මටත් පුංචි කෑම කඩයක් දාන්න අදහසක් තියෙනවා. නුවර පිළිමතලාවේ තියෙන බැදුම වගේ. ඒකෙ තියෙන චීස් කොත්තුව එහෙම පිස්සුවක් මාර රසයි.
මටත් ඕනේ ඒ වගේ වෙනස්ම රෙසිපි වලට කොත්තු, රයිස්, පැස්ටා, බර්ගර්, සබ්මැරින් වගේ කෑම ටිකක් හදලා ලස්සන වයිබ් එකක් එක්ක කෑම කඩේ කරන්න.
කොහොමද එහෙම වෙනස් විදියේ රෙසිපි හොයාගන්නේ?
වෙනස් විදිහේ රෙසිපිනම් youtube එකේ තියෙනවා ගොඩක්. කොත්තු හදන්න ට්‍රික් එකක් කිව්වොත් අනිවාරෙන්. තෙල් රත් වුනාම ඒකට ඉඟුරු සුදු ළුෑණු තලලා දාන්න ගො
කොත්තු රස වෙන්න නම් රොටි කෑලි වලට වඩා වැඩියෙන් ගොවා දාන්න ඔනි. 2005 වගෙ එහෙම කොත්තු තිබ්බා නුවර සිoහල ජාතික හොටලේ
කොත්තුව රස වෙන්න අනිවාරෙන් හරියට මුලින් සුදුළුුණු ඉඟුරු බාගෙට තලලා පොත්ත පිටින් දාලා ,රම්පෙ කරපිංචා දාලා, ලූණු කොළයි ලීක්සුයි දෙකෙන්ම අන්තිමට දාන්න ඕනෙ. කෑලි මිරිස්,ගම්මිරිස් ටිකක් වැඩි වෙන්න ඕනෙ. මාලු මිරිස් ටිකක් දාන්න ඕනෙ. ගෝවානම් ඕනෙම නෑ. දාන හොද්ද උකුවට රසට තියෙන්න ඕන.
------
Post added on Dec 21, 2024 at 8:15 AM
මටත් පුංචි කෑම කඩයක් දාන්න අදහසක් තියෙනවා. නුවර පිළිමතලාවේ තියෙන බැදුම වගේ. ඒකෙ තියෙන චීස් කොත්තුව එහෙම පිස්සුවක් මාර රසයි.
මටත් ඕනේ ඒ වගේ වෙනස්ම රෙසිපි වලට කොත්තු, රයිස්, පැස්ටා, බර්ගර්, සබ්මැරින් වගේ කෑම ටිකක් හදලා ලස්සන වයිබ් එකක් එක්ක කෑම කඩේ කරන්න.
කොහොමද එහෙම වෙනස් විදියේ රෙසිපි හොයාගන්නේ?
youtube එකේ හෙව්වොත් වෙනස් රෙසිපි ගොඩක් තියෙනවා. කොත්තුව රසට හදන විදිහ කිව්වොත් කෙටියෙන්. අනිවාරෙන් හරියට මුලින් සුදුළුුණු ඉඟුරු බාගෙට තලලා පොත්ත පිටින් දාලා ,රම්පෙ කරපිංචා දාලා, ලූණු කොළයි ලීක්සුයි දෙකෙන්ම අන්තිමට දාන්න ඕනෙ. කෑලි මිරිස්,ගම්මිරිස් ටිකක් වැඩි වෙන්න ඕනෙ. මාලු මිරිස් ටිකක් දාන්න ඕනෙ. දාන හොද්ද උකුවට රසට තියෙන්න ඕන. කැරට් ගානට තියෙන්න ඕන. බිත්තර 2ක්වත් දාන්න ඕනෙ. අජිනමොටෝ නැතුවත් රසයි එහෙම කරාම.
------
Post added on Dec 21, 2024 at 8:18 AM