
තියනවා ජේප්පොන් ට.![]()
කන්න නැතිව මැරෙන්න වැටුණත් හාල් තියනවා බං කඩ වල...
කැඩුන ඒව කිව්වේ??ඕනේ තරම්.... නාරාහේන්පිට බාස්මති කිලෝ 5 තියෙනවා. 2,700 ට.
කැඩුන එව්වා 1kg 375.00 ගෙදර fried rice ගහන්න මරු
ada dawal keels eke 5kg ekak wath thibbe na, loose thibba evath 3 kg denne ekekt![]()
මම කඩයක් දාපුවම උබ වරෙන් දැනට සීයාට කියලා ඔය පුපේ අමාරුව හොදකරගන්න.මේ පහල ජෙප්ප ගේ ළග තියනවා ලු. මුගෙන් ඉල්ලගනින්..
![]()
කැරි බොරුව කියන්නෙ ඕකයි. ඇහුවොත් හාල් නැහැ. හැබැයි තුන් වේලම කන්නෙත් බත්.හාල් නැතිව බඩගින්නෙ ඉන්න අය අත උස්සන්න.

