුදුළුුණු ඉඟුරු බාගෙට තලලා පොත්ත පිටින් දාලා ,රම්පෙ කරපිංචා දාලා, ලූණු කොළයි ලීක්සුයි දෙකෙන්ම අන්තිමට දාන්න ඕනෙ. කෑලි මිරිස්,ගම්මිරිස් ටිකක් වැඩි වෙන්න ඕනෙ. මාලු මිරිස් ටිකක් දාන්න ඕනෙ. දාන හොද්ද උකුවට රසට තියෙන්න ඕන. කැරට් ගානට තියෙන්න ඕන. බිත්තර 2ක්වත් දාන්න ඕනෙ. අජිනමොටෝ නැතුවත් රසයි එහෙම කරාම.
    ------ Post added on Dec 21, 2024 at 8:18 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,946
    1
    58,949
    113
    Mother Earth
    උබලා කොත්තු ගෙදර හදලා තියෙනවද ? මම අර කොත්තු පැකට් ගෙනල්ල නම් හදා ගන්නවා. රසට හැදුවැකි. :-)
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    උබලා කොත්තු ගෙදර හදලා තියෙනවද ? මම අර කොත්තු පැකට් ගෙනල්ල නම් හදා ගන්නවා. රසට හැදුවැකි. :-)
    මන් දැන් ගෙදරම තමා බන් හදාගන්නෙ. අපේ area එකේ කොත්තු කඩ ලොකු පොඩි හැම එකකින්ම කාලා තියෙනවා මෙලෝ රහක් නෑ ඉතිං. ගෙදර හදාගන්න එක රහයි❤️ ලාබයි
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,946
    1
    58,949
    113
    Mother Earth
    මන් දැන් ගෙදරම තමා බන් හදාගන්නෙ. අපේ area එකේ කොත්තු කඩ ලොකු පොඩි හැම එකකින්ම කාලා තියෙනවා මෙලෝ රහක් නෑ ඉතිං. ගෙදර හදාගන්න එක රහයි❤️ ලාබයි
    මම කොත්තු කන්න ආස කර කරලා බන්. සමහරු තෙත ගතියට හදනවා එපා වෙනවා කන්න. 🤷‍♂️