හාල් තියෙනවද මචං.......

thomian

Well-known member
  • May 20, 2011
    12,060
    16,811
    113
    හාල් නැතිව බඩගින්නෙ ඉන්න අය අත උස්සන්න.
    1041140.JPG
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    no :no:

    ඉන්දියන් ආසනික් ජරාව නම් තියනවා
    ------ Post added on Dec 21, 2024 at 8:58 AM

    ලෝකල් කැඩ්මියම් ජරාව නම් තියනවා 😄🤌
     

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    ඊයේ පෙරේදා ඉදන් ආයේ හාල් නැහැ
    ඔව්නේ.. අපේ පැත්තෙ එක්කෙනෙක්ට කිලෝ 5යි දෙන්නේ
    no :no:

    ඉන්දියන් ආසනික් ජරාව නම් තියනවා
    ------ Post added on Dec 21, 2024 at 8:58 AM
    ඒකත් නෑනේ

    හාල් නැත්තන් රයිස් කාපල්ලා..
    බාස්මතී කන නිසා අවුලක් නෑ
    ------ Post added on Dec 21, 2024 at 12:49 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,217
    113
    හාල් හිගය channel එක අනුව වෙනස් වෙනව.
    හිරු/දෙරණ උන්ට නම හාල් නෑ, සිරස /සියතට අනුව නම් හාල් තියෙනවා.
    උබලත් මේකේ කොට කොට ඉන්නේ නැතුව කඩේට ගිහිල්ලා බලපල්ලා. :baffled:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,324
    6,375
    113
    160ට තිබ්බ හාල් එක 280ට ගත්තත් රටම මාලිමාවට 👍
     

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    🧔‍♂️ මුදලාලි හාල් තියෙන්වා ද..?

    🧓 තියෙනවා මහත්තයෝ...

    🧔‍♂️ පාලන මිලටද..?

    🧓 ඔව් මහත්තයෝ, නැතිව බෑ නේ, දඩ කන්න වෙනවා නේ...

    🧔‍♂️ හරි මම පොඩ්ඩක් ඉස්සරහට ගිහින් එන්නම්කෝ...

    ( ඔහු තවත් කඩයක් වෙත ගොස්... )

    🧔‍♂️ මුදලාලි හාල් තියෙන්වා ද..?

    👴 හාල් නම් නෑ නේ මහත්තයෝ...

    🧔‍♂️ මරු... අපි එහෙනම් වොයිස් කට් එකක් ගමු, අද නිව්ස් වලට මුදලාලිව පෙන්නනවා ඔන්න, වොයිස් කට් එක සුපිරියට දෙන්න ඕනි ආයේ නිකන් අවුරුද්දකින් බත් කෑවේ නැති ගාණට හරිද..?

    කෝ අර අපේ හැම කඩෙන්ම හාල් පොල් ගන්න මහත්තයත් පොඩ්ඩක් ආවා නම්...
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Kudu Salidu allanna Medagaskar yanna Kotiyak viyadam unalu. But uu Private bail 3k deela nidahas una nam Mahajana tax salli aparadey uuwa SL genna giya cash
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Jonny ge saha Alosiyas ge Arakku company wattala NPP supporter business side ekata SL Arakku business turn karanna puluwan New Kasippu promotion initiative project pennala. Ethakota egollonta party future politics walata funding hari